Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E16] with Sinhala Subtitles | ඒජන්ට් of හයිඩ්‍රා [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතින් සතියක් විතර පහුවෙලා තමයි කොටස අරනෙ එන්නෙ. ඔව් වෙනදා ඔයාලට සබ් එක ගේන ප්‍රණීත් අයිය නම් නෙවෙයි. හරි ඉතින් පහුවෙලා හරි කාරි නැ අපි කතාවට බහිමුකො.
මතකනෙ කලින් සතියෙදි රැඩ්ක්ලිෆ්ගෙ LMD ටික ශීල්ඩ් එක ඇතුලට එනවා. ඒ වගේම තමයි එයිඩා විකාර වැඩ වගයකුත් කලා. ඒ අතරින් රෙඩ්ක්ලිෆ්ව මරලා දාන එක විශේෂයි.කොහොමහරි ජෙමා, වගේම ෆිට්ස් එහෙමත් දැනගන්නවා LMD හැමතැනම කියලා. ඉතින් මෙයාලා ඒවගෙන් හැංගෙන්න කියලා ගියත් බැලිංනං ෆිට්ස් හාදයත් LMD එකක්. කොහොමහරි ඕවා මේවගෙන් බේරිලා අවසානයෙ ඉතුරු වෙන්නෙ ඩේසි, සිමන්ස් වගේම තවත් සුළු පිරිසක්. ආ යෝ යෝ ත් ඉන්නවනෙ. මේ අය කොහොමහරි LMD ටිකටත් කෙලවලා යානයක් අරන් එතනින් පැන ගන්නවා. අන්තිමේදි ජෙමා සහා ඩේසි ෆ්රේම්වර්ක් එක ඇතුලට යනවා. මතකනෙ ඒක ඇතුලෙ හැමෝම තම තමන්ගෙ ජීවිත ආතල් එකේ ගත කරනවා. හැබැයි අවසානයෙ පෙන්නුඑආ සිමන්ස්ගෙ සොහොන. ඒ ඇයි? ඒ වගේම ඩේසි වගේම සිමන්ස්ට ෆ්රේම්වර්ක් එකේදි මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වේවිද? ඔයාලම බලන්න. මම ගියා.
~ Hail Hydra ~
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E16.720p.HDTV.x265.ShAaNiG
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6412 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
උපසිරැසියට බොහෝම ස්තුතියි……………………..
බොහොම ස්තූතියි සහෝ……
thanks bn
thanks 4 sub.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
බොහොම ස්තුතියි සහෝ..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි සහෝ……
මැක්සා කොල්ලෝ තෑන්ක්ස් සබට
හැකි ඉක්මනින් ඊලග කොටසත් දෙමු ඈ….
ඒක නෙවෙයි සහෝ ඇයි දන්නෑ marvel iron fist සබ් නැත්තේ… ඇඩ්මින් සහෝ කෙනෙක් තරහ නැතුව පොඩ්ඩක් ඒක ගැන බලන්න හොදේ…
මාත් ඕකෙ ඉතිරි ටික එනකන් බලන් ඉන්නෙ බං.
ඉවසලා ඉදින් මේ අවුරුදු කාලෙනෙ. කස්ටිය බරටම වැඩද දන්නෙ නෑනෙ.
මේක කවදා දෙයිදෝ කියලා හිත හිත හිටියේ සහෝ
කොහොම හරි සබ දුන්නනේ ස්තූතියි සහෝ
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
17 වෙනි කොටස ආපු ගමන් දෙන්න ට්‍රයි එකක් දෙමු
සබ් එකට තුති ලහිරු සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
#ජය වේවා
thx
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
Thanks wewa
thanks
thanx mcn me wage blindspot ekatath sub deepanko…………………….
Meaka umba denna gatta kiyanne mata mara fit eakak bn mokada umba denna gattoth aniva dena vitteya mama dannava thx for sub obata jaya
Tnx mcn
thanks bro
Ela machan thanks sub ekata
Parakku wela hari dunna ekata thnx balagena hitiye sub eka denakal
Ela bn
Ane bn iron fist sub eke diyanko bn.
EPA Vela inne bn..Balan idala
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……