Cold in July (2014) | මෙහෙමත් පැටලිල්ලක්… [සිංහල උපසිරැසි සමඟ]
කස්ටිය හොඳින් ඉන්නවා නෙහ්.. ඔන්න එහෙනම් අද උදේ හොඳ කොපියක් නිකුත් වූ මැයි 23 වැනිදා තිරගතවීම ඇරඹු සලරුවක උපසිරැසියත් එක්ක තමයි මම මේ ගොඩ වදින්නේ. මේකත් මිට කලින් දුන්නා වගේ Crime | Thriller එකක්. IMDb එකට අනුව මේකට 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. ඔයාලා ගොඩක් අය පිස්සුවෙන් වගේ බැලුව Dexter කතා මාලාවේ උන්නු Michael C. Hall එහෙමත් ඉන්නවා ඔන්න.
කතාව ගැන කියනවා නම්, තාත්තා රිචඩ් අම්මා ඈන් සහ පොඩි දරුවෙක් ඉන්න පවුලක් ඉන්නවා. දවසක් මහ රෑ මනුස්සයෙක් ගෙට රිංගනවා. රිචඩ් ඔහුට වෙඩි තියලා මරණවා, ඔතනින් තමයි පටන් ගන්නේ. ඒ මැරුණු කෙනාගේ තාත්තා කියලා කියන්නේ බෙන්. ඔහු රිචඩ් පස්සේ පන්නවා. නමුත් ඇත්තටම මැරිලා තියෙන්නේ බෙන් ගේ පුතා නෙමේ, මේක පොලිසිය විසින් බෙන් ව කොටු කරගන්න හදන කුමන්ත්‍රණයක් කියලා මෙයාලට පැහැදිලි වෙනවා. පස්සේ රිචඩ් හා බෙන් එකතු වෙලා පොලිසියේ මේ රහස් වැඩේ ගැන හොයන්න පටන් ගන්නවා. බෙන් අවුරුදු ගානකින් දැකලා නැති තමන්ගේ පුතා හොයන වැඩේට ඔහුගේ මිතුරෙක් වුන ජිම් ගෙන් උදව් ගන්නවා. ඔය ඇති නෙහ්…
එහෙනම් අවසානයේ මොකෝ වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ..දැනට සමු ගන්නවා එහෙනම්. ඉක්මණට තවත් එකක් අරගෙන එන්නම්. සුබ දවසක්.!!!
[button link=”http://f.oc.gs/nusif” type=”icon” “center” newwindow=”yes”] 507 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://h.oc.gs/egoin” type=”icon” “center” newwindow=”yes”] 900 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://g.oc.gs/yyyba” type=”icon” “center” newwindow=”yes”] 1.33 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3321 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for sub!
ස්තූතියි සහෝ සබ් එකට ජයවේවා
Thanks !
නියමයි,ජයවේවා.
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි උපසිරැසියට !
තවත් එකක් ඉක්මනටම ගේමු .
සුභ පතනවා !
😀
තෑන්ක්ස් සහෝ සබට..
ජයෙන් ජය…
Thank U Sameera.
නියමයි සමීර අයියේ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
Thanks…
thnq 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
රේටිං හොඳ නිසා එළ ෆිල්ම් එකක් වෙන්න ඔනේ. බොහොම ස්තූතියි.
thanks saho…!!!
ela ahhhhhhhhhhhh….subata thanks SAMEERA aiye.dn wedi wage ne wada.ohoma yn aiyw…jayen jaya…..
ela ahhhhhhhhhhhh….subata thanks SAMEERA aiye.dn wedi wage ne wada.ohoma yn aiye…jayen jaya…..
සුපිරියි සහෝ.
මේ ටිකේම පට්ට බයිස්කෝප් ටිකක් දුන්නා.
සහෝ දෙන ඒවා ඉතින් පට්ටම බයිස්කෝප්නේ.
ස්තුතියි සබ් එකට.
එල මචන්
දිනකට එක බැගින් මසකට තිහක් කියන
මාත්‍රාව අනුව සබ් දෙන්න වගෙ යන්නෙ
සබට තුති
ඔබට ජය…….
සබ් එකට බොහොම තෑන්ක්ස් සහෝ.ඔබට ජය…!
ස්තුතියි සැමියෝ..
ජය වේවා!
සුපිරි වැඩක්නේ සමීර සහෝ.. එල… 🙂
දිගටම සබ් දෙමු පට්ට බයිස්කෝප් වලට
ජයෙන් ජය සහෝ… 😀
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Ela Thanks……….. Puluwan nam Dexter ekata danna………………… 🙂
niyamai onna bawa…
ස්තුතියි “සමීර චතුරංග”සහෝ ,ඔන්න බාන්න දැම්මා ,,ජයවේවා!