අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නිර්මාණි විජේසිංහබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E14] with Sinhala Subtitles | සැඟවුනු අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

කොහොමද යාළුවනේ. ඔන්න මේ පාර එපිය අරන් එන්න උනේ මට. ප්‍රණීත් මලයා අසනීප තත්වයෙන් ඉන්න නිසා උපසිරසිය මට බාර උනා. ඒත් පොඩි අකරතැබ්බයක් උන නිසා වෙලාවට ගේන්න නම් බැරි උනා. ඒ ගැන සමා වෙන්න ඕන. ඒ වගේම ප්‍රණීත් මලයාගෙ උපසිරසිය තරම් සාර්ථක නම් නැතුව ඇති ඔන්න.

කතාව ගැන ටිකක් මතක් කරගෙන ඉඳිමු. පසුගිය සතියේදී මතකයිනෙ අධ්‍යක්ෂක මේස් වත් පැහැරගත්තා. ඒ වගේම සෙනටර් නාඩියාට උන දේත් මතකයිනෙ.

අද කතාව ගැන කියනවා නම්, අද කෝල්සන්ට සහ මැක්ට පුළුවන් වෙනවා එයිඩාට රූපය ලබා දීලා තියන ඇත්තම පුද්ගලයාව මුණගැහෙන්න. ඒ වගේම අධ්‍යක්ෂක මේස් ගෙ ඇඳුම තැනක දාලා ගිහින් තියෙනවා හොයාගන්න පුළුවන් වෙනවා. ඒ ඔස්සෙ ගිහින් අධ්‍යක්ෂක තුමා සහ මේ ඇති කියලා හිතන්න පුළුවන් තැනක් ගැන තොරතුරු ලැබෙනවා. එහෙනම් බලමු අද මොකක්ද සිද්ද වෙන්නෙ කියලා..

ජය…..

 Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

             

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E14.HDTV.x264-KILLERS

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/02/NirmaniWijesingheNew-e1486163283128.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

 

33 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E14] with Sinhala Subtitles | සැඟවුනු අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

  • Priyankara

    Sub eka gelapenne ne

    Reply
  • Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • සුදර්ශන

    12වෙනි එපිසෝඩ් එකේ සබ් දාල නෑ නේද. ඒකත් දෙන්නකො

    Reply
  • chandrasena

    උපසිරැසිය පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    තැන්ක්ස්

    Reply
  • හසිත

    ෆීලින් මෝසම්…එලම එලම

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හසිත

    එලම සහෝ…..

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….

    Reply
  • හිරුණ ප්‍රබෝධ

    සබට ස්තූතුයි නිර්මාණි සහෝදරී..
    ඉක්මන් සුව ප්‍රණිත් සහෝ

    Reply
  • සින්හල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසත් ආපු ගමන් සබ් දෙන්න ට්‍රයි එකක් දාමු

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • එල එල බොහොම ස්තුති sub එකට 😀

    Reply
  • සබ් එකට ස්තූතියි ඇනී ඊලඟ එපියත් දෙමුද

    Reply
  • Udara Damith B/K

    …………බොහොම ස්තුතියි……….

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරී……

    Reply
  • සින්හල උපසිරැසියට ස්තූතියි නිර්මානි අක්කේ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

    Reply
  • සබ දෙනකම් පිස්සෙක් වගෙ,,,පිස්සෙක් වගේ හිටියේ….ස්තූති සහෝදරී…ඒ වගේම ප්‍රණිත් මලයට ඉක්මන් සුවය ලැබේවා….ජය..

    Reply
  • Nirodha uthpala

    Kiribati appata ballo panapi kevuwalu me ape nirmani akkane shield valata avada hodai hordai sansosai thx for sub digatama demu obata jaya

    Reply
  • බොහොම ස්තුතියි ජයින් ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *