Watch Trailer

Merlin [S03 : E01 – E02] | මායාව ඔහුගේ දෛවයයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දැන් තරුණ මායාකරුවාගේ වික්‍රමයන්ගේ තෙවැනි අදියරටත් මෙන්න මෙහෙම අද පටන් ගන්න ඔන්න 😉 අදත් එහෙනම් ඔන්න කොටස් දෙකක් දෙන්නයි මේ සුදානම. එහෙනම් පොඩ්ඩක් මතක් කරන ඉමුකො මෙච්චර කල් මොනාද උනේ කියලා.. ඔයාල දැනටමත් දන්නා විදියටම පොඩි කාලෙදිම වගේ මර්ලින්ව ඉගෙනගන්න ගුරුවරයෙක්ගේ ලගට යවනවා ඉතින් එතනදී…

Merlin Series 3ඔන්න එහෙනම් දැන් තරුණ මායාකරුවාගේ වික්‍රමයන්ගේ තෙවැනි අදියරටත් මෙන්න මෙහෙම අද පටන් ගන්න ඔන්න 😉 අදත් එහෙනම් ඔන්න කොටස් දෙකක් දෙන්නයි මේ සුදානම. එහෙනම් පොඩ්ඩක් මතක් කරන ඉමුකො මෙච්චර කල් මොනාද උනේ කියලා..

ඔයාල දැනටමත් දන්නා විදියටම පොඩි කාලෙදිම වගේ මර්ලින්ව ඉගෙනගන්න ගුරුවරයෙක්ගේ ලගට යවනවා ඉතින් එතනදී හෙළිවෙනවා මර්ලින් කියන්නේ උපතින්ම මායාකර්ම පිහිටපු කෙනෙක් කියලා, ඉතින් මේ ගුරුතුමා කරන්නේ මර්ලින්ගේ ඒ රහස හංගගන්න එක, මේ ගුරු වරයා වෙන කවුරුත් නෙමේ එයා ජිවත් වෙන රාජධානියේ රජුගේ වෙදදුරා… ඔන්න ඔතනින් නෙවෙන්නම් අපේ ඉලන්දාරී මයාකරුවාගේ පුරාවෘත්‍රගත වික්‍රමය පටන් අරගත්තේ එතනින් මායාකරුවන්ට වෙන්නේ මොනාද කියල බලාගෙන නයිට් වරයාගේ මායාවන්ට මුහුණ දීලා මකරෙකුගෙන් උපදෙසුත් අරන් අනුන්ගේ වහ කෝප්පයක් බීලා මැරෙන්නත් ගොහින් අමාරුවේ වැටුන ඈයොන්ට උදව් කරන්න ගොහින් නීති කඩපු නිසාවෙන් වරදකරුවෙකුත් වෙලා සාපයක් නිසාවෙන් ලෙඩකුත් හදාගත්තු අපේ ගැටවර මායා කරුවා,

කැම්ලොට් හොයාගත්තු නිධන් කාමරයි නිල පාෂාණ මිනිපෙට්ටියි රාජ කුමාර් අශ්ව සටන් කරුවන් එක්ක ඔට්ටුවෙලා මොගානාගේ මැජික් කාමරයි දුෂ්ටකම් වලටයි මුහුණදෙමින් වැරදුනු කුරුමානමක් සමගින් සමගින් ආපු ගමනේදී ලස්සන වෙන්න බෙහෙත් බීපු අගුටුමිට්ටෝත් එක්ක කොටස් දෙහෙකදිම ඔට්ටුවෙලා මායාකාරියන් අතුගාදමන්නෙක් සමගින් ආතර් හට එල්ලවූ අබිරහස් සටන්කරුවෙකුගේ ද්වන්ධ සටනික් අනතුරුව කුලී දඩයම් කරුවන්ගෙන් තරුණ ලදක් බේරාගනිමින් රාජධානි පහක් සමග සාම සාකච්චාවක් පවත්වමින් ආතර් සමගින් එක්ව කල ලුහුබැදිමක්ද සමගින් මරනින් පිබිදුනු නයිට්වරුන්ට මුහුණදෙමින් මකර ප්‍රහාරයක් වලක්වාගනිමින් මෙතෙක් පැමිණි ගමන තවත් ඉදිරියට ගෙනයන්නයි මේ සුදානම් වන්නේ. එහෙනම් ඔන්න තෙවැන්නේ පළමු සහ දෙවැනි කතාංගයන් අද ඔයාලට ලැබෙනවා ඉතිරි ඒවත් සමගින් යලිත් මුණගැහෙමු 🙂

ලිපිය : ශාන් විමුක්ති

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,925 downloadsDownload Merlin.S03E01-E02.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චින්තක බස්නායක”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චින්තක

Subtitles

4,925 downloadsDownload Subtitles57 KB

56 comments

  1. හර්ෂ ලහිරු

    එලකිරි එලකිරි කොල්ලා 3ත් පටන් අරගෙන :D
    බොහොම ස්තුතියි සහො :P ජය

    1. නිලන්ත

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴

  2. mihin ලංකා

    නියමයි සහෝ

  3. isuru

    thanks sahota

  4. eranga

    pattaa machan :D

  5. rusuru | රුසිරු

    බොහොම තුති

  6. zumo man

    elazzz thnxzzzz

  7. kalinga

    එල මචං දිගටම දෙන්න

  8. ccnp

    Thanks

  9. nipuna prasad

    tx u so much chinthaka

  10. quik

    thanks

  11. Saman Prasad ( Black Cobra )

    thanks...

  12. nalaka

    elama kiri 3th patan gaththa ehenam..mekath ikmanatama iwara karayi neda?..thanks saho..

  13. රොයිලි

    බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. me

    Thanks

  15. darshana

    thanaks... ela ela digatama denna ehenam.
    good luck.....

  16. Isuru Chathuranga

    අනේ සහෝ ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්නකෝ..ඉවසිල්ලක් නෑ...

  17. Piumi

    Thank you all!

  18. “චූටී මල්ලි”

    දෙන එකනම් දෙනවා නෙ නියමෙටම
    එල එල මචන් මේකත් ඉක්මනින් ඉවර කරමු
    සබට තුති
    ඔබට ජය.....

  19. චතුරබුද්ධි

    අනේ බන් අර කලින් වගේ set එක පිටින්ම දියන්කෝ...

  20. chathuwa

    unu kaun wage...ela machn

  21. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  22. ferdi

    patta elama thama

  23. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසි වලට....ඉතුරු කොටස් ටිකත් දිගටම දෙමු.ජය​! :P :P :P

  24. tharindu

    Ithuru tikath ikmanatama demu saho.....obata jayen jayama wewa....!!!

  25. shani

    thanks

  26. Sujeewa

    thanx bro, meka enakan balagena hitiye, ithuru tikath ikmanata denna, JAYA WEWA

  27. hasitha

    ela elazzzz
    eth issara wagee 2 parata season eka denawanam maru,,,,,,,,,,,
    ane ehema demuko

  28. mudiya / මුදියා

    නියමයි චින්තකයො.
    ඉතිරි ටිකත් දෙමු වෙඩි වගේ.
    ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!

  29. Vimukthi

    aiyye puluwannam IDM eken Download karanna puluwan Direct link Films Walata Dannako.loku udauwak

  30. Randika Liyanage

    නියමයි කොල්ලෝ දිගටම දෙමු. ජයවේවා..!

  31. Anushka

    eke iwaraii anith tikath oneeee

  32. p.g.gdenipitiya

    i lick thise good ones

  33. Anushka

    ane dennekooo ikmanete 4k 5k

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  35. uttara

    fite fit plz...... ikmanata anik subu: dendo..........................

  36. Anushka

    baisecop aiyala oyala me sare gdk parakkuineee anee chrismaxxx nisadooo,,,,ikmanete anith sub tike dennekoooo

  37. viraj

    aiyo salli.....

  38. prasanna

    thank you very much!dan merlinuth balanna puluwan.

  39. Nikitha

    චින්තක බස්නායක ayye Plz merlin s3 anith Episodes wala subtitles tikath dennako ayye.......! Plz......!

  40. Ishan

    එල කිරි වැඩක්
    3 පටන් ගත්තානේ
    ඉතිරි ටිකත් ඉක්මනට දාපන් සහෝ

  41. adsfhnc

    daaaannako anith ewwa magula

  42. adsfhnc

    anith ewwata daannakooo

  43. adsfhnc

    anith ewwata dannakoooooooooooooooooooooooo
    ooooo
    oooo
    ooooo
    ooooo
    oooo...............................................................................................

  44. dananjaya

    ela machoooo... :) anith tikath ikmaninma dapan ubanan supiri....

  45. kanishka

    ela elazzzz
    eth issara wagee 2 parata season eka denawanam maru,,,,,,,,,,,
    ane ehema demuko

  46. adsfhnc

    ithuruwata daannakoo pin siddawei

  47. Dilruwan

    eturuwa den naddaaa

  48. Podi shan

    ikmanata anith tikath dapan machan. jaya wewa.

  49. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  50. නිලන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴

Load more comments