Matador [S01 : E04] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]
අද කතාවෙන් ටෝනිට රියොට් කන්ඩායමට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සෙන්නා කරදරේ වැටිලා ඉන්න වෙලාවේ බේරාගත් නිසා රියෝට් කන්ඩායමේ ස්ථානය තහවුරු කර ගන්නවා. මේ අතර නොවා සහ ඇනී ග්ලාන් ගැන තවත් දේ සොයා ගන්නවා. ග්ලාන් තවත් හවුල් කාරයෙක් ඉන්නවා කියලා සොයා ගන්නවා.
අද කතාව බලන්න කාටත් ආරදනා කරනවා.
b7cbdd00caf975be20ca4e59f9c72bc5a4694a1a
08c60cf2b9169df3a413ca84499187a40667bfce
1594e618441c6b6ffc8e193e377fa41208fe328a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
740 downloads
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අයියේ Gang Related එකට සබ් දෙන්නකෝ…………
ලොකූ උදව්වක්
නියමයි අංජන අයියේ.. 😛
පට්ට කතාව.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
Thanx Bro…….
I had been waiting for this……..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල
සබට තුති
ඔබට ජය…
ස්තුතියි අංජන සහෝ!
ජය වේවා!
thanks
ammo manna bawa … niyamaina thaz..