ඔන්න එහෙනම් දැන් තරුණ මායාකරුවාගේ වික්රමයන්ගේ තෙවැනි අදියරටත් මෙන්න මෙහෙම අද පටන් ගන්න ඔන්න 😉 අදත් එහෙනම් ඔන්න කොටස් දෙකක් දෙන්නයි මේ සුදානම. එහෙනම් පොඩ්ඩක් මතක් කරන ඉමුකො මෙච්චර කල් මොනාද උනේ කියලා.. ඔයාල දැනටමත් දන්නා විදියටම පොඩි කාලෙදිම වගේ මර්ලින්ව ඉගෙනගන්න ගුරුවරයෙක්ගේ ලගට යවනවා ඉතින් එතනදී…
ඔන්න එහෙනම් දැන් තරුණ මායාකරුවාගේ වික්රමයන්ගේ තෙවැනි අදියරටත් මෙන්න මෙහෙම අද පටන් ගන්න ඔන්න 😉 අදත් එහෙනම් ඔන්න කොටස් දෙකක් දෙන්නයි මේ සුදානම. එහෙනම් පොඩ්ඩක් මතක් කරන ඉමුකො මෙච්චර කල් මොනාද උනේ කියලා..
ඔයාල දැනටමත් දන්නා විදියටම පොඩි කාලෙදිම වගේ මර්ලින්ව ඉගෙනගන්න ගුරුවරයෙක්ගේ ලගට යවනවා ඉතින් එතනදී හෙළිවෙනවා මර්ලින් කියන්නේ උපතින්ම මායාකර්ම පිහිටපු කෙනෙක් කියලා, ඉතින් මේ ගුරුතුමා කරන්නේ මර්ලින්ගේ ඒ රහස හංගගන්න එක, මේ ගුරු වරයා වෙන කවුරුත් නෙමේ එයා ජිවත් වෙන රාජධානියේ රජුගේ වෙදදුරා… ඔන්න ඔතනින් නෙවෙන්නම් අපේ ඉලන්දාරී මයාකරුවාගේ පුරාවෘත්රගත වික්රමය පටන් අරගත්තේ එතනින් මායාකරුවන්ට වෙන්නේ මොනාද කියල බලාගෙන නයිට් වරයාගේ මායාවන්ට මුහුණ දීලා මකරෙකුගෙන් උපදෙසුත් අරන් අනුන්ගේ වහ කෝප්පයක් බීලා මැරෙන්නත් ගොහින් අමාරුවේ වැටුන ඈයොන්ට උදව් කරන්න ගොහින් නීති කඩපු නිසාවෙන් වරදකරුවෙකුත් වෙලා සාපයක් නිසාවෙන් ලෙඩකුත් හදාගත්තු අපේ ගැටවර මායා කරුවා,
කැම්ලොට් හොයාගත්තු නිධන් කාමරයි නිල පාෂාණ මිනිපෙට්ටියි රාජ කුමාර් අශ්ව සටන් කරුවන් එක්ක ඔට්ටුවෙලා මොගානාගේ මැජික් කාමරයි දුෂ්ටකම් වලටයි මුහුණදෙමින් වැරදුනු කුරුමානමක් සමගින් සමගින් ආපු ගමනේදී ලස්සන වෙන්න බෙහෙත් බීපු අගුටුමිට්ටෝත් එක්ක කොටස් දෙහෙකදිම ඔට්ටුවෙලා මායාකාරියන් අතුගාදමන්නෙක් සමගින් ආතර් හට එල්ලවූ අබිරහස් සටන්කරුවෙකුගේ ද්වන්ධ සටනික් අනතුරුව කුලී දඩයම් කරුවන්ගෙන් තරුණ ලදක් බේරාගනිමින් රාජධානි පහක් සමග සාම සාකච්චාවක් පවත්වමින් ආතර් සමගින් එක්ව කල ලුහුබැදිමක්ද සමගින් මරනින් පිබිදුනු නයිට්වරුන්ට මුහුණදෙමින් මකර ප්රහාරයක් වලක්වාගනිමින් මෙතෙක් පැමිණි ගමන තවත් ඉදිරියට ගෙනයන්නයි මේ සුදානම් වන්නේ. එහෙනම් ඔන්න තෙවැන්නේ පළමු සහ දෙවැනි කතාංගයන් අද ඔයාලට ලැබෙනවා ඉතිරි ඒවත් සමගින් යලිත් මුණගැහෙමු 🙂
ලිපිය : ශාන් විමුක්ති
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,925 downloadsDownload Merlin.S03E01-E02.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බස්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චින්තක
Subtitles
56 comments
හර්ෂ ලහිරු
නිලන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴
mihin ලංකා
නියමයි සහෝ
isuru
thanks sahota
eranga
pattaa machan :D
rusuru | රුසිරු
බොහොම තුති
zumo man
elazzz thnxzzzz
kalinga
එල මචං දිගටම දෙන්න
ccnp
Thanks
nipuna prasad
tx u so much chinthaka
quik
thanks
Saman Prasad ( Black Cobra )
thanks...
nalaka
elama kiri 3th patan gaththa ehenam..mekath ikmanatama iwara karayi neda?..thanks saho..
රොයිලි
බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
me
Thanks
darshana
thanaks... ela ela digatama denna ehenam.
good luck.....Isuru Chathuranga
අනේ සහෝ ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්නකෝ..ඉවසිල්ලක් නෑ...
Piumi
Thank you all!
“චූටී මල්ලි”
දෙන එකනම් දෙනවා නෙ නියමෙටම
එල එල මචන් මේකත් ඉක්මනින් ඉවර කරමු
සබට තුති
ඔබට ජය.....චතුරබුද්ධි
අනේ බන් අර කලින් වගේ set එක පිටින්ම දියන්කෝ...
chathuwa
unu kaun wage...ela machn
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
ferdi
patta elama thama
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසි වලට....ඉතුරු කොටස් ටිකත් දිගටම දෙමු.ජය! :P :P :P
tharindu
Ithuru tikath ikmanatama demu saho.....obata jayen jayama wewa....!!!
shani
thanks
Sujeewa
thanx bro, meka enakan balagena hitiye, ithuru tikath ikmanata denna, JAYA WEWA
hasitha
ela elazzzz
eth issara wagee 2 parata season eka denawanam maru,,,,,,,,,,,
ane ehema demukomudiya / මුදියා
නියමයි චින්තකයො.
ඉතිරි ටිකත් දෙමු වෙඩි වගේ.
ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!Vimukthi
aiyye puluwannam IDM eken Download karanna puluwan Direct link Films Walata Dannako.loku udauwak
Randika Liyanage
නියමයි කොල්ලෝ දිගටම දෙමු. ජයවේවා..!
Anushka
eke iwaraii anith tikath oneeee
p.g.gdenipitiya
i lick thise good ones
Anushka
ane dennekooo ikmanete 4k 5k
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍uttara
fite fit plz...... ikmanata anik subu: dendo..........................
Anushka
baisecop aiyala oyala me sare gdk parakkuineee anee chrismaxxx nisadooo,,,,ikmanete anith sub tike dennekoooo
viraj
aiyo salli.....
prasanna
thank you very much!dan merlinuth balanna puluwan.
Nikitha
චින්තක බස්නායක ayye Plz merlin s3 anith Episodes wala subtitles tikath dennako ayye.......! Plz......!
Ishan
එල කිරි වැඩක්
3 පටන් ගත්තානේ
ඉතිරි ටිකත් ඉක්මනට දාපන් සහෝadsfhnc
daaaannako anith ewwa magula
adsfhnc
anith ewwata daannakooo
adsfhnc
anith ewwata dannakoooooooooooooooooooooooo
ooooo
oooo
ooooo
ooooo
oooo...............................................................................................dananjaya
ela machoooo... :) anith tikath ikmaninma dapan ubanan supiri....
kanishka
ela elazzzz
eth issara wagee 2 parata season eka denawanam maru,,,,,,,,,,,
ane ehema demukoadsfhnc
ithuruwata daannakoo pin siddawei
Dilruwan
eturuwa den naddaaa
Podi shan
ikmanata anith tikath dapan machan. jaya wewa.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
නිලන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එලකිරි එලකිරි කොල්ලා 3ත් පටන් අරගෙන :D
බොහොම ස්තුතියි සහො :P ජය