Mohenjo Daro (2016) with Sinhala Subtitles | දියෙන් වැසුණු දේශය… [සිංහල උපසිරසි සමඟ]
ගොඩක් කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරන්, ආවා, ඊයේ තමයි, ෆිල්ම් එක ලැබුනේ, ඉවර කරන්න වුනේ අද. මේ අවුරුද්දෙ අගෝස්තු මාසයේ තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. මම මේක කරන්න ගත්තේ නම් රිතික් අයියා නිසා තමයි.. 😀 චිත්‍රපටිය ගැන විස්තර කිව්වොත්, මේක අධ්‍යක්ෂණය කලේ Jodhaa Akbar, Lagaan, චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Ashutosh Gowarikar. අවරුදු ගණනාවකම හැදෑරීම වලින් අනතරුව තමයි ඔහු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මෙහි ප්‍රධාන නිළිය වශයෙන් රඟපාන්නේ නම් හුරු පුරුදු කෙනෙක් නෙමේ, ඇය දමිළ චිත්‍රපට වල තමයි වැඩියෙන්ම රඟපෑවේ, මේ ඇගේ පළමු හින්දි චිත්‍රපටයයි. කොහොම වුනත් විචාරකයන්ගෙන් නම් මේ චිත්‍රපටයට හොඳ ලකුණු ලැබුණේ නැහැ, නමුත් අධ්‍යක්ෂවරයා මේ සිනමාපටයට යම් සාධාරණත්වයක් ඉටු කරලා තියෙනවා කියල මට හිතෙනවා. ඔයාලත් බලලම තීරණය කරන්නකෝ.
ඔයාල හැමෝම අහල තියෙනවානේ මොහෙන්ජෝ දාරෝ ගැන, ඒ ශිෂ්ටචාරය පාදක කරගෙන තමයි මෙහි කතාව ලියැවිලා තියෙන්නේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ බිහිවුණු විශාලතම නගරයක් තමයි මොහෙන්ජෝ දාරෝ කියන්නේ. මෙහි ප්‍රධාන චරිතය තමයි සර්මන්… එයා අම්රිසාර් කියන පුංචි ගමේ ඉඳගෙන මොහෙන්ජෝ දාරෝ නගරය දකින්න හීන මවන තරුණයෙක්. එත් එයාගේ මාමයි නැන්දයි ඔහුට ඒ නගරයට යන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. එත් අවසානෙදි ඔහුව නවත්වන්න හැකිවෙන්නේ නැහැ. කොහොමහරි සර්මන් එයාගේ යාලුවත් එක්ක මේ නගරෙට යනවා. එහෙ ගියාට පසුව එයාට දැනෙන්න ගන්නවා, මොහෙන්ජෝ දාරෝ නගරය තමන්ගේම නගරයක් වගේ. ඒ විදි වල කඩපිල් වල මෙයිට කලින් සැරිසැරූ බවක් හැඟෙනවා. නමුත් ඒ නගරෙට අයිතිකරුවෙක් සිටිනවා. ඔහු තමයි මහම්, බලයට කෑදර කමෙන් ජිවත් වන කෙනෙක් තමයි මහම් කියන්නේ. මේ විදිහට ඒ නගරේ ගත කරන එක දවසකදී තමයි ඔහුට චානි මුණගැසෙන්නේ. චානි කියන්නේ ඒ නගරයේ පුජකතුමාගේ දියණියයි.. චානි දැක්ක පළමු දවසෙම සර්මන්ට ඇය ගැන ආදරයක් ඇති වෙනවා. එත් මේ නගරය මහත් ඛේදවාචකයකින් වැළලුනු නගරයක් බව සර්මන් දන්නේ නැහැ. ඒ වගේම චානි ව තමන්ගේ සහකාරිය කරගන්න නම් සර්මන්ට ලොකු අරගලයක් කරන්න සිද්ධ වෙනවා. ඒවගේම සර්මන් නොදන්නා තවත් සත්‍යක් තියෙනවා.. ඒ සේරම දේවල් දැනගන්න Mohenjo-Daro බලන්න ඔයාලට අරාධනා කරනවා. ඒවගේම මගේ කලින් චිත්‍රපටයට (Sanam Teri Kasam) අදහස් දක්වපු හැමෝටමත් මේ වෙලාවේ ස්තූති කරන ගමන් ගිහින් එන්නම්…. ඊළඟ උපසිරැසියෙන් මුණගැහෙමු….. 🙂
Blu-Ray පිටපතට යාවත්කාලීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
Mohenjo Daro (2016) Hindi 720p HDRip x264 AAC ESubs – Downloadhub
Mohenjo.Daro.2016.Hindi.720p.BluRay.x264.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
66423 downloads
2023 බලන සේට් එක මේ කොනට…
good job . Thank you so much
Thank you sis…
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
සිංහල උපසිරයට ගොඩක් ස්තූතිය..වැඩේ හොදටම කරල තියනව….ජය වේවා යාලුවා
thanks for the subtitle..best of luck..
බොහොම ස්තූතියි…
thanks
thnx for sub
බයිස්කෝප් එකට ජය!!
උපසිරසියට ස්තූතියි සහෝදරි.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Gayesha,
ලස්සණ වැඩක්. ෙගාඩක් ස්තුතියි!
ස්තුතියි ගයෝ සබ් එකට
බොහොම ස්තූතියි උපසිරැසියට.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
mkdda use karana font eka
Thanx ahhhh
thanks bro..sub ekata.. jaya wewa.
Download denna be ban epa wenawa
Film eka downlod krnne kohomd android pjn ekta..plz help me
1337x walata yanna okoma film thiye
Mn film 1k subonline 1n bluwa..supiri pahara..
උපසිරසියට බොහොම ස්තුතියි
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Godak hodai.thanks.thawath sub wadi wadiyen karanda labewa.
හුඟක් කාළෙකටපස්සෙ රිතික් ඉන්න චිත්‍රපටයක් බලන්න හම්බවුණා. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Thank you very much..
Thanks machan
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
බොහොම ස්තුතී උපසිරැසියට…!
Thank you very much
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
මේක හොඳ ෆිල්ම් එකක් වගේ. අනිවාර්යෙන් බලනවා.
ජය වේවා!
බුදු සරණයි!
බොහෝම ස්තුතියි සබ් එකට
BRRip Update Plz……..
thnaks
සුපිරි, thanks
Thanks..
ගොඩාක් පිං සහෝදරී……
තවත් මේ වගේ නිර්මාණ ගොඩාක් එක්ක නැවත හමුවෙමු……..
GD lUCk…….
thanks baiscope,thanks gayesha.
බොහොමත්ම ස්තූතියි. අගය කරනව මේ වගේ නිර්මාණ. තව තවත් අළුත් නිර්මාණ කරන්න.
තෑන්ක්ස් වේවා
You film
Ptta
Ptta
Thanz sis
thanks
Download Karaganna Vidiha Kiyanna [email protected]
Thank you
allu arjunge sarinnodu 2016 film 1 thwama naththe ai appa?
ලෙසටම තියෙනවා sub එක නම්..thank u sis…!!
හින්දි ෆිල්ම් වැඩි නරබන් නැති උනත් ඔබ උපසිරැසි ගන්වපු නිසාත්, බලන්න ඔන කියල හිතපු මුවී එකක් නිසාත් මෙක බලන්න ඔනෙ.තව එකුගෙ රස වින්දනය උදෙසා මෙ කරන සෙවෙට තුති . ඔබට ජය…
thnx a lot
elama sahooooooodariiiiiiiiiiii thnx
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසට .
Thank u sis
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
මේවනේ ඕයි ෆිල්ම්… හිංදි සිනමාවට නව නලුවෝ හරියන්නේ නෑ… මුන් තමා රන් කරන්නේ… සුපිරි කථාවක් ඇති… දිගටම සබ් දෙන්න.. එල.. ජයවේවා…
බොහෝම ස්තූතියි!
ජය…!!!
Thank You
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sarinnodu 2016 thwama naththe ai?
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝදරී..
Thanks
link please send me.
නියමයිනේ.
මේක බලන්න හිටපු ෆිලුමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට සහෝදරී.
ජයෙන් ජය…
සබට බොහෝම තුතියි අක්කියෝ…
Supiri ban..
danyawad
බොහොම ස්තූතියි සබ් එකට
saba enkal bln hitiye..thanks…
patta
සබ් එකට බොහොම ස්තුතියි..ජයවේවා!
denakan balan hitiye.thanx sub jaya
bohoma sthuthi sahoooo
එනකන් බලාගෙන හිටිය ෆිලුමක්.
ඉක්මනින් සබ් දුන්නාට ස්තූතියි.
ජයෙන් ජයම වේවා ………
bohoma sthuthi…
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසට .
ඉස්සරහටත් මේ වගේ අලුත් ෆිල්ම් වලට ඉකමනට sub දෙන්න
Tnx dr
Thanxxxxxxxxxx
tnx
ela ela sis…..
Thanks
niayamai…denakm balan hitapu filumak…thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa…
keep going
ඊයේ hd කොපිය දැක්ක වෙලාවෙ ඉදන් sms එක එනකන් මග බලන් හිටියෙ ඔයාට ගොඩක් පින් සහොදරී
Tnx sis ela
Thanks
සී
න්
හ
ළ
උ
ප
සි
ර
ස
ට
ස්
තූ
ති
යි
tnxxxxxx
Thanks..
Thanks..
Thanks for the sub. A must watch movie 🙂
thanks sub ekata
Thank For the Sub Title ගයේෂා සත්සරණි
niyamai…supiri…thanx…….digatama sub demu…
thank you
මම බලන්නම හිටපු චිත්‍රපටයක් මේක රිතික් අයියාගේ
ෆිලුමක් නම් කොහොම නොබලා ඉන්නද ඈ…
සබ් එකට තෑන්ක්ස් සහෝදරී
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
hindi ewanam waddiya balanne ne.but thanx sis sub ekata
thank u 🙂
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
මේකට සබ් දෙනකල් තමයි බලන් හිටියේ
෴෴ජය වේවා෴෴