Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E10] Sinhala Subtitles | වෙනස්කම් රැසක් [සිංහල උපසිරසි]
ඔන්න එහෙනම් ශීල්ඩ් හත්වෙනි කතා සමයෙ 10 වෙනි කොටසෙ උපසිරැසියත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් වතාවෙ අපේ කට්ටිය ටයිම් ලූප් එක්ක හිරවුනා. එකම දේ ආයෙ ආයෙම වෙන්න ගත්තා. ටයිම් ලූප් එකෙන් බේරිලා හිටියෙ ඩේසි සහා කෝල්සන් විතරයි. ඒ වගේම 10 වෙනි කොටස ගත්තම අතීතයට ගොඩක් හානි වෙන කොටසක් විදිහට බලාගන්න පුළුවන්. කොටින්ම නතෑනියල් ඉතිහාසය වනසනවා කියන්න පුළුවන්. එහෙනම් මාසයකට වඩා පමා වෙලා තියන එකේ වැඩි කතා නැතුව බලන්න. මම ගියා.
#Hail Marvel!
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3096 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks ……………
ekASSdss
Sub danne Naddooooo
sub denne naddooo
Reddak adan da bn kiyanne meeva masayakata vadaa parakkui vadi katha nathuva balanna kiyala appiriyai aise thamuseva. Velavata sub denna barinam menna vanda paw nodi ain wela palayan baiscope eken baiscope ekata ape thiyena respect ekath nathi nokara
ඊලඟ එක දැන්ම දෙන්න එපා අපි තාම 9වෙනි කෙටස බලන්නේ..ඇයි එක කතා කොටසක් පැය 90ක් වගේ(පැය90ක්) දිගයි නෙවැ…ඒකනේ සතියම බලන්න 3ක් එක පාර දුන්නේ ….ඊලඟ 3 ලබන සතියේ දේවි….හ්ම්ම් …දුන්නු සබ් ඒවාට බොහෝම ස්තුතියිි…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
thankx machan
Thank you for sub. Ilaga Sub eka denne kawaddooo…. Thawa masekindooo
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ithiri tiketh sub Danna bro
Tnx
sub එකට ස්තුතියි. fikushima 50 ෆිල්ම් එකට සබ් ලබාදෙන්න
Hodai
Thanks machn ithuru tikath ikmmt demu
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු….
මේකනම් ඒ කාලෙම බැලුවා….
Thanks for sub!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
thanks ….