MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඑළකොරියානුචිත්‍රපටිතමීර ජයසූරියතීරණය ඔබේනාට්‍යමයබලන්නවාර්තාමයසත්‍ය කතාසිංහල උපසිරැසි

Masquerade (2012) | රඟපෑම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 11 votes.
Please wait...


ජාතික ව්‍යසන සහ සිය ජීවිත තර්ජන දරුණු ලෙස දෝලනය වූ වකවානුවක ජෝසියන් අධිරාජ්‍යයේ 15 වැනි වූ කෘරතම පාලකයෙක් ද වූ ග්වන්ඝයි රජු සිය රාජකීය ලේකම්වරයා අමතා තමන් හා සමාන රූ ඇති පුද්ගලයෙකු සොයන ලෙස අණ කරයි. ඔහු රජු හා සමාන ම රූ ඇති “හා-සියන්” නමැති අභිරූපන ශිල්පියෙක් සොයා ගනී. ග්වන්ඝයි රජු යම්කිසි අභිරහස් විෂකින් සිහිසුන් වන කල “හා-සියන්” අකමැත්තෙන් වුව ද සිංහාසනාරූඪ වෙයි. සිය දේශය ආර්ථිකමය වශෙයන් බේරාගනීමටත්, සිය මරණයෙන් බේරීමටත් හා-සියන්ට ඉතිහාසගත විශිෂ්ඨත ම “රඟපෑම” සිදු කළ යුතු වෙයි. මේ එම ඓතිහාසික, සත්‍යය කතා ප්‍රවෘත්තියයි.

මෙහි ප්‍රධාන රංගන ශිල්පී බයුං හන් ලී සිය විශිෂ්ඨ රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටිය පවුලේ සියලු දෙනා සමඟ නැරඹිය හැකි විනෝදාත්මක මෙන් ම අග්‍රගන්‍ය වූත් සම්භාව්‍ය වූත් චලන චිත්‍රයක් ලෙස හැඳින්විය හැකියි.

චිත්‍රපට ප්‍රභේදය – ඓතිහාසික / වෘතාන්තමය

ග්වන්ඝයි රජු ගැන ඉතිහාසයෙන් බිඳක්.

Masquerade (2012) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5881 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තමීර ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

76 thoughts on “Masquerade (2012) | රඟපෑම… [සිංහල උපසිරැසි සමඟ]

  • Sub eka extract karanna bane..error ekak enawa..

    Reply
    • Ravindu Heshan - Admin

      Dan Wada

      Reply
  • Ishan Madusha

    බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • Lakshansilva18

    මාර අසාවෙන් බැලුවෙ එතරම් ලස්සනයි. මේකට sub දුන්නට බොහොම ස්තුති

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • harima lassanaiii me film ekaa..

    Reply
  • Un dénommé Raynaud expose dans les musées des drapeaux de différent pays. Les drapeaux sont exposés tels quels, ils n’ont pas été modifiés du tout. S’agit-il là de l&;sruoqexpression d’une sensibilité particulière, ou juste d’un foutage de gueule supplémentaire de la part d’un artiste contemporain ?

    Reply
  • වරුණ නිරෝෂණ

    උපසිරැසියට ස්තූතියි

    Reply
  • කතාව නම් නියමයි….අන්තිමට ටිකක්..දුකයි…
    ”සබ් එකට ගොඩක් ස්තුතියි” සහෝ………..

    Reply
  • Thank you very much. I like historical drama…

    Reply
  • හර්ශණ

    මචන් තව කොරියන් රජ කතා නැද්ද?

    Reply
  • හර්ශණ

    මචන් මේ වැඩේ කරට උබට පින්. ෆිල්ම් එකත් එක්කම ජිවත් උනා. ඇත්තටම මේක නියම ෆිල්ම් එකක්. ඒකෙ අඩනකොට ඇඩෙනවා හිනවෙනකොට හිනා යනවා. සබ එක සුපිරි නිසා හොදට කතාව බැලුව. නියමයි.

    Reply
  • සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

    Reply
  • sab ekata thanks.api balanne korian vitharai digatama korian denna.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සුපිරි කතාවක් ගොඩක් ආසාවෙන බැලුව ජයවේවා….

    Reply
  • Thamira oyagena kerena vishesha Ellimak…
    Machan puluwan nam me wagema films tikak sub karala denna.
    goadak asaven baluwa ape paule hamoma.

    Plz machan loku udauwak.
    oyata pin.

    Reply
  • niyama film 1ka ban.patta.mey wage thawa 1k diyan saho…

    Reply
  • ෆිල්ම් එක නම් සුපිරියි.අන්තිමට වෙන දේ ගැන දුකයි

    Reply
  • තමීර සහෝදරයාට බොහොමත් ස්තුතියි! ගෙදර හැමෝම එක්ක බලන්න පුළුවන් මෙවැනි විශිෂ්ට කළා නිර්මාණයක් සිංහල උපසිරැසි ගැන්වීම වෙනුවෙන්.

    Reply
  • තමීර ජයසූරිය

    අදහස් දැක් වූ සියලු දෙනාටම ස්තුතියි.
    ඉදිරියටත් සිංහල උපසිරැසි මා අතින් හැදුනොත් ඒවා සියල්ල ඔබ සැම අතර බෙදාගන්නම්.
    බයිස්කෝප් වෙබ් පිටුවේ අයටත් ස්තුතිය..!

    ජය වේවා..!

    Reply
  • පොඩි මල්ලි

    මාර ලස්සන කතාවක්

    Reply
  • ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍නම්‍ ‍හො‍ද‍ට‍ම ති‍යෙ‍න‍වා ‍සු‍පි‍රි….

    Reply
  • කේ.යූ.ජී. උදාර

    නියමයි තමීර සහෝ……….
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.

    Reply
  • ah! meke ape Dong Yi kumariyath innawane. e hinda aniwaaren balanawa.

    Reply
  • Dhananjaya Nuwan

    ela ela…………saho……….

    Reply
  • Binara Ravinash

    maxxzz.tnkz bro

    Reply
  • maxaaa. movie ekath maru, sbu ekath maru. thanx

    Reply
  • කොරියන් ෆිල්ම් ඩැන් ටිකක් නැගලා යනවා වගේනේද යාලුවනෙ.

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • dong yi innawa maru/…………….

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 😛

    Reply
  • thanks machan….meke huru purudu muhunak penna thiyana nisa banna gannawa…eyada dannathi nisa kiyanna yanna….waradununoth ehema!jaya wewa!

    Reply
  • මමත් බැලුවා. ගොඩාක් ලස්සන කතාවක්. ස්තුතී !!!

    Reply
  • Saman Prasad ( Black Cobra )

    thanks…

    Reply
  • බොහොම ස්තූතියි තමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල සහෝ..!!!! සබ්‍ දිගටම දෙමු.. 🙂

    Reply
  • සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

    Reply
  • mudiya / මුදියා

    පළවෙනි එකද කොල්ලො.
    උණසුම් සුභ පැතුම් හොඳේ.
    පෝස්ට් එක නම් ටිකක් මදි වගේ.
    කමක් නෑ දිගටම සබ් දෙමු.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
    • Thanks for shngrai. Always good to find a real expert.

      Reply
  • ‍‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු ‍නේ………

    Reply
  • දිමුතු තරඟ ඉලුක්කුඹුර

    මේක පළමු එක නේද ? මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

    Reply
  • Charitha Herath

    අපේ Don Yi (අභීත දියණි) නෙව මේකේ ඉන්නේ…!

    Reply
  • thanks you bro!great work

    Reply
  • ජය වේවා සහෝ!

    Reply
  • බොහොම පින්!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල එල
    සබ තුති
    ඔබට ජය….

    Reply
  • නලින්

    ස්තුතියි තමිර සහෝ

    ජය වේවා!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamai macho…
    jaya wewaa
    sab ekata thanks..

    Reply
  • නියමයි. ස්තුතියි සහෝ..

    Reply
  • rusuru | රුසිරු

    එලස් මචං දිගටම දෙමු සබ

    Reply
  • එල සහෝ ජය!

    Reply
  • මනොජ්

    එල එළ යාලු

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *