Watch Trailer

Merlin [S03 : E03 – E04] | රහස් කුටිය. [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවාවූ නව වසර සතුට සෞභාග්‍යය පිරි සිරි සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. එහෙමනම් ඔන්න අද දෙන්න යන්නේ තුන්වෙනි කතා සමයේ තවත් කොටස් කිහිපයක්. අපි මේක පොඩ්ඩක් පමා කරලා දෙන්නේ මේ ටිකේ සිව්වැනි කතා සාමය කරන සහෝට ඒ උපසිරසි ටික නිමකරගන්න කාලය ලබාදෙන්න ඕන නිසයි. එහෙම තමයි අපි මේ කතා…

Merlin Series 3
ලැබුවාවූ නව වසර සතුට සෞභාග්‍යය පිරි සිරි සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. එහෙමනම් ඔන්න අද දෙන්න යන්නේ තුන්වෙනි කතා සමයේ තවත් කොටස් කිහිපයක්. අපි මේක පොඩ්ඩක් පමා කරලා දෙන්නේ මේ ටිකේ සිව්වැනි කතා සාමය කරන සහෝට ඒ උපසිරසි ටික නිමකරගන්න කාලය ලබාදෙන්න ඕන නිසයි. එහෙම තමයි අපි මේ කතාව මෙච්චර දුරක් අරන් ආවේ. ඉතින් ඒ දේවල් පැත්තකින් තියලා අද අරන් ආපු කොටස් කිහිපය දිහාවට හැරෙමු. අද ඔයාලට දෙන්නේ තුන්වන සහ හතරවන කොටස් දෙක

තුන්වන කොටසේදී මර්ලින් විසින් රහස් කුටියක් හොයාගන්නවා එතැනදී හදිසියේම පිශාචයෙක් නිදහස් වෙනවා එයාගේ අතින් ඉතින් එතනින් එහාට මොනාද වෙන්නේ කියලා ඒ කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම හතරවන කොටස ආගන්තුකයෙක් උදෙසා වෙන්වෙනවා. එයා නිකම් කෙනෙක් නෙමේ ඒ වගේම ජිවිත බේරාගැනිමකුත් වෙනවා. එහෙමනම් ඉතින් ඉතුරු කොටස් සමගින් ඉක්මනට හමුවෙමු.

ලිපිය : ශාන් විමුක්ති

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,359 downloadsDownload Merlin.S03E03-E04.zip64 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චින්තක බස්නායක”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චින්තක

Subtitles

4,359 downloadsDownload Subtitles64 KB

56 comments

  1. ranga

    thanks saho

    1. නිලන්ත

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴

  2. asiri

    ela subs denakam unne jaya

  3. kalinga

    ජය වේවා සහෝ!

  4. amilatk

    jayen jaya!!!!

  5. venura

    supiri anith tikath denna subs

  6. ccnp

    Thanks

  7. bandula

    niyamayi chinthaka saho ela kollek ne

  8. ganidu

    තෑන්ක්ස් වේවා!!!

  9. isuru samarasinghe

    patta patta ikmnata demu

  10. rusuru | රුසිරු

    ජයම වේවා සබ් වලට

  11. me

    Thanks

  12. tharindu

    Thanx saho.sub walata bohoma pin...

  13. හර්ෂ ලහිරු

    මං ඒත් බැලුවා පරක්කු මොකද කියලා
    ස්තුතියි සහො :P ජය

  14. DNA

    Thanks

  15. adsfhnc

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  16. adsfhnc

    anith ewatath ikmanatama one

  17. 1118lakmalkumara

    Aiyoo meka ada dala mama inna barima thena english subtitle iye download karagaththa puluwannam mata season 5 hoyala denna

    Thanks Mula idan baluwa kathawa patta sub nisa itath wada patta thanks again

  18. “චූටී මල්ලි”

    මේ වසරෙදි ටීවී ශෝව් එකකට දෙන පලමු සබ් එක
    එල එල
    අනික්වත් දෙමු ඉක්මනට
    සබට තුති
    ඔබට ජය..........

  19. chandana

    thanks

  20. තාරුක ෂෙහාන්

    බොහෝම තූති සහෝ... ඒ උනාට මේ පාර sub ටිකක් පරක්කුයි නේද.අනිත් ඒවත් ඉක්මනට දෙන්න.ඔබට ජය..

  21. නලින්

    ස්තුතිය චින්තක සහෝ

    ජය වේවා

  22. nalaka

    suba aluth awrudda wewa..sahotath..thank..saho

  23. AMA

    මං ඒත් බැලුවා පරක්කු මොකද කියලා
    ස්තුතියි සහො :P ජය

  24. shani

    thanks

  25. Randika Liyanage

    දිගටම දීපං මචෝ...

  26. රොයිලි

    බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...ඉතුරු කොටස් ටිකත් දිගටම දෙමු.ජය​! :P :P :P

  28. mudiya / මුදියා

    ඔව් ඔව් වීමෝ.අපිටත් කිසි හදිස්සියක් නෑ.
    තව එහෙමම තියෙනව බලන්න.
    සුපිරි වැඩක් චින්තකයො.
    ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!

  29. Bimsara Malinda

    mare maru ohoma yan

  30. anushka chathuranga

    merlin ake ithuru sub tika ikmanata dannakoooooooooooooooo

  31. Aruna Sampath

    ඉක්මනට ඉතිරි කොටස් වලට සිංහල උපසිරැසි දෙන්ඩ පුළුවන්නම් ගොඩක් හොදයි. ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නව

  32. Anushka

    Apooo parakkuineee

  33. asitha kumara

    saho ikmanata dennako ithiri tikath masa ganak balan idala merlinuth epa wela wage dan

    1. Anushka

      sirawete bn

    2. Anushka

      sira bn

    3. Anushka

      dan nam epa wenewa

  34. viraj

    4 season eke sub hadanna kalin s3 sub hadala inna..... Dan s4 eka parata dennada inne....

  35. Anushka

    denne bainam nodi inne thibbane mule idan kaiwaru gahanne

  36. sadaruwan

    anith kotas danna parakku mokada.kochchara kalayak balan hitiyada?thawa kochchara kal balan innada?ane plz aiye ikmanatama ithurutika dennako.

  37. sadaruwan

    me irida aniwaren denna hode.wena ewa dunnata merlin nethuwa wena ewa wedak nehe.wena ewa nethath kamak nehe merlin aniwaren denna hode.sub hadanna kochchara amaruda kiyala api dannawa.eth den deka thunakwath hadala athine a tika denna plz.echcharay oyagen illanne.mokada appa oyata eka paratama une.kattiyata baiscop eka epa karawanna epa.dawasata ki wathawak web ekata awilla balanawada adawath dey kiyala.ane plz oyata dos kiyanawa nemey.waradawa hithanna epa.bs oyata jaya

    1. Anushka

      sira kathawe dawasin dawase awith balanne meke awithde kiyela ikmanete denne plzazaz

  38. NAYANA

    ape loku set ekak innawa sub enakan balagena saho... hemadamath balanawa sub awithda kiyala. me dena sub walata bohoma sthuthiyi. ehema comment ekak dalath madi harinam oyala karana sewayata. baiscope adawiyata jayen jaya.... ithuru sub tikath enakam api balan innawa saho..... tnxxxxxxxxxxxxxxxxxxxxxxxx

  39. Nisal Piyumantha

    anit subs tkt dennako!

  40. Bassa

    api me website ekata hamadaama enawa merlin eke subs awillada balanna. please oyalage site ekata ena kattiya gana hithala subs ikmanata daanna. goda kalayak idala epsd dekaka withara subs danna epa. godak danna. wena mona deeka subs thibunath wadak na merlin eke nathuwa. please ikmanata denna. oyala karana subs dena wade patta. jaya wewa..!!!!

  41. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  42. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  43. nuwan

    sub wenama and episode wenama ekapara download karaganne kohomada??? epa wenawa ekin eka download karaddi????

  44. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  45. thilina

    ela aaaa thanks sahooooo

  46. sajana

    meka banna denna 403 error ekakk eno

  47. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  48. Naveen Ranasinghe

    Thank you for subtitle !

  49. thirani

    thnq

  50. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

Load more comments