Moana (2016) with Sinhala Subtitles | මොආනා [සිංහල උපසිරැසි සමඟ]
කාලෙකට පස්සෙ ආවෙ ඔන්න ඇනිමේෂන් එකක් අරගෙන. එසේ මෙසේ ඇනිමේෂන් එකක් නෙවේ, 2016 වසරේ නිකුත් වෙච්ච සුපිරිම ඇනිමේෂන් එකක් අරගෙන. නමින් (Moana) මොආනා. IMDb අගය 7.9ක් කිවුවාම හිතාගන්න පුළුවන්නෙ නේද? Walt Disney Pictures මගින් නිකුත් කළ මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නෙ Walt Disney Animation Studios වෙතින්. ඩිස්නි කිවුවම ඉතින් හිතාගන්න පුළුවන්නෙ කට්ටියට. ඩිස්නි සමාගම විසින් නිකුත් කරපු 56 වෙනි සජීවීකරණ සිනමාපටය තමයි මේ මොආනා සිනමාපටය. The Little Mermaid (1989), Aladdin (1992), Hercules (1997), Treasure Planet (2002), The Princess and the Frog (2009) වැනි විශිෂ්ඨ ඩිස්නි සිනමාපට අධ්‍යක්ෂණය කළ Ron Clements සහ John Musker අතින් තමා මෙම සිනමාපටයත් අධ්‍යක්ෂණය වෙන්නෙ. ඒ සඳහන් කරපු සිනමාපට බලලා තියෙන කෙනෙක් නම් මොආනා ගැන දැන්මම අදහසක් එන්න ඇතිනෙ. 2002 වසරට පස්සෙ ඩිස්නි සමාගම මේ විදිහට එකම අවුරුද්දක සිනමාපට දෙකක් නිකුත් කරපු පළවෙනි වතාව මේකයි. අනිත් සිනමාපටය තමා Zootopia. Alessia Cara ගායනා කරන “How Far I’ll Go” කියන ගීතයත් මේ සිනමාපටයේ ඇතුළත් වෙනවා. Moana විදිහට සිනමාපටයෙදී හඬ දායකත්වය ලබාදෙන්නෙ Auli’i Cravalho. Maui විදිහට අපි හැමෝම දන්න Dwayne Johnson හෙවත් The Rock තම හඬ දායකත්වය ලබා දෙනවා. එහෙනම් දැන් පොඩ්ඩක් කතාව බලමු නේද?
මොආනා කියන්නෙ මොටොනුයි කියන ලස්සන ගමේ නායක තුමාගෙ දුව. ඒ කියන්නෙ ගමේ අනාගත නායිකාව. හැබැයි මෝආනා හැමදාම ආදරේ කරේ මුහුදට. අම්මයි තාත්තායි කොච්චර උත්සහ කරත් එයා මුහුදට නිකන්ම ඇදිලා යනවා. හැබැයි ආච්චි අම්මා නම් කියන්නෙ මුහුද හරහා යාත්‍රා කරලා මෝයි කියන උප දෙවියා හොයාගෙන යන්න කියලා. මොකද කාලෙකට කලින් මෝයි ටේෆිටි කියන දූපත් දේවතවියගෙ හදවත හොරකන් කරපු නිසා දැන් මුහුදෙ තියන හැම දූපතකම ජීවය නැති වේගන යනවා. නැවත ජීවය ඇති වෙන්න නම් ටේෆිටිගෙ හදවත නැවත ගිහින් තියන්න ඕන. මුහුද මේකට තෝරගන්නෙ මොආනාව. ආච්චිගෙ අන්තිම ඉල්ලීමට අනුව මොආනා යනවා මෝයිව හොයාගනෙ ටේෆිටිගෙ හදවත නැවත ගිහින් දෙන්න. බලන්නකො මෝආනා කොහොමද මෝයි එක්ක එකතු වෙලා මේක කරන්නනෙ කියලා.
