Matador [S01 : E13] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]
අද මැටඩෝර් වල අවසාන කොටස, මියන්මාර්වල ගුවන් ප්‍රහාර වලින් පස්සේ මැටඩෝර්ව නාවික හමුදා සීල් කන්ඩායමක් විසින් සොයා ගන්නවා. බ්‍රාවෝ නැවතත් සුවය ලබනවා වගේම ග්ලාන්නුත් සුවය ලබනවා. ග්ලාන්ට වැදිච්ච උන්ඩය හදවත බෙරිලා තියෙන්නේ මිලිමීටරකින්.
බලමු අද ලූසියන් සේයර්ව අහුවෙයිද කියලා.
[button link=”http://tinyw.in/LKAw” type=”icon” “center” newwindow=”yes”] 199 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/JZzz” type=”icon” “center” newwindow=”yes”] 329 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 958 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
එල මචෝ
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
bohoma stuti saho….. .
me katawat iwara unane…. 🙁
tawa tawat sub danna diriya sawiya lebewa …. .
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks