Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E13] Sinhala Subtitles | නව ජීවිතයක්. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් කට්ටිය පුල පුලා බලාගෙන හිටපු ශීල්ඩ් හයවන කතා සමයෙ අවසාන කොටස අරගෙන ආවා. අන්තිම කොටස් දෙක එකට ආව නිසා මම ටිකක් හිරවුනා. මොකද මේක මේ ටයිප් කරන්නෙ ඉරිදා රෑ. ඉතිං සදුදා උදෙන්ම මට හදිසි ගමනක් වැටුන නිසා රවිදු මලයගෙ උදව් ගන්න වුනා 12 වෙනි කොටසට. ඒ වගේම මට කරගන්න බැරි වුන තැන් වලදි උදව් කරපු රවිදු මලයට බොහොම ස්තූතියි කියනවා. එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.
අමතක වෙන්න සතියක් ගියෙ නෑනෙ, එහෙ බලලා මෙහෙ බලන වෙලාව, ඒ නිසා ඉතිං මතක ඇතිනෙ අයිසෙල් යෝ-යෝ සහා මැක් දෙන්නගෙ බය පාවිච්චි කරලා මොනොලිත් වල බලයෙන් සීසන් 6 වලදි අපිට හම්බවුන පාෂාණ පාලනයට හැකියාව තියන පොඩි එකාව, ෆ්ලින්ටව ගේනවා. ඇත්තටම එයාගෙ ස්වරූපය මැවීමක් වෙන්නෙ. කොහොම වුනත් ඒ ආව ෆ්ලින්ට්ගෙ ඇගට අයිසෙල් ඇතුල්වෙලා ආපහු මොනොලිත් ටික නිර්මාණය කරගන්නවා වගේම අයිසෙල්ගෙ ලෝකය සහා පෘථිවිය සම්බන්ධ කරන දොරටුවක් විවර කරගන්නවා. ඔය අතරෙ සාර්ජ්, ඩේසි සහා මේ තුන්දෙනා අයිසෙල්ව හොයන් එනවා. එතනදි අයිසෙල්ගෙ සොම්බීන්ට ඒ කිව්වෙ ෂ්‍රයික් ධාරකයින්ට මුහුණ දෙන්න වෙනවා.
කොහොමහරි සාර්ජ් සහා මේ දෙන්නා අයිසෙල් ලගට ආවත් සාර්ජ්ට අයිසෙල්ව මරන්න බැරිවෙනවා. මොකද සාර්ජ්ට තමන් කවුද කියන එක තමන්ගෙ ඇතුලෙ ඉන්න කෙනා එළියට එනවා. කොහොමහරි අවසානයෙ අයිසෙල්ට අනින්න ගෙනාව කඩුවෙන් මේට අනිනවා. ඒකනම් අපි කවුරුත් නොහිතපු දෙයක් ඇත්තටම. තවත් අටුවාටිකා උවමනා නෑ අවසන් කොටසත් බලන්න එහෙනම්.
අන්තිමට පොඩි දැනුම් දීමක් තියනවා,
ඔන්න ශීල්ඩ් 7 වෙනි සීසන් එකට වගේම අවසාන කතා සමය දක්වා දීර්ඝ කරලා තියනවා. ඔව් 7 න් ඉවරටම ඉවරයි. ඔය ගැනනම් ක්ලාක් ග්‍රෙග් මුල ඉදන්ම ඉගි දීලා තිබුනා. ඒ වගේම 7 වෙනි කතා සමයෙත් රූගත කිරීමෙ වැඩ කටයුතු ඉවර බව තමයි දැනගන්න ලැබෙන්නෙ. ඉතිං දැං මේ යන විදිහට අන්තිම සීසන් එකෙත් බොහෝ විට කොටස් 13 ක් වගේ තියෙයි. 7 වෙනි සීසන් එක ගොඩක් දුරට ඊලග වසරෙ විකාශනය වෙයි. ඒ වගේම ඒකට සිංහල උපසිරැසි ගේන්න මට හැකියාවක් තියෙයිද කියන එක නම් ෂුවර් නැහැ මේ පාර. අපි උත්සහ කරමු වෙන කෙනෙක්ව හරි හොයාගන්න වැඩේට. එහෙනම් මම ගියා. සුපුරුදු පරිදි නෙවෙයි අවසන් වතාවට කමෙන්ට් එකක් හලාන යමු කම්මැලි නොවි. මං කම්මැලි නැතුව සබ් එක ගෙනාවනෙ.
එහෙනම් මම ගියා.
#Hail Marvel!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3797 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ගොඩක් හොඳ උපසිරසි නිර්මාණයක්
thanks ………………..
Elama aaaa
season 6k purawata sub dunna hamotama thank you
Thanks Saho.
thanks for all subs bro
Thanks brother
ela broo
thanks machn 🙂
thnx bro..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරයා…..
ජය වේවා !!!!!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
sik kotas 20k wath thibuna nam
පට්ට….ජයම වේවා
thanks bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks for E13
thanks for E12
thanks for E11
Thanks bokka…
thanks for E10
thanks for E09
thanks for E07
thanks for E08
thanks for E06
thanks for E05
thanks for E04
Thanks for E03
Thanks for E02
Thank for E01
Thzz saho mn behelam Marvel fan kenk eth meke aga tikak avul kamak ne etika anith ekedi visadeyine mn E13 ma beluva ekakatavath camment ekak demme ne okkoma eka para dannamavulak nene?
thanks !!!
money heist season 03 , jessica jones season 03 subtitles denna puluwanda
money heist season 3 ඉක්මනින් ලැබෙයි මචං.
ela ela Bro!!! ,thanks!!!
තෑන්ක්ස් යාලු…අන්තිම ටික ටිකක් පැටලුම් සහගතයි.තෙරුම් ගන්න අමාරුයි.පොඩි උදව්වක් දෙනවද…
අන්තිමට සෙට් එකම අතීතයට යන්නෙ.
Thanks Brooo!
Bhoooooooom sthuthi
Thanks bro
Godk pin bro
Ela Ela bro
Good luck
Bro the boys tv series ekta Hari arthdal chronicals tv series ekta Hari sub dennako
Thanks sub ekata
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ටිකක් පරක්කු වුනාට කමක් න දිගටම සබ් ගෙනවනේ….
අවුරුදු ගානක් ඉදන් ඉවර වෙනවා වෙන්ව කියා කියා හිටපු නිසා අවුලක් නැ ඉවර වෙන එක..
අන්තිම එකටත් සබ් අරන් ඇවිත් ඔයාම ඉවර කරන්න් බලන්න…
Thanks for the sub
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
TX BRO
තෑන්ක්ස් මචන්….ගුඩ් ලක්….!!!
ආසාවෙන් බලපු කතාවක්…
බොහොම ස්තූතියි මෙච්චර කල උපසිරැසි දුන්නට…
Thanks sahosub ekata.jaya wewa
6 වන කතා මාලාව සඳහා උපසිරැසි ලබා දීම වෙනුවෙන් බොහෝම ස්තූතියි ලහිරු සහෝ!
ඒ වගේම 7 වන කතා මාලාවටත් මේ වගේම උපසිරැසි ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
උසස් අධ්‍යාපන කටයුතු වගේම අනෙකුත් කටයුතුත් සිතන අයුරින්ම සඵල වේවා!
ජයෙන් ජයම වේවා!
තෙරුවන් සරණයි!
Thanks Bro..
thank bro
Thanks for Sub…………
Jayawewa………..!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ……
Thanks mcn
Thanks for Sub!
බොහොම ස්තූති සහෝ කතා මාලාව පුරාවටම උපසිරස අරන් ආවාට. තව එක සීසන් එකක් හරි එන්න තියෙන එකනම් ගොඩක් හොදයි. දැනට යන සීරිස් වලින් ආසම සීරිස් එකක් තමා මේක. ඊලග සීසන් එකටත් සහෝගෙන්ම් උපසිරස බලාපොරොත්තු වෙනවා…සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
ජය වේවා..බුදුසරණයි…!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
එහෙනම් අවසාන කතාසමයෙන් නැවත හමු වෙමු
ජය
Supiri broo..
thanks bro great work
thank you
thnx bro…..!!!!
Thank You hathweni season ekatath sub denna
thanks bro!!!!
digatama sub dunnata godak pin
Tnq saho sub ekt
Thzzz sub ekata
Thanks a lot!!!
sub ekata thanks saho
Thank you.Jaya wewa..
බොහොම ස්තුතිය්..