Marvels Daredevil [S02 : E03] with Sinhala Subtitles|නිව්යෝර්ක්වල හොඳම කෙනා… [සිංහල උපසිරසි සමඟ]
ඩෙයාර්ඩෙවිල් මෙවර කතාමාලාවේ දෙවන කොටස චාමර සහෝ අරගෙන ඇවිත් තිබුනනේ, තුන්වෙනි කොටස ඔන්න මම ගෙනාවා. පසුගිය කොටසින් මතක ඇතිනේ මැට් එයාගේ සංවේදන පාවිච්චි කරලා පනිෂර් නැවතිලා ඉන්න තැන හොයාගන්නවා. මේ අතරේ රෙයාස්, ග්‍රොටෝව ඇමක් හැටියට යොදාගෙන පනිෂර්ව අල්ලගන්න හදනවා. ඒත් වැඩේ ප්ලෑන් කරපු හැටියට වෙන්නේ නෑනේ. මැට් එයාගේ හිස් වැස්මත් අලුත් වැඩියා කරගෙන ආපහු පනිෂර් එක්ක හැප්පෙන්න ගියත් අන්තිමට මැට් පහර කනවනේ එයාගේ අසනීපය නිසා. පනිෂර් ඩෙයාර්ඩෙවිල්ව මැරුවවත්ද? ඔන්න ඔය ප්‍රශ්ණෙත් එක්කනේ කතාව ඉවර උනේ. අර රෙයාස් නෝනගේ ප්ලෑන් එක මොකක්ද? ග්‍රෝටොට මොනා වෙලා ඇත්ද කියලා එපිය බාගෙනම බලන්නකො… 😀 😀 😀
[button link=”https://goo.gl/Yiyaaw” type=”icon” “center” newwindow=”yes”] 168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/HnhFaS” type=”icon” “center” newwindow=”yes”] 330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 15152 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/yashiru-e1447429962865.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnx
Thank you very much
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
thank you broo
බොහෝම ස්තූතියි සහෝ
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Thanks saho sub 1ta.
THANKS
උපසිරසිය්ට ස්තුතියි
සිංහල උපසිරැසියට ස්තූතියි ෂෙහාන්. ජය වේවා෴
උපසිරැසියට ස්තූතියි. 🙂
ජය වේවා..!!
Ela ela
බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanx aaaaaaaaaaaaa
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
jaathi jaathi bro……. 😀 😀 😀 😀 😀 😀
thanks bro
booma pin ah 😀
සබට බොහොම තුති යෂිරු මලේ
ඉතුරු ටිකත් අනිවා ගෙනෙන් ආ 😀
නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් බලන් හිටියේ…
උපසිරසියට බොහොම ස්තූතියි
elma thz machoo sub ekata
අනිත් Epi ටිකටත් ඉක්මනට දීපන් කොල්ලෝ….
Thank you..
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
patta ikmanata anit sub ekat danna brother good luck …!!!
Sub 1ta thnx…..
Baiscope alertz……….
Reg bcp type krla 77177 ta send kr
Dialog users only
Thanks
Flash ekath ikmanta denwada?
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thank u bro.
tanx bro ikmanatama 4 tath demu !
Thanx sub ekat
Flash ekath ada dewi neda….
බොහොම ස්තුතියි සහෝ……තව කොටසකින් හමුවෙමු.