Mean Dreams (2016) With Sinhala Subtitles | හිතුවක්කාර තාරුණ්‍යය [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් හැමෝටම! ටික කාලෙකට පස්සේ ආයෙත් සබ් එකක් කරන්න ආවා බයිස්කෝප් එක පැත්තට. මේ පාර හොඳ මට්ටමේ හොලිවුඩ් ෆිලුමක් තමයි ගෙනාවේ. මුලින්ම අපේ යශෝධ ශ්‍රීමාල් සහෝදරයව මතක් කරන්න ඕනෙ. ඔහු තමා මේක කරන්න කියල භාර දුන්නේ. එහෙනම් කතාව පැත්තට යමු.
ජෝනස් කියන්නෙ ගොවිපොලක අම්මයි තාත්තයි එක්ක ජිවත් වෙන්න ගැටවරයෙක්. එයාලගෙ මේ පැත්තට අලුතෙන් කට්ටියක් පදිංචියට එනවා. ලස්සන ගැටිස්සියෙකුත් ඉන්නවා. මේ දෙන්න ටික ටික ලං වෙනවා. කෙල්ලගේ තාත්තා ටිකක් දරුණු නරක පොලිස් කාරයෙක්. ඉතින් ඔහොම යද්දී එක දවසක් වෙන සිදුවීමක් නිසා මේ හැමෝගෙම ජිවිත කණපිට ගහනවා. ජෝනස් කෙල්ලත් එක්ක පැනල යනවා. ඉතිරිය බලලම තේරුම් ගමු නේද.
Imdb දර්ශකයේ 6.3 වගේ ඉහල අගයක් තියෙනවා. ජිවිත එක්ක පොර දින හැටි, තරුණ හිත්වලට හිතෙන හිතෙන දේ කරන හැටි එකතු වෙලා තියෙන ලස්සන කතාවක්. එහෙනම් රස විදින්න කියල ආරධනා කරනවා.
හැමෝටම තෙරුවන් සරණයි! ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Mean Dreams.2016.720p.BluRay.x264-[YTS.AG]
Mean Dreams.2016.1080p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2093 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/05/Amila-Kalhara-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල කල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx bro
Thanks bro
ජයවේවා සහෝ!
Scorpian eke last episode eke sub eka hadala dennko…
බලමු සහෝ! ජයවේවා!
Thanks for sub and great work bro!
Thanks a lot bro! Really Appreciate it..
sub ekata thanks mcn.
Jayawewa saho!
Thank you machan……jayawewa…..!
ජයවේවා සහෝ!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අනිවාර්යෙන්ම. ස්තුතියි අදහසට. ජයවේවා!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ස්තුතියි සහෝ!
Thanks
You are so welcome!
බොහෝම ස්තූතියි සහෝ
බොහොම ස්තූති සහෝ
░░█▀░░░░░░░░░░░▀▀███████░░░░
░░█▌░░░░░░░░░░░░░░░▀██████░░░
░█▌░░░░░░░░░░░░░░░░███████▌░░
░█░░░░░░░░░░░░░░░░░████████░░
▐▌░░░░░░░░░░░░░░░░░▀██████▌░░
░▌▄███▌░░░░▀████▄░░░░▀████▌░░
▐▀▀▄█▄░▌░░░▄██▄▄▄▀░░░░████▄▄░
▐░▀░░═▐░░░░░░══░░▀░░░░▐▀░▄▀▌▌
▐░░░░░▌░░░░░░░░░░░░░░░▀░▀░░▌▌
▐░░░▄▀░░░▀░▌░░░░░░░░░░░░▌█░▌▌
░▌░░▀▀▄▄▀▀▄▌▌░░░░░░░░░░▐░▀▐▐░
░▌░░▌░▄▄▄▄░░░▌░░░░░░░░▐░░▀▐░░
░█░▐▄██████▄░▐░░░░░░░░█▀▄▄▀░░
░▐░▌▌░░░░░░▀▀▄▐░░░░░░█▌░░░░░░
░░█░░▄▀▀▀▀▄░▄═╝▄░░░▄▀░▌░░░░░░
░░░▌▐░░░░░░▌░▀▀░░▄▀░░▐░░░░░░░
░░░▀▄░░░░░░░░░▄▀▀░░░░█░░░░░░░
░░░▄█▄▄▄▄▄▄▄▀▀░░░░░░░▌▌░░░░░░
░░▄▀▌▀▌░░░░░░░░░░░░░▄▀▀▄░░░░░
▄▀░░▌░▀▄░░░░░░░░░░▄▀░░▌░▀▄░░░
░░░░▌█▄▄▀▄░░░░░░▄▀░░░░▌░░░▌▄▄
░░░▄▐██████▄▄░▄▀░░▄▄▄▄▌░░░░▄░
░░▄▌████████▄▄▄███████▌░░░░░▄
░▄▀░██████████████████▌▀▄░░░░
▀░░░█████▀▀░░░▀███████░░░▀▄░░
░░░░▐█▀░░░▐░░░░░▀████▌░░░░▀▄░
░░░░░░▌░░░▐░░░░▐░░▀▀█░░░░░░░▀
░░░░░░▐░░░░▌░░░▐░░░░░▌░░░░░░░
░╔╗║░╔═╗░═╦═░░░░░╔╗░░╔═╗░╦═╗░
░║║║░║░║░░║░░░░░░╠╩╗░╠═╣░║░║░
░║╚╝░╚═╝░░║░░░░░░╚═╝░║░║░╩═╝░
ජයවේවා!
elama saho thanks
ජයවේවා සහෝ!
thnx bro…
Welxome bro!
ජයවේවා සහෝ! බුදුසරණයි!
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
ජයවේවා සහෝ. බුදු සරණයි!
බොහෝම ස්තූතියි මල්ලි සබට…
ස්තුතියි අයියා අදහසට
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
බොහොම ස්තුතියි! ඉස්සරහට බලමු. පුළුවන් හැම එකම කරමු..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි රොයිලි අයියේ! ජයවේවා!
බොහොම ස්තූතියි සහෝ
සුලුදෙයක් සහෝ! ජයවේවා!
Thank’s for sub bro…
Jaya wewa!!!!”
You’re so welcome bro!
එල bro…දිගටම කරන් යමු….
අනිවා.. ජයවේවා!