GoldenEye (1995) | ජේම්ස් බොන්ඩ් හා සහෝදරත්වයේ ද්‍රෝහී වීම. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් මෙන්න ගෙනාවා දාහත් වෙනි නිල ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය. මේ තමා 90 දශකයේ තිරගත වෙන පළවෙනි බොන්ඩ් චිත්‍රපටය. මේ චිත්‍රපටිය මේ කතාමාලාවේ සමහර චරිත වලට ටිකක් විශේෂ එකක්. මේ තමා බොහොම සරාගී නළුවෙක් වෙච්ච Pierce Brosnan ගේ පළවෙනි බොන්ඩ් චරිත නිරූපණය. ඒ වගේම 2012 වෙනකම්ම M ගේ චරිතට පණ පෙවූ වගේම ප්‍රථම වතාවට ඒ චරිතයට කාන්තා නියෝජනයක් දෙමින් Judi Dench මේ චිත්‍රපටයෙන් කලඑළි බහිනවා. ඒ වගේම මේ තමා සෝවියෙක් දේශය බිඳී විසිරුණාට පසු තිරගත වෙන පළවෙනි බොන්ඩ් චිත්‍රපටය. හැබැයි කලින් බොන්ඩ් චිත්‍රපටයෙන් පස්සේ මේ චිත්‍රපටය එන්න අවුරුදු 6 ක් ම ගියා නඩු විභාගයක් හින්දා. ඒ වගේම 60 දශකයේ චිත්‍රපට 6 ක්, හා 70 හා 80 දශක වල 5 බැගින් තිරගත වූ චිත්‍රපට සංඛ්‍යාව 90 දශකයේ 3ට බහිනවා. ඉතුරු දෙක ඉතින් ලබන සතියෙදි හම්බවෙනවා කියලා දන්නවනේ.
අද කොටසේ කතාව ගැන කියනවනම් එක්තරා අපරාධ සංවිධානයක් විසින් නවීනතම හෙලිකොප්ටරයක් පැහර ගන්නවා. මේ හෙලිකොප්ටරය හදිසියේම මෙවන විට වසා ඇතැයි සිතන රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වෙත ගොඩ බහිනවා. ඒ වගේම ඒ ටිකකින් ඒ මධ්‍යස්ථානය අභ්‍යවකාශයේ සිට එල්ල වෙන ප්‍රහාරයකින් විනාශ වෙනවා. ටිකක් පැටලිලි සහගතයි වගේ නේද? මීට වඩා පැටලිලි සහිතයි කතාව පටන් ගන්න තැනත්. බාගෙනම ඒ අවුල් ලෙහා ගන්නකෝ.
එහෙනම් ඊළඟ චිත්‍රපටයෙක් ලබන සතියේ හමුවෙමු. ජය වේවා!!! 263
[button link=”http://tinyw.in/9IE7″ type=”icon” “center” newwindow=”yes”] 495 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3287 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
Subata thanks…!!!
සබ් එකට ගොඩාක් ස්තූතියි!
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
ජය වේවා…
පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..
thanx roy….
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
jaya wewa……………
පස්ටයි ඈ සබට බොහෝ තුති
සමියා මට මේකේ ෆිලුම් සේරෝම දෙන්නම් කිවා
දත කට මැදන් ඉන්නේ මම දැන් 😀
හැංඟුණු රත්තරන් මෙහෙම හරි ගොඩ දානවට බොහොම ස්තූතියි රොයිලි……………
thanks
බොහොම ස්තුතියි රොයිලි සහෝ!
මේ නළුවාගේ බොන්ඩ් ඒවාට තමා මම කැමති.
මම පොඩි ඉල්ලීමක් කරන්නද?
ඔයා ඉස්සරම දවසක ලිපියක්ලිවුවේ message in a bottle කියලා සලරුවකට.
අන්න ඒකටත් උපසිරසියක් දෙන්නකෝ!
ජය වේවා!
ඉවසන් ඉන්ටකො 🙂
සුපිරි වැඩේට ගොඩක් thanks. Please මචං නිල එකක් නොවුනට Never Say Never Again ෆිල්ම් එකත් දීපන්.
thanks royli kollo..parana eva deeepan machan..
බොහොම ස්තුතියි රොයිලි සහො 😛 😛
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
එල රොයිලි එල.
තව ටික දවසකින් ඔක්කොම ඉවරයි වගේ.
ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!
bohoma stuti saho….. .
එල එල එල
සබ තුති
ඔබට ජය….
නියමයි රොයිලා අයියා
ජය වේවා
jayen jaya!!!
thanks kollo
මේකනම් සුපිරිම කතාවක් මම බලල තියෙනවා, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.
maxxa saho
thanx…
එල මේ කොටස දෙනකම්ම් හිටියේ ජය!
Thanks
pattama thama