Merlin [S04 : E12] | ගල් වුන අසිපත… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන්!!! “Merlin” බලගතු මායාකරුගේ කතාවයි මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන්විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක්.
ඔන්න අද හතරවෙනි කතාමාලාවේ දොලොස්වන කොටස අවසාන කොටසට කලින් කොටස. කතාව ගොඩාක් වෙනස් වෙනවා. තම තමන්ගේ අඩුලුහුඩුකම් තේරුම් ගන්නවා. සමහරුන්ට වැදගත් අය හම්බවෙනවා. තමන්ගේ වැරදි තේරුම් ගන්නවා. මේ වගේ විශාල වෙනසක් මේ පාර සිද්දවෙනවා.
හ්ම්… එහෙනම් කතාව පැත්තට හැරෙමුකො. කැමලොට් වලට පහර දෙනවා මොගානා. ඒ ඇග්‍රෙව්න්ගේ උදව් ඇතුව නයිට්වරු ඇතුළුව ගායිස් ඔවුනුගේ ග්‍රහණයට හසුකරගන්නවා. ඔවුට කන්න බොන්න නොදි හිරකරනවා. ඒත් කළින්ම මර්ලින් ආතර් එක්ක පැනගන්නවා. එයාල තව මංපහරන්නේ එක්ක එල්ඩොර් වලට යන්න හදන්නේ. ඒත් මේ වෙනකොටත් ආතර්නම් හොද සිහියෙන් නෙවෙයි ඉන්නේ. කොහොම උනත් මේයාලට එල්ඩොර් වලට යන්න පුළුවන් වෙයිද? ආත්ර්ට පියවි සිහිය ලැබෙයිද? නැවත කැමලොටය ලබාගනියිද?
බාගෙනම බලන්න ඕන්න මම ගියාවේ… උදව්දුන් සැමට තුති.
***බයිස්කෝප් සැමදා ඔබ සමගයි…****
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 21135 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
ජයෙන් ජයම වේවා !!
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
Thank you sub ekata saho..
Jaya wewa!
එලම එලම
Thanks
ikmata dennako……….. balan inna baaaaaaaaaaaaaaa
Thanx saho
13 saba dannako please ??????????????\
thankzzzzzzz brooo… ithuru tikath ikmanata demu mchooooooooooooo……………
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
thanks machoo
එලස්
සබට තුති
ඔබට ජය…………
sub ekata thanks. machan..
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you
machan anith ekath hetama diyan natham meeka balala wadak naa
epi 2 ekata sambandai nee
උබනම් එල මචන්.දිගටම දියන්.සුබ පතනවා කොල්ලා.ජය වේවා
tanxxxxxxxxxxxxxxxxxxxxxxx
thank you
sub එක දුන්න එකනම් ලොකු දෙයක්
ඊලග කොටසේත් sub ඉක්මනට දෙන්ඩ
ela ela saho jaya wewa
එලකිරි තව 1කින් 4වෙනි සීසන් එකත් ඉවරයිනේ 😛
ස්තුතියි සහො 😀 ජය
THANKS MACHO SUB EKATA ANITH EWATH IKMANATAMA DEMU
THANKS
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