Matador [S01 : E04] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]
අද කතාවෙන් ටෝනිට රියොට් කන්ඩායමට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සෙන්නා කරදරේ වැටිලා ඉන්න වෙලාවේ බේරාගත් නිසා රියෝට් කන්ඩායමේ ස්ථානය තහවුරු කර ගන්නවා. මේ අතර නොවා සහ ඇනී ග්ලාන් ගැන තවත් දේ සොයා ගන්නවා. ග්ලාන් තවත් හවුල් කාරයෙක් ඉන්නවා කියලා සොයා ගන්නවා.
අද කතාව බලන්න කාටත් ආරදනා කරනවා.
[button link=”http://tinyw.in/6CP6″ type=”icon” “center” newwindow=”yes”] 213 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/CG6l” type=”icon” “center” newwindow=”yes”] 356 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/IeJk” type=”icon” “center” newwindow=”yes”] 1.16 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1400 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අයියේ Gang Related එකට සබ් දෙන්නකෝ…………
ලොකූ උදව්වක්
නියමයි අංජන අයියේ.. 😛
පට්ට කතාව.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
Thanx Bro…….
I had been waiting for this……..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල
සබට තුති
ඔබට ජය…
ස්තුතියි අංජන සහෝ!
ජය වේවා!
thanks
ammo manna bawa … niyamaina thaz..