මේ චිත්‍රපටිය මුපින්ම භාරගත්තෙ මම. හැබැයි හසන්ත අයියා එක්ක ගිවිසුමක් ගහලා මේක එයා භාර ගත්තා. ඒත් අයියාට වෙලාව නැති හන්දා ආපහු මටම භාර උනා. හැබැයි මේකෙ මුල් ටික කරේ හසන්ත අයියා. ඒ හන්දා ස්තූතිය අයියාටත් හිමිය.
එහෙනම් තව ලස්සන කතාවකින් හමුවෙමු. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 37585 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
thanks a lot sis sub ekata
Meke sub eka download wunata weda ne neda?
642byte පෙන්නන්නේ. Update ekak denna puluwan da?
Baiscopelk එකට ජය
Dan Wada Saho
Thank You!
Yemin eke sub eka hadala dennako kohewat eka nene
thanks
Thanks for subtitles.jaya wewa..
Thanks for the subtitle. Keep it up the good work.
thanks sis…
thanks bro jaya wewa
thanks for sub good luck
පට්ට ඒකනම්
තැන්ක්ස් සිස්
Thank youu.
Thank u
thanx
thnx sis
thanks sub ekata
thanks sis…
උපසිරුසට ගොඩක් ස්තුති!! ඔයා උපසිරුසි ගන්වපු ගොඩක් හොද ෆිල්ම්ස් බැලුවා, මොනා ච්ත්‍රපටයේ උපසිරුසි ගොඩක් හොදයි, දිගටම උපසිරුසි ගන්වන්න, සුබපතනවා~
Film eka hambune langadi, sub ithin ganne oyalagenma thamai, Nirmani Wijesinghe Souyriyata godak tks. Suba anagathayak,
Thanx Nirmani..
උපසිරැසියට බොහෝම ස්තුතියි. 🙂
thabjs
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි.
බොහොම ස්තූතියි
thanxx sis… 🙂 🙂
elama elama…
Godaak sthuthi wadeta sahodariii..
Elama ban.
Txan
Thanks sis…..good luck and all the best
ඔන්න අක්කෝ පරක්කු වෙලා උනත් මාත් සබ් එක ගත්තෝ………………
නියම වැඩක් ඕන්………..
ඉදිරි වැඩ වලට ජය අක්කා
thnx…. site eka godak slow mokada?
Sub ekata thank’s saho. Jayawewaa!
Thank you sis. keep it up…
a*df*.ly/*1kiFqe (Remove * from the link and download 720p blueray copy)
Thanks !!!!!!
thx sis
jayen jayema wewa..! OZZY kiyana animation ekatath sub eka dennakoo
Thanks sis for sub.
bohoma sthuthie sahodariya obala siyalu denama me karana sewaya wenuwen. jaya
thanks for the sub
බොහොම ස්තුතියි උපසිරැසිය වෙනුවෙන්.
ELA ELA OHOMA YAN……..
Thanks again and again machan……
නියමයි…සබ් එකට තැන්ක්ස්…
නියමයි.බොහෝම ස්තුතියි සබ් එකට
Thanks
ස්තූතියි සිස් සබ් එකට,. ජය
අඩෝ සොරි වෙන්ඩෝනා කමෙන්ටුවක් කොටන්න පරක්කු වුණාට.
ෆිලුම බලලා නම් දැන් සතියකට කිට්ටුයි.
සබ ඉතින් වෙනදා වගේම රහට තියෙනවා.
එහෙනම් තවත් සබකින් හම්බෙමුකො
thx again akki br update eakata akka ikmanatama agent shield eakata bahinnda eaka hodai praniya sub denavada nivadu eath ambanakata parakkuine mage ivaseeeme seemava nattatama natuwa yanava harry ela thx for br update again
බොහොම ස්තුතියි උපසිරැසිය වෙනුවෙන්.
ජය!!!
sub ekta Thanks sis
Thank you sis
උපසිරසියට බොහොම ස්තුතියි……!!!!!
නියම Movie එකක් බවට විශ්වාසයි.කිසිම මුදලක්වත් වාසියක්වත් බලාපොරොත්තු නොවී තමන්ගේ කාලේ කැප කරලා මේ කරන වැඩේට පිං අත්වෙනවා.බෝම ස්තුති.ඔබටත් අඩවියටත් ජයෙන් ජය..!!!
thanku for da sub
බොහොම ස්තුතියි උපසිරැසිය වෙනුවෙන්.
ජය!!!
thank for sub…!!!
Patttaaaaaaaaaaaaaa thanxxxxxxxxxxxxxxxxxxxxxxx
tnks akkiooooooo.ouata godak tnks.i like animation lot.ummmmmmmmma akkioooooo.tawa aluth ewa oni.best of luck.
thanks mcn
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .
BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
thanx for sub
elama saho thanks
Thank You ……!
ඔන්න blueray rip එකක් ආව නිසා අදයි ගත්තේ..
බොහොම ස්තුතියි උපසිරැසියට සහෝදරී…
ජයෙන් ජය..
ගොඩාක් ස්තූතියි
Blu ray aawa kolla..update ekak diyanko….Loku udawwak..
bluray eka ewith moana
sub please
thx sube ekta
Popeye 2016 sub denawada……..
Thanks sis. Brrip eka nam awilla update karanawada
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
super @@@@@@@@@@@@@
ගොඩාක් ස්තූතියි!…
sub ekata bhoma thanx!!!! jaya weva!!
doctor strange 2016 1ta sinhala subtitles dennako!
බොහෝම ස්තූතියි සබ් එකට…තව සබ් කිරීමට කාලය වීරිය ලෑබේවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
Thanku weva akke sub ekata!
thansk sis! good job…
Sub ekta Thanks sis
Tnx sis
නියමයි පිං පිං පිං පිංග ගොඩක් පිං….. : )
එල බ්‍රෝ ජයම…. දිගටම කරමු………
සොරි බ්‍රෝ නෙවි සිස්… දිගටම සබ් දෙමු නගා
ස්තූතියි සහෝදරී! ජය වේවා…!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසිය
Doctor Strange (2016) meke sub eka karala danda puluwanda?plzzzzzzzzzzz…….. .hoda කොපියක් avith thiyenawa…..
(Doctor Strange (2016) 700MB DVDScr x264 AAC )
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
br ආවාම බලන්නම් හොඳේ. මොකවෙතත් පට්ට propic එක #SiS 😀
ජය! 🙂
thnak you..!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හොඳ කොපියක් ආවට පස්සෙම බලනවා,සබට තෑන්ක්ස්
හොද කොපියක් එනකන් ම ඉන්නවා නගෝ. බොහොම ස්තුතියි උපසිරැසියට.
Neyamai akka digatama demu obata jaya
Thanks for the sub
Thanks..
niayamai…supiri animation movie 1kne..br 1ka awama update krnna.thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
ආයිත් ආවා එහෙනම් කරළියට.ඔහොම්ම දිගටම යමු. BR ආවම බලනවා.සබට ස්තූතියි.
Thanks for the sub 🙂 Cheers (y)
thanks …………………………………….
දෙන්නටම ස්තුතියි
මන් මේක හෝල් එකේ බැලුවා නියම කතාව
හොද එකක් ආවම සිංහල උපසිරස එක්ක බලනවා
බ්ලුරෙ එනකල් අතවත් තියන් නෑ සබ් එකට තැන්ක්ස්
බොහෝම ස්තූතියි මේ කරන කැපකිරීමට සහෝදරී…
ඔයාලා මේ කරන දේ ඇත්තටම වටිනවා. අපි වෙනුවෙන් අපේ වින්දනය වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය කැපකිරීම සම්බන්දයෙන් හදවතින්ම සුභ පතනවා.
උපසිරසියට පිං. නැවත හමුවෙමු. සදා ජය …
බුදු සරණයි…!
Ane meka enakalmai balan hitiye.thanx sub walata
මේන් මෙයා ආපහු කරලියට බැහැලා..
මේකනම් බලන්නම ඕනේ එකක්..
හැබැයි මෙහෙම බලලා බෑ..
හොද කොපියක් එනකම් ඉවසනවා..
උපසිරසියට බොහොම තුති ඈ..
Tnx sis
thnx …………..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
elaaaaaaaaa