අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චින්තකබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S03 : E05 – E06] | පලිඟු ගුහාව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 19 votes.
Please wait...

Merlin tv

කට්ටිය දැන් නම් බැන බැනත් ඇති පරක්කුයි කියල. පමාවට හේතු කිවා නොවැ ඉතින් කලින් සතියේ.

හරි එහෙමනම් වැඩි කතා නැතුව අද කොටස් දිහාවට හැරෙමු. අද අරන් ආවේ පස්වන සහ හයවන කොටස් දෙක. පස්වෙනි කොටසේදී පලිඟු ගුහාවක් උපන්දිනයක් වගේම අයෙකුගේ කෝමා තත්වයකට පත්වීමක් සමගින් කතාව දිවයන අතර සයවන කොටසේදී ආතර් හට විවාහයක් පිළියෙළ කිරීමත් යන මාතෘකා තුලින් දිවයනවා.

ඉතිරි කොටස් සමගින් ඉක්මනින් හමුවෙමු.

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/BxeQ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a76b97d662510c2dd11c640afbd8da3655446db3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චින්තක බස්නායක”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

38 thoughts on “Merlin [S03 : E05 – E06] | පලිඟු ගුහාව… [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    බොහෝමත්ම ස්තුතියි..ඉදිරියට සුබපැතුම්..ජයවේවා !!

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Naveen Ranasinghe

    Thank you for subtitle !

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Udara Damith B/K

    444444444444444ස්තූතියි4444444444

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • thanks saho, awlak na poddak parakku unata anik tika ikmanata oyama denna. ayeth onna thanks

    Reply
  • mudiya / මුදියා

    නියමයි චින්තකයා.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉක්මනට දෙන්න පුලුවන් නම් හොදා…..යි. අර පළවෙනි සීසන් එත දුන්න වගේ එක පාරටම දෙන්නකෝ.. බොහොම ස්තුතියි මේ දුන්නු ටිකට.

    Reply
  • Thanx saho sub walata..eth puluwan tharam ikmanata demu..nawaththane nathuwama digatama serama demu hode….jaya wewa…!!!

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • පට්ට පට පට මචෝ ඔක්කොම සබ් ටික ඉක්මනට දෙන්නකෝ. අපේ ගෙදර සේරම අය බලාගෙන ඉන්නේ මර්ලින් එකට සබ් දෙනකම්. තෑන්කියු මචෝ දිගටම යමු

    Reply
  • Isuru Chathuranga

    yaluwe ikmanata anithvath dennako bohoma kaleka idala balan inne merlin deela iwara kaloth loku deyak..

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • mokada kollo wade epa welada.
    thanks danwath dunnata
    good luck….

    Reply
  • s++++++ eka E03 e11 wenakan witharaine deela thiyenne. eken copy kara kara dena nisa amaruwe weteida danne ne.

    Reply
    • දන්න ලබ්බක් කතා කරපන්. ඔය s+++++ එකේ තමා මුල sub ටික කලින් තිබ්බ blog එකකින් ගෙඩි පිටින් ඉස්සුවේ. උබට උන්ගේ idx කෑලි හොද නම් එහෙන් ගනින් මෙතන ඇවිත් නිකම් පයිත්තියන් comment දාන්නේ නැතුව. උබලා වගේ පොන්සියෝ හින්ද තමා sub දාන උන්ටත් ඒ වැඩේ එපා වෙන්නේ.

      Reply
      • aniwa saho me sahoge wada hemin unata wadw elata tiyenawa s+++++ eke wage bageta wada naa චතුරබුද්ධ saho The Secret Circle Season eke ituru sub tika dene nada

        Reply
    • ehenum s+++++ ekenma ganin…. Puka dennada meka asse ringanne….. Baiscope eke sahola kapaweemen karana wade halluwata lak karanna epa bn…..

      Reply
    • මේ වගේ හරකෙක්.. ගිහින් s++++ එකට කියල _ _ ගනින්.

      Reply
  • maru godak pin.anith ewath digatama oni.aye kal yawanna epa hode.kohomahari dunnani……… thaks…….

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසි වලට​…මේ නවත්වන්නේ නැතුව දිගටම දෙන එක ලොකු දෙයක්.ජය​! 😛 😛 😛

    Reply
  • mama palaweniya..thanks sahoo sub dunnata

    Reply
    • mehema sub dilanam labana aurude thama balana wene mara hemin ne me sahoge wada

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *