Watch Trailer

Merlin [S02 : E09 – E13] | මායාව ඔහුගේ දෛවයයි [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් යහලුවනේ ඔන්න අද මම මර්ලින් සිසෝන් දෙවැන්න ඉවරයක් කරලා දාන්ටයි මේ ලැහැස්තිය, සන්තෝසයි නේ 😀 . එහෙමනම් මෙච්චර කාලෙකට උනේ මොනාද කියලා මතක් කරගෙනම ඉමුකො ඔන්න. කැම්ලොට් හොයාගත්තු නිධන් කාමරයි නිල පාෂාණ මිනිපෙට්ටියි රාජ කුමාර අශ්ව සටන් කරුවන් එක්ක ඔට්ටුවෙලා මොගානාගේ මැජික් කාමරයි දුෂ්ටකම් වලටයි…

Merlin tvහරි එහෙනම් යහලුවනේ ඔන්න අද මම මර්ලින් සිසෝන් දෙවැන්න ඉවරයක් කරලා දාන්ටයි මේ ලැහැස්තිය, සන්තෝසයි නේ 😀 . එහෙමනම් මෙච්චර කාලෙකට උනේ මොනාද කියලා මතක් කරගෙනම ඉමුකො ඔන්න.

කැම්ලොට් හොයාගත්තු නිධන් කාමරයි නිල පාෂාණ මිනිපෙට්ටියි රාජ කුමාර අශ්ව සටන් කරුවන් එක්ක ඔට්ටුවෙලා මොගානාගේ මැජික් කාමරයි දුෂ්ටකම් වලටයි මුහුණදෙමින් වැරදුනු කුරුමානමක් සමගින් ආපු ගමනේදී ලස්සන වෙන්න බෙහෙත් බීපු අගුටුමිට්ටෝත් එක්ක කොටස් දෙහෙකදිම ඔට්ටුවෙලා මායාකාරියන් අතුගාදමන්නෙක් සමගින් ආතර් හට එල්ලවූ අබිරහස් සටන්කරුවෙකුගේ ද්වන්ධ සටනික් අනතුරුව සිදුවීමට නියමිත ඉතිරි කතාවන් පහත් සමගින් තරුණ මායාකරුවගේ වික්‍රමයේ දෙවැන්නත් අවසන් වෙනවා එසේනම් තෙවැන්න සමගින් යලිත් මුනගසෙමු. වෙන් වෙන් වශයෙන් ස්තුති කිරීමට නොහැකි උවද මෙතෙක් සුළු අදහසකින් හෝ මා දිරිමත් කල ඔබ සැමට හද-පිරි ස්තුතිය!

තෙවැන්නත් ඉක්මනට ඕනානම් දාගෙන යමු බලන්න කමෙන්ට් ටිකක් 😉

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,159 downloadsDownload Merlin.S02E09-E13.zip182 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චින්තක බස්නායක”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චින්තක

Subtitles

5,159 downloadsDownload Subtitles182 KB

67 comments

  1. ccnp

    Thanks

  2. asiri

    bohoma thuthi saho

  3. shann

    පට්ට ම තමා 3 ත් ඉක්මනට දෙමු සහෝ :)

  4. yasomal

    pattama thama machan

  5. amilatk

    jayen jaya!!!

  6. jana

    ela subs denakam unne :D

  7. mihin ලංකා

    බොහොම තුති! සහෝ!

  8. eranga

    ela machan

  9. ranga

    patta patta saho

  10. chamath cafe

    ජය වේවා මචෝ දිගටම දෙන්න

  11. Dileepa

    thanx machoo okkomama sub damuu

  12. “චූටී මල්ලි”

    අනිවා අනිවා 3 වැනි සීසන් එකත් ඔනි
    ඉක්මනට දෙයි කියලා හිතනවා
    සබට සෙට් එකට තුති
    ඔබට ජය...........

  13. Kelum

    tanx saho

  14. Ruchi

    Ah thanks aiyaaaaa.... godaaaaak thanks.mn meke sub 1a enakan maga balan hitiye.

  15. charitha

    එල සහෝ අනිවා Season 3ත් සින් ගාල ඩබල් එකේ දීල දාමු නෙ....දෙපාරෙන් දීල දාන්න බැරිද?

  16. හර්ෂ ලහිරු

    ඒකනේ කියන්නෙ වැඩකාරයාට බොරු බෑ කියලා :D
    ඔය ගැම්මටම 3ත් දෙමු ජයවේවා සහො :P

  17. Dina

    patta pata pata chiba.... :D

  18. yashan

    thanx saho me tika denakan hiiye... (Y)

  19. Nawoda

    03 th ikmanatama denna
    GOOOODDD LUCK!!!!!!!!!!

  20. Sisira Hegoda

    Thanks.

  21. කේ.යූ.ජී. උදාර

    තුනත් මේ විදිහට ම බස්සමු කොල්ලො..........
    බොහොම ස්තූතියි.

  22. viraj

    3 weni season eka tikak ikmanata denna balahan kollo..... Apith hena amaruwen iwasan inne meka denakan..... Deepu sub walata thankz wewa..... Thankz kiuwata dahas warayak thankz

  23. Sujeewa

    thanx bro. meka enakan balagena hitiye , season 3 ikmanatama denna labewaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  24. senuri

    ela wadak sahoooo............season 3 ekmanatama dnakn blann innwaaaaa :D

  25. supun

    දෙවෙනි සීසන් එකත් ඉක්මනටම ඉවර කළා නේද. තුන් වෙනි සීසන් එකත් ඉක්මනටම ඉවර කරන්න හැකිවේවා!

  26. කවිඳු ගිම්හාන් (පැතුම්)

    ඇත්තම කිවොත් කොටස් 9ක් බලලා නවත්තලා ආයෙ බලන්නෙම නැ කියලා පැත්තක දාලා තිබුන 'මර්ලින්' බලන්න ආසාවක් ආවෙත් සහෝගෙ මේ බුරැතු පිටින් උපසිරැසි දෙන වැඩේ නිසයි.
    කලින් සබ් ටිකත් බා ගත්තා... . .
    දැන් ඉතින් දිටම නිදි මරාගෙන බලන්න තමයි තියෙන්නේ.... . . :D

    බොහොම ස්තුතියි සහෝ... . . ! ^_^

  27. me

    Thanks

  28. chandana

    thanks yalu....

  29. චතුරබුද්ධි

    තුන් වැනි season එකත් ඉක්මනටම ඕනි සහෝ.. ඔන්න පරක්කු කරන්න එපෝ..

  30. Anushka

    O/l thiyene dame dilanee affffoooiiiiii aulakkk naa elaa ohome yannnn

  31. Tharindu

    Thaxxxx saho....digatama demu

  32. Thilanka

    Thnq wewa mchn

  33. madusha

    thanks saho.

  34. buddika

    good work

  35. NirushD

    ela ela...... supiri saho....

  36. mudiya / මුදියා

    ඕනි ඕනි තෙවැන්නත් ඉක්මනටම ඕනි.
    නියමයි චින්තකයෝ.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

  37. nalaka

    ela ela saho denakan hitiye..thank u mahcoo

  38. Ishara

    තැන්ක්ස් සහෝ සබ් එකට..අනිත් සීසන් ටිකත් එක්මනට දෙන්න....

  39. රොයිලි

    බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. shani

    thanks

  41. darshana

    niyama wadak machooo... season 3 deparakin dila damu neeee. moktda nikan kal ganne... neeeda?

  42. Manoj

    3 weni 1 denne kawadada saho

  43. uttara

    thank you so much............ I'm very happy .But i have Little sad there for other sub: i want quickly OK........

  44. uditha sanjeewa

    supiri wadak.............niyamai ituru tikath ikmanata dendooooooooooooo

  45. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  46. Rukshan

    super bro

  47. ශාන් විමුක්ති [ විමා]

    නියමයි මචෝ සුපිරියටම ඉවර කළා

  48. Chamoud

    Season 3 ikmanatama denta......plz

  49. Isuru Chathuranga

    anith episode tikath ikmanata dennako plz

  50. Rangana

    Merlin ''(Se-03 Ep-11)'' පස්සේ Sub ටික දාන්න කවුරුවත් නැද්ද?...

Load more comments