Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E22] Sinhala Subtitles | වීරයෙකුගෙ සමු ගැනීම. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට?? ඔන්න ඉතිං Agents of SHIELD කතා මාලාවෙ 5 වෙනි සමයෙ අවසන් කොටසත් අරගෙන ආවා. හරි එහෙනම් වැඩි කතා නැතුව පසුගිය කොටස ටිකක් මතක් කරගමු. මතක ඇති ගිය වතාවෙ ඩේසි, මේ, කෝල්සන් මේ තුන්දෙනාම කෝවාස්ගෙ යානයෙ හිර කාරයො වෙනවා. ඒත් එක්කම ඩේසිව ක්‍රී කෙනෙක්ට බාර දෙන්න සූදානම් වෙනවා. හැබැයි ඒ වෙනකොටත…

කොහොමද කට්ටියට?? ඔන්න ඉතිං Agents of SHIELD කතා මාලාවෙ 5 වෙනි සමයෙ අවසන් කොටසත් අරගෙන ආවා. හරි එහෙනම් වැඩි කතා නැතුව පසුගිය කොටස ටිකක් මතක් කරගමු.

මතක ඇති ගිය වතාවෙ ඩේසි, මේ, කෝල්සන් මේ තුන්දෙනාම කෝවාස්ගෙ යානයෙ හිර කාරයො වෙනවා. ඒත් එක්කම ඩේසිව ක්‍රී කෙනෙක්ට බාර දෙන්න සූදානම් වෙනවා. හැබැයි ඒ වෙනකොටත් ඩේසි හිටියෙ ඒ ක්‍රී ගාව. හැබැයි මනස විතරයි. එතනදි නොහිතපු විදිහට ඩේසි බේරිලා පැනගන්නවා. ඔය අතරෙ කෝල්සන් සහා මේ දෙන්නත් හිරවෙලා ඉන්න තැනින් පැනගන්න හදනවා. එතකොටම තමයි එතනට ඩීක් එන්නෙ. කට්ටියම මෙහෙම පැනගන්න යද්දි තමා ඩේසිව හම්බවෙන්නෙ. මතක ඇති කෝවාස් කියනවා කවුරු හරි පැනගන්න හැදුවොත් ලයිට්හවුස් එකට මිසයිල ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. ඉතිං ඔය නිසා මේ සහා ඩීක් දෙන්නා යානෙ නතර වෙලා කෝල්සන්වයි ඩේසිවයි ආපහු යවනවා. ඔය අතරවාරෙ තමයි ටැල්බට් ක්වින් ජෙට් එක පාවිච්චි කරලා ආපහු පෘථිවියට එන්නෙ.

මතකනෙ ඩේසි සෙන්ටිපීඩ් සිරම් එකයි එයාගෙ අම්මගෙ ඇට කටුයි ගෙනල්ලා දෙනවා කෝල්සන්ව බේරගන්න බෙහෙතක් හදන්න. ඉතිං සිමන්ස් සහා ෆිට්ස් දෙන්නා ඒ වැඩේ සාර්ථකව කරගන්නවා. එතකොටම තමයි මැක් ඇවිල්ලා කියන්නෙ ටැල්බට්ව නවත්තන්න මොකක්හරි දෙයක් හදන්න කියලා. ඉතිං ඔතනදි තමයි ප්‍රශ්නය මතුවෙන්නෙ. මොකද ටැල්බට්ව නවත්තන්න ගියොත් කෝල්සන්ව බේරගන්න වෙන්නෙ නැ, කෝල්සන් බේරගන්න ගියොත් ටැල්බට් නවත්තන්න වෙන්නෙ නැ. මොකද සෙන්ටිපිඩ් සිරම් ආයෙ හොයාගන්න නැති නිසා.

ඩීක් සහා මේ දෙන්නා නැවතිලා ලයිට්හවුස් එකට එල්ල කරලා තිබුන මිසයිල වල කණ්ඩාංක වෙනස් කරනවා. එතනදි අපිට මේ සහා කෝවාස් අතර සටනක් දැකගන්න ලැබුනා. කොහොමහරි කණ්ඩාංක වෙනස් කලායින් පස්සෙ මේ සහා ඩීක් ඒ යානෙන් පැන ගන්නවා. ඒ වගේම කෝවාස් මිසයිල දියත් කරනවා, හැබැයි ආපහු ඒවා කැරකිලා එන්නෙ තමන් දිහාවටමයි. ඔය විදිහට තමයි කෝවාස්ගෙ අවසානය සිද්ද වුනේ. ඔය දේවල් අතරෙ කෝල්සන් ආපහු අසනීප වෙනවා.

අන්තිම සීන් එකේ අපි දැක්කා ටැල්බට් පොලී සහා රොබින්ව අල්ලගෙන ඉන්නවා. වෙන මොනවටවත් එවෙයි ඉතිං ග්‍රැවටෝනියම් තියෙන තැන් දැනගන්න. ඉතිං අපි බලමු අද කතාවෙ මොනව වෙයිද කියලා. මොනා වුනත් කදුලකින් අවසාන වෙන බව නම් කියන්න ඕන එහෙනම් ගිහින් එන්නම්.

ශීල්ඩ්ර සිකයන්ට වැදගත් ආරංචියක් තියෙනවා කියන්න, ඔන්න ABC නාලිකාව Marvels Agents of S.H.I.E.L.D කතාව සීසන් 6 දක්වා දීර්ඝ කරලා තියෙනවා. හැබැයි ඊලග වතාවෙ කතාව කොටස් 13 ට අඩු කරලා තියෙන බව තමයි ආරංචිය. ඒ වගේම කතාව සුපුරුදු විදිහට මේ වසරෙ අග නම් නිකුත්වෙන්නෙ නැ. දැනට දැනගන්න ලැබෙන විදිහට 6 වෙනි සීසන් එක 2019 මැයි වලින් පස්සෙ වගේ තමා බලාපොරොත්තු වෙන්න වෙන්නෙ. ඉතිං ඒකටත් කවුරු හරි උපසිරැසි අරගෙන එයි. එහෙනම් අන්තිම වතාවට කමෙන්ටුවකින් සංග්‍රහ කරලා යන්න අමතක කරන්න එපා😁. මම ගියා.

#Hail Marvel !

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,670 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S05-E22.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

5,670 downloadsDownload Subtitles23 KB

107 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
    කෝමහරි මේ කතාසමයත් ඇදලා දුන්නට ගෝඩාක් ස්තූතියි ...

    පුලුවන්නම් ඔයාගේ උපසිරැසි ගමන ආරම්භ කරපු shadowhunters season 3 සබ් දෙන්න...
    ජය වේවා...

  2. Mr.pamz

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය වේවා ...............

  3. widuranga

    thanks broooo sub walataaaa thank you very much

  4. Gathsara Umesh

    Bhooooom sthuthiyi ayyeeee.....
    Maga nathara nokra welawat...bhoom hodata sub rk apit gnawat....
    Season 6th ayym krmu neda.....
    Kohok hri..ayeth parak bhooooom sthuuthiyi.....

  5. ushan

    Thaks

  6. sam1973

    Thank you very much

  7. ajith00129

    Thanks verymuch bro, හොඳ අලුත් tv-series එහෙකට sub දෙන්න පුලුවන්ද bro

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..අම්මෝ මේ සතියට අහපු හොදම නිව්ස් එක තමා මේක රිනිව් කරලා කියන එක. අනිව මේක ඊලග අවුරුද්දේ මැයි වලින් පස්සේ තමා එන්න ඕනි.මොකද ඉන්ෆිනිටි වෝ පාර්ට් 2 එනකම් මේක සෙට් කරන්න බෑනේ හරියට..
    කතා මාලවටම අඩුපාඩුවක් නැතුව කලට වෙලාවට සබ් එක ගෙනාවට බොහොම පිං මචං. ඊලග කතා සමයත් කරන්න හොදේ..
    බුදුසරණයි..ජය වේවා..!

  9. Shadow125

    Tnx :)

  10. Shashmith 1

    tnq sub 1 ta <3

  11. Nipuna Sandeepa

    thnx

  12. prasad bls

    මචන් ඔයාට බොහොම ස්තුතියි ...
    2019 ඊලග සිසන් එකටත් sub දෙන්න පුළුවන් වේවා කියා මම ප්‍රර්ථනා කරනවා
    ඔයාගේ මේ පරාර්ථකාමී සත් ක්‍රියාව ඉතා අගය කොට මා සලකනවා
    යාලුවේ ඔයාට සැම දවසක්ම සුබ වෙන්නකිය මම ප්‍රර්ථනා කරනවා....!!!!

  13. dimuthu_malinda

    methuwak kaalekata mee TV series ekata sub dunnata kiyanna wachana naa sahoo......ee tharam hadawathinma sthuthi....mee TV series eka man aasama ekak wenna godak loku heethuwak unee oyalage mee upasirasi.. sub eka witharak deela witharak nawathinne nathi oyala marvel comic loke punchi igiyak pawa apita wisthara karala kiwwa.... ewa nam supiri wada sahoo.... 2019 wenakan iwasala innwa kohoma hari... obata jaya....!!!!!!!!!!!!!!!!!!

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. RandiS

    ජය වේවා බයිස්කෝප්!!
    Shield සෙට් එක⁣ට සබ් දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි.ඉදිරියටත් මේ විදියට සබ් දෙන්න කියලා හැමෝටම සුබ පතනවා.

  16. tharidu sagara

    බොහොම ස්තුතියි
    Shield සෙට් එක⁣ට සබ් දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි
    බුදුසරණයි..ජය වේවා..!

  17. max rock

    loku thanks ekak mechchara kalayak sub dunna hamotama. apiwa me widiyataaluthma magakata genawe oyala sthuthi

  18. Amalka Himeshan

    Thanks machan sub ekata

  19. madusanka

    තැන්කු බ්‍රෝ ජයෙන් ජයම වේවා..**

  20. Ayesh Prashan

    Thank You

  21. Udara Damith Dissanayaka

    නියමයි එල
    ලබන අවුරුද්දේ මැයි වලින් පස්සේ කියන්නේ ඇවෙන්ජස් එකේ අනිත් කොටස ඉවර උනාම නේද
    එකියන්නේ එකෙන් පස්සේ වෙන දේවල් ටික මේකෙන් පෙන්නලා දෙයි

  22. lahiru1991

    thank you bro..

  23. anurudda

    thanks bro

  24. Sanath Indika

    thx brooo

  25. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  26. hashanandhashan

    shadowhunter season 3 sinhala sub denne nedda?

  27. Prasadwc

    Thank you very much

  28. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    හිතුවෙවත් නැති විදිහට ඉවර වෙන්නේ....
    අවුරුද්දක් බලන් ඉන්න එපයි දැන් ඊලග එක එනකම්....

  29. Kalana liyana arachchi

    Thanks machan. Ela ela

  30. colabage

    sub ekata tnx brother...

  31. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  32. Janith Ramanayaka

    thanx bro jayawewa

  33. dayanjith

    bohoma sthuuthiiiii aiya sub eka karala dunnata... season eka ewara wenakanma.... thank u very much......

    Hail Marvel,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  34. mmadhushankha

    Thanks sahoo..

  35. nirodha uthpala

    Thx for sub bro digata sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya....

  36. geeganagamage

    බොහොම ස්තුතියි

  37. Prasad Lakmal

    thanx mchan sjub dekta

  38. thilina aklanka kuruwita

    Ekath ivarai ehenm.
    Thanks Machan Sub ekata <3
    Aye hamba wemu.
    Jaya weva !

  39. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  40. Salinda Wijayabandara

    thank you sahooo

  41. Tiger zinda

    Niyamai digatama sub balaporothu wanawa ..s6 thaks...!

  42. Madushan Piyumantha

    thanks mate :)

  43. Isaac

    Elma tnks aiya

  44. lahiru sadaruvan

    thank you so much lahiru aiye...

  45. V.T.Piyumal

    Thanks broo sub aka patas gala dunnata,jaya wewa

  46. Sudheera Kasun

    Thanks Bro...!

  47. Ishan

    මෙච්චර කල් දුන්න සබ්වලට ස්තූතී සහෝ.
    සීසන් 6 එනවනන් පට්ට

  48. ThusharaIndunilRathnayaka

    sub ekata thanks broo....!
    next season ekath awoth demu ne

  49. jay96

    Thanx bro.
    Jaya Wewa...!!!

  50. shavinka

    Spoiler Title දාන්න එපා බන්

    1. ලහිරු ප්‍රසාද්

      Title එකේ කිසිම Spoiler එකක් නෑ,
      බලනකොට තේරෙයි. පොඩ්ඩක් කතාව බලලා හිටියනං මෙහෙම දාන එකක් නැ.

Load more comments