Marvels Runaways [S01 : E07] Sinhala Subtitles | වර්තනය.. [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙනම් මම මේ අරගෙන ආවේ Marvels Runaways කතාමාලාවේ හත්වෙනි කොටස, ඉතින් කලින් කොටස බලලා කට්ටිය ඉවසිල්ලක් නැතිවනේ ඇත්තේ, කලින් කොටසේ ටිකක් මතක් කරගෙනම පටන් ගමු
කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හැමෝම වගේ ප්‍රයිඩ් උත්සවයට ලෑස්ති වෙනවා.ඔය අතරෙ ළමයි සෙට් එක හදන්නෙ නීකොගෙ අම්මගෙ කම්පැනියේ Wizard සේවරේ හැක් කරලා තමන්ගෙ අම්මලා මිනීමරුවො කියලා ඔප්පු කරන්න. ඔය අතරෙ නීකෝගෙ තාත්තයි චේස්ගෙ අම්මයි අතර තියන පලහිලව්ව චේස්ගෙ තාත්ත දැනගන්නව. ඇලෙක්ස්ගේ අම්මටයි තාත්තටයි මොලී ගැන සැක හිතුනු නිසා එයාලා ඇලෙක්ස් හරහා ඒක ඔප්පු කරගන්න තමයි හදන්නේ, ඔය අතර කැරොලිනා හදිස්සියේම වුන දේකින් එයාගේ බලය මොකක්ද කියලා හොයාගන්නවනේ..
එහෙනම් අද මොනවද වෙන්නේ කියලා කෙටියෙන් කියන්නම්, කලින් කොටසෙදි චේස්ගේ බේරගන්න කියලා එයාට විදපු බෙහෙත නිසා එයාට එයාගේ මතකයන් අහිමි වෙනවා, ඉතින් එයා අමුතු විදිහට හැසිරෙන්න ගන්නවා, ඒ අතර ඩේලුයි ස්ටේසියි එකතු වෙලා ජෝනගේ රුධිර සාම්පලයක් උස්සලා ඒකේ ඩී එන් ඒ විෂ්ලේෂනය කරනවා, ඉතින් ඒ අතර තුර වැරදීමකින් ඒ ඩී එන් ඒ අනුවක් ඩේල්ගේ ඇගට වැටිලා එයා පිස්සු විකාර වැඩ කරන්න ගන්නවා, ඔය ඔක්කොමත් අතර අද ළමයින්ගේ ඉස්කෝලේ ඕපන් හවුස් කියන උත්සවය, ඉතින් මම මේකට දාපු නම තමයි නිවාස අත්සවය කියලා, ඒකට හේතුව මේකත් අපේ රටේ ඉස්කෝල වල තියන නිවාසාන්තර උත්සවය වගේ, අවුරුද්දක් පාසා ළමයින්ගේ හැකියාවන් සහ ඔවුන් නිර්මාණය කල නිර්මාණ කූඩාරන් තුල තබා දෙමවුපියන්ට සහ පාසලට පැමිනෙන අමුත්තන්ට ප්‍රදර්ෂණය කිරීම, ඒ වගේම දෙමවුපිටන්ට ගුරුවරුන් සමග සුහද පිළිසදරක යෙදීමට අවයස්ථාව සලසා දීම තමයි මේකෙදි සිද්ද වෙන්නේ, ඉතින් මම හිතනවා කට්ටියටම පැහැදිලි වෙන්න ඇති කියලා, එහෙනම් අද කොටසෙදි කතාමාලාවේ ජනප්‍රියම චරිතයක් මැරෙනවා කියන ගමන්, ඉතින් මේක තමයි මම මෙච්චර කාලෙකට කරපු අමාරුම සබ් එක, මට මේ කොටස වෙන්කරලා දුන්න හසන්ත මාමිටත්, වැඩවල හිරවීම නිසා අවසාන ලයින් ටික සම්පූර්ණ කරලා දුන්න රවිදු රුක්ෂාන් මළයටත්, සබ් එක පරික්ෂා කරලා දීපු ලහිරුවාටත් ස්තූතියි කියන ගමන් ඊලග කොටස අපේ යසිරුවා අරන් එයි. මම යනවා හැමෝටම බුදු සරණයි…
!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5740 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/Dilshan-Sachintha.gif[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot saho sub ekata
thankx machan
thanks …………………
සබ් එකට තෑන්ක්ස් සහෝ
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
thanks macho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you bro….
Thank You
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Thank You !!!
Ela bro thanks
thnaks broo
sub ekata thanks saho.. jaya wewa!!
tnx bro
[b]sub එකට බොහොමත්ම ස්තුතියි සචියා.. 😉
අනිත් කොටස්වලටත් ඉක්මනටම sub දෙමුනේ.
ජයවේවා![/b]
tnx yalu..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.
~~~~~~~~ චරිතය බවට පත්වන්නේ පුරුදුයි ~~~~~~
*********ඕ වි ඩ් *************
ස්තුතියි සිංහල උපසිරසට
තෑන්ක්ස් සහෝ සබ් එකට.
niyamai sahooo niyamai bohoma sthuthi sahooo
එලම ජය වේවා
sabata thuthi saho.jaya!
Thanka aiya sub ekata… best of luck….
Subata thanks bro…
Anith epi 3 th ikmanata denna iwasillak nethuwa inne…
නියමයි….සබ් එකට තැන්ක්ස්….
තව කොටස් 3යි…..
Thanks bro ela
Thank bro
Ela tnx mcn
thankz bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
thank you brothers jaya wewa okkotama
Thanx for sub
thanks.. sub ekata
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ……
Thanks..elama..digatama demu..