logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

24 [S04: E05] | නඩුව පටන්ගනී… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24 (season 4)

අද මම ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 5වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3 අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ උදේ 11ත් මධ්‍යහන 12ත් අතර සිදුවුන සිදුවීම්ය.

කලින් කොටසෙදි හෙලර් එහෙම එයාලා හිර කරලා ඉන්න තැනින් පැනලා යන්න උත්සහ කරනවනේ. ඒත් එයාලගේ අවාසනාවට එයාලව ත්‍රස්තවාදියොන්ට ආයෙත් කොටු වෙනවා. ඒ වගේම බෙරූස්ගේ පෙම්වතිය ‍ඩෙබීට එයාලගේ ගෙදර එන්න කියලා බෙරූස්ගේ අම්මා ආරාධනා කරනවනේ. ඩෙබී ආවට පස්සේ එයාගෙන් ගබඩාව ගැන එයා දන්න දේවල් අහලා වස දිලා මරලා දැම්මා. ඒ වගේම ජැක්ට චන්ද්‍රිකා ආවරණය දෙන්න ක්ලොයි උත්සහ කරද්දි එයා ගැන සාරා ඔත්තු බලන හින්දා එඩ්ගාර්ගෙන් උදව් ඉල්ලා ගන්නවා. ඒ වගේම චන්ද්‍රිකා ආවරණය ලැබෙනකන් ජැක් අර කඩේ මංකොල්ලයක් කරනවනේ. එතනදි එයා කලිල්ව ප්‍රාණ ඇපයට තියාගෙන පැනලා යනවා. හැබැයි ජැක් අතර මගදි කලිල්ව කාර් එකෙන් බස්සවනවා. ඒත් ජැක්ට වැඩි දුර යන්න වෙන්නේ නෑ එයාව පොලිසියට අහුවෙනවනේ. එතනින් තමයි කලින් කොටස ඉවර වුනේ.

මේ කොටසෙදි පොලිසියට අහු වුනාට පස්සෙ ජැක්ට මොකද වෙන්නේ කියලා දැනගන්න පුලුවන්. ඒ වගේම කලිල්ගේ පස්සෙන් CTU අය චන්ද්‍රිකා වලින් නිර්ක්ෂණය කරලා කරන්නේ මොකක්ද කියලත් පෙන්නනවා. ඒ වගේම බෙරූස්ගේ ගෙදර අය ඩෙබීගේ මිනියට මොකද කරන්නේ? එයාව හොයාගෙන කවුරුත් එන්නෙ නැතිවෙයිද කියලා දැනගන්න පුලුවන්. එතකොට හෙලර්ගේ නඩුව මේ කොටසදි පටන් ගන්නවනේ. ඒත් ඒ නඩුව පටන් ගත්තම මොකද වුනේ? මේ හැමදේම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

ඊලග කොටසින් හමුවෙනකන් ඔබට ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

17 thoughts on “24 [S04: E05] | නඩුව පටන්ගනී… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති……

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි කවිඳු සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා…!!!

    Reply
  • ස්තුතියි 🙂

    Reply
  • දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

    Reply
  • එහෙනන් නඩුවත් පටන් ගත්තා…. බලමුකෝ මේකත්….මොකද වෙන්නේ කියල…උපසිරසියට බොහොම ස්තුතියි… සහෝ..

    Reply
  • මචං මේ කරන් යන වැඩේට සෑහෙන්න thanks මචං…..දෙන ඉක්මනට බලන්න බැරි උනත් පස්සේ හරි බලනවා අනිවා….සුපිරි කතාව නේ මචං මේක….download අඩු උන කියල අවුල් ගන්න එපා මචං……එල එල

    Reply
  • එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • එල එල දෙනකන් බලන් හිටියේ…ජය වේවා…

    Reply
    • අඩේ දන්නෙම නැතිව අද මම එක වෙලානේ…උත්සවයක් දාන්න තරම් වටිනවා නොව ඒක..

      Reply
      • මගෙන් තෑග්ගක් විදියට සහෝට හෙට දවසේදි ඊලග කොටස දෙන්නම්කෝ… . . 😀 😀 😀

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *