Merlin [S03 : E05 – E06] | පලිඟු ගුහාව… [සිංහල උපසිරැසි සමඟ]
කට්ටිය දැන් නම් බැන බැනත් ඇති පරක්කුයි කියල. පමාවට හේතු කිවා නොවැ ඉතින් කලින් සතියේ.
හරි එහෙමනම් වැඩි කතා නැතුව අද කොටස් දිහාවට හැරෙමු. අද අරන් ආවේ පස්වන සහ හයවන කොටස් දෙක. පස්වෙනි කොටසේදී පලිඟු ගුහාවක් උපන්දිනයක් වගේම අයෙකුගේ කෝමා තත්වයකට පත්වීමක් සමගින් කතාව දිවයන අතර සයවන කොටසේදී ආතර් හට විවාහයක් පිළියෙළ කිරීමත් යන මාතෘකා තුලින් දිවයනවා.
ඉතිරි කොටස් සමගින් ඉක්මනින් හමුවෙමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 20285 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බස්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
බොහෝමත්ම ස්තුතියි..ඉදිරියට සුබපැතුම්..ජයවේවා !!
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thnq
Thank you for subtitle !
Thanks bro sub ekata..
Jaya wewa!
444444444444444ස්තූතියි4444444444
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks saho, awlak na poddak parakku unata anik tika ikmanata oyama denna. ayeth onna thanks
නියමයි චින්තකයා.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!
බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai thaz ….
ඉක්මනට දෙන්න පුලුවන් නම් හොදා…..යි. අර පළවෙනි සීසන් එත දුන්න වගේ එක පාරටම දෙන්නකෝ.. බොහොම ස්තුතියි මේ දුන්නු ටිකට.
thx bro…….
Thanx saho sub walata..eth puluwan tharam ikmanata demu..nawaththane nathuwama digatama serama demu hode….jaya wewa…!!!
ස්තුතියි සහො 😛 😛 ජය
පට්ට පට පට මචෝ ඔක්කොම සබ් ටික ඉක්මනට දෙන්නකෝ. අපේ ගෙදර සේරම අය බලාගෙන ඉන්නේ මර්ලින් එකට සබ් දෙනකම්. තෑන්කියු මචෝ දිගටම යමු
yaluwe ikmanata anithvath dennako bohoma kaleka idala balan inne merlin deela iwara kaloth loku deyak..
එලස්
සබට තුති
ඔබට ජය…………..
mokada kollo wade epa welada.
thanks danwath dunnata
good luck….
s++++++ eka E03 e11 wenakan witharaine deela thiyenne. eken copy kara kara dena nisa amaruwe weteida danne ne.
දන්න ලබ්බක් කතා කරපන්. ඔය s+++++ එකේ තමා මුල sub ටික කලින් තිබ්බ blog එකකින් ගෙඩි පිටින් ඉස්සුවේ. උබට උන්ගේ idx කෑලි හොද නම් එහෙන් ගනින් මෙතන ඇවිත් නිකම් පයිත්තියන් comment දාන්නේ නැතුව. උබලා වගේ පොන්සියෝ හින්ද තමා sub දාන උන්ටත් ඒ වැඩේ එපා වෙන්නේ.
aniwa saho me sahoge wada hemin unata wadw elata tiyenawa s+++++ eke wage bageta wada naa චතුරබුද්ධ saho The Secret Circle Season eke ituru sub tika dene nada
ehenum s+++++ ekenma ganin…. Puka dennada meka asse ringanne….. Baiscope eke sahola kapaweemen karana wade halluwata lak karanna epa bn…..
මේ වගේ හරකෙක්.. ගිහින් s++++ එකට කියල _ _ ගනින්.
පට්ට මචං
thanks macho..
thanks
Niyamai digatama oneeee
ela…………
maru godak pin.anith ewath digatama oni.aye kal yawanna epa hode.kohomahari dunnani……… thaks…….
Thnaks
Maxxa subs denakam unne
Jayen jaya
ස්තුතියි සහෝ උපසිරැසි වලට…මේ නවත්වන්නේ නැතුව දිගටම දෙන එක ලොකු දෙයක්.ජය! 😛 😛 😛
mama palaweniya..thanks sahoo sub dunnata
mehema sub dilanam labana aurude thama balana wene mara hemin ne me sahoge wada