අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චන්දිම අමරසිංහබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S04 : E12] | ගල් වුන අසිපත… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 4 votes.
Please wait...

Merlin Series 3

ආයුබොවන්!!! “Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන්විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක්.

ඔන්න අද හතරවෙනි කතාමාලාවේ දොලොස්වන කොටස අවසාන කොටසට කලින් කොටස. කතාව ගොඩාක් වෙනස් වෙනවා. තම තමන්ගේ අඩුලුහුඩුකම් තේරුම් ගන්නවා. සමහරුන්ට වැදගත් අය හම්බවෙනවා. තමන්ගේ වැරදි තේරුම් ගන්නවා. මේ වගේ විශාල වෙනසක් මේ පාර සිද්දවෙනවා.

හ්ම්… එහෙනම් කතාව පැත්තට හැරෙමුකො. කැමලොට් වලට පහර දෙනවා මොගානා. ඒ ඇග්‍රෙව්න්ගේ උදව් ඇතුව නයිට්වරු ඇතුළුව ගායිස් ඔවුනුගේ ග්‍රහණයට හසුකරගන්නවා. ඔවුට කන්න බොන්න නොදි හිරකරනවා. ඒත් කළින්ම මර්ලින් ආතර් එක්ක පැනගන්නවා. එයාල තව මංපහරන්නේ එක්ක එල්ඩොර් වලට යන්න හදන්නේ. ඒත් මේ වෙනකොටත් ආතර්නම් හොද සිහියෙන් නෙවෙයි ඉන්නේ. කොහොම උනත් මේයාලට එල්ඩොර් වලට යන්න පුළුවන් වෙයිද? ආත්ර්ට පියවි සිහිය ලැබෙයිද? නැවත කැමලොටය ලබාගනියිද?

බාගෙනම බලන්න ඕන්න මම ගියාවේ… උදව්දුන් සැමට තුති.

***බයිස්කෝප් සැමදා ඔබ සමගයි…****

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/BxeQ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a76b97d662510c2dd11c640afbd8da3655446db3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

25 thoughts on “Merlin [S04 : E12] | ගල් වුන අසිපත… [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    ජයෙන් ජයම වේවා !!

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you sub ekata saho..
    Jaya wewa!

    Reply
  • shashika sampath

    13 saba dannako please ??????????????\

    Reply
  • thankzzzzzzz brooo… ithuru tikath ikmanata demu mchooooooooooooo……………

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • sub ekata thanks. machan..

    Reply
  • බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අසෙල්

    machan anith ekath hetama diyan natham meeka balala wadak naa
    epi 2 ekata sambandai nee

    Reply
  • තාරුක

    උබනම් එල මචන්.දිගටම දියන්.සුබ පතනවා කොල්ලා.ජය වේවා

    Reply
  • දිනුවන් අමරකෝන්

    thank you
    sub එක දුන්න එකනම් ලොකු දෙයක්
    ඊලග කොටසේත් sub ඉක්මනට දෙන්ඩ

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි තව 1කින් 4වෙනි සීසන් එකත් ඉවරයිනේ 😛
    ස්තුතියි සහො 😀 ජය

    Reply
  • THANKS MACHO SUB EKATA ANITH EWATH IKMANATAMA DEMU

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *