අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxASinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)ලහිරු ප්‍රසාද්වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E10] Sinhala Subtitles | වෙනස්කම් රැසක් [සිංහල උපසිරසි]

Rating: 8.1/10. From 18 votes.
Please wait...

ඔන්න එහෙනම් ශීල්ඩ් හත්වෙනි කතා සමයෙ 10 වෙනි කොටසෙ උපසිරැසියත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් වතාවෙ අපේ කට්ටිය ටයිම් ලූප් එක්ක හිරවුනා. එකම දේ ආයෙ ආයෙම වෙන්න ගත්තා. ටයිම් ලූප් එකෙන් බේරිලා හිටියෙ ඩේසි සහා කෝල්සන් විතරයි. ඒ වගේම 10 වෙනි කොටස ගත්තම අතීතයට ගොඩක් හානි වෙන කොටසක් විදිහට බලාගන්න පුළුවන්. කොටින්ම නතෑනියල් ඉතිහාසය වනසනවා කියන්න පුළුවන්. එහෙනම් මාසයකට වඩා පමා වෙලා තියන එකේ වැඩි කතා නැතුව බලන්න. මම ගියා.

#Hail Marvel!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

22 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E10] Sinhala Subtitles | වෙනස්කම් රැසක් [සිංහල උපසිරසි]

  • thanks ……………

    Reply
  • Lahiruge thaththa

    Reddak adan da bn kiyanne meeva masayakata vadaa parakkui vadi katha nathuva balanna kiyala appiriyai aise thamuseva. Velavata sub denna barinam menna vanda paw nodi ain wela palayan baiscope eken baiscope ekata ape thiyena respect ekath nathi nokara

    Reply
  • ඊලඟ එක දැන්ම දෙන්න එපා අපි තාම 9වෙනි කෙටස බලන්නේ..ඇයි එක කතා කොටසක් පැය 90ක් වගේ(පැය90ක්) දිගයි නෙවැ…ඒකනේ සතියම බලන්න 3ක් එක පාර දුන්නේ ….ඊලඟ 3 ලබන සතියේ දේවි….හ්ම්ම් …දුන්නු සබ් ඒවාට බොහෝම ස්තුතියිි…..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • Thank you for sub. Ilaga Sub eka denne kawaddooo…. Thawa masekindooo

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • ithiri tiketh sub Danna bro

    Reply
  • sub එකට ස්තුතියි. fikushima 50 ෆිල්ම් එකට සබ් ලබාදෙන්න

    Reply
    • Thanks machn ithuru tikath ikmmt demu

      Reply
  • නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු….
    මේකනම් ඒ කාලෙම බැලුවා….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *