Watch Trailer

Money Heist aka La casa de papel [S01 : E09] Sinhala Subtitles | වැලෙන්සියා සැලසුම [සිංහල උපසිරැසි සමඟ]

මේ වන විට මංකොල්ලකරුවන් සැලැස්මේ ඉදිරියෙන් පසුවුවත්, පොලීසියෙන් ගැලවීයාමට ඔවුන්ට ඉඩක් නොලැබෙන පාටයි. පොලිස් ඇස ඔවුන් පසුපස හඹා එනවා. ඒ අනුව කැබලි අංගනයේදී ප්‍රොෆෙසර්ව ඇසින් දුටු සාක්ෂිකරුවාව පොලිස් කූඩාරමට කැඳවන්නේ ,ඔහු දුටු පුද්ගලයාගේ කටු සටහනක් අඳින්නටයි. ඊට අමතරව පොලිස් නිළධාරී ඇල්මන්සාද ප්‍රොෆෙ…

මේ වන විට මංකොල්ලකරුවන් සැලැස්මේ ඉදිරියෙන් පසුවුවත්, පොලීසියෙන් ගැලවීයාමට ඔවුන්ට ඉඩක් නොලැබෙන පාටයි. පොලිස් ඇස ඔවුන් පසුපස හඹා එනවා. ඒ අනුව කැබලි අංගනයේදී ප්‍රොෆෙසර්ව ඇසින් දුටු සාක්ෂිකරුවාව පොලිස් කූඩාරමට කැඳවන්නේ ,ඔහු දුටු පුද්ගලයාගේ කටු සටහනක් අඳින්නටයි. ඊට අමතරව පොලිස් නිළධාරී ඇල්මන්සාද ප්‍රොෆෙසර්ව දුටුවා. මොවුන් දෙදෙනාගේ සාක්ෂි අනුව ගොඩනැගෙන කටු සටහනක්, මේ මංකොල්ලය කිනම් තැනකට ගෙනයාවිද? අද කතාව පටන් ගන්නට නියමිත එතැන් පටන් ය.

ඊට අමතරව බර්ලින්ගේ පැටිකිරියද පසුගිය සතියේ දිගහැරුනා ඔබට මතක ඇති. බර්ලින් සුවකල නොහැකි ස්නායු ආබාධයකින් පෙලෙනවා, අද එම රෝගයේ ඔබ නොදුටු පැතිකඩක් ද දකින්නට නියමිතයි.

සෑම දේකටම සැලසුමක් ඇති ප්‍රොෆෙසර්ට, මෙවර ස්ව ආරක්ෂණයට කිනම් සැලසුමක් තිබේවිද? නිකන්ම තමන්ව අනාවරණය වන්නට ඉඩහරීවිද?

ඒ වගේම ඔබ මේ වන විට දන්නවා මංකොල්ලකරුවන්ගේ පැනයාමේ සැලසුම පිලිබඳවත්. ලෝකයාට පෙන්න එක උමඟකුත්, පැනයාමට තව උමඟකුත්, කොහොමද ඒකෙත් හැටි? 😉

අද කතාව දෙකට වෙන් නොකර ලිපිය ලියන්න හිතුනේ පහුගිය කොටස් කිහිපයක එකතුවක් අද කතාවේ දකින්නට ලැබෙන නිසාවෙනි. අද කතාව බලන්න කලින් මෙහෙම කියන්නම්, හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලියේ කියලා අහලා ඇතිනේ? අද හැංගිමුත්තන් සෙල්ලමට තිතක් එක් කරන දවසක්.

එමෙන්ම බර්ලින් ගැන අසත්‍ය ප්‍රචාර මාධ්‍ය හරහා නිකුත් කරන්නට පොලීසිය උත්සහ කරන්නේ කොල්ලයේ අනෙකුත් සාමාජිකයන් සොයාගැනීමේ අටියෙනුයි. බර්ලින් තමන්ගේ ගෞරවය ගැන වඩාත් සැලකිලිමත් චරිතයක්. තමන්ගේ චරිතය කෙලෙසුවාට බර්ලින් සැක කරන්නේ ඩෙන්වර්වයි. බර්ලින්ගේ ජැකට්ටුවේ බොත්තම මේ හැමදේකම මුල වුවත් එක ප්‍රොෆෙසර් විසින් සිදුකල බවක් බර්ලින් තවම දන්නේ නැහැ. අද බර්ලින් ඩෙන්වර්ගේ ඉරණම තීරණය කරාවිද?

ඒ අතරවාරයේදීයි “වැලෙන්සියා සැලසුම” මංකොල්ලකරුවන් ක්‍රියාවට නංවන්නේ. මොකද්ද මේ “වැලෙන්සියා සැලැස්ම” කියා දැනගන්නට නම් අද කොටස ඉවර වෙනකම් බලන්නට සිදුවේවි. නයිරෝබි පට්ට ආතල් එකක් දෙනවා. ඒකට අනිවා හිනානම් යනවා සත්තයි. මේවර කොටස ආතල් කෝටියක් සමගින්, කුතුහලය යුරෝ මිලියන ටොන් ගණනක් ඔබට සපයාවි. මෙහෙම කතා හැමදාම එන්නේ නැහැ. වැඩ රාජකාරි රැසක් මධ්‍යයේ යි ඔබට මේ කතාව ගෙන එන්නේ. ඒ නිසායි දවසක් ඇර දවසක් කතාව ඔබ අතට පත්වන්නේ.

ගිහින් එන්නම්, හැමෝටම ජය…!!! 😉✌

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

60 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththui bro sub ekataaa.. Jayawewa ... !

  2. dinusha.tds

    ela.. thanks..

  3. Dileepa77

    Black lightning tv series ekatt sub dennako apita,,

  4. Dinupa Perera

    Godak sththui bro sub ekataaa... anith tikath ikmanatama denna...

  5. Shamal Ranasinghe

    Thank you brother..! Jaya wewa..! please updated other episodes as soon as you can brother..!

  6. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. mindika

    Thanks!!!!!!!!!!!!!!

  9. NUWAN24

    Thnx......

  10. Milind@

    Thanks saho

  11. cijjasuriya

    thanx sahooo...

  12. Himantha

    Sub ekata thanx bro

  13. SandaruChamika

    Thanks saho.. oyala neththan kawadawath apita me wge kathawak me tharam rasawathwa balanna wenne na.. jaya wewa!

  14. dsdkavishka

    Thenks bro......

  15. 4devinda

    උපසිරසියට ස්තූතියි.. .

  16. NipunYa

    Thnx mcn sub ekata....

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Sajiya99

    Thanks saho sub ekata

  19. Achi

    තැන්ක්ස් ගමයෝ

  20. sandharu

    Thanks sahoo

  21. Asela Indrajith

    උපසිරසියට ස්තූතියි.. .

  22. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  23. Suranjan

    Thanks machan......jayawewa.......!

  24. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  25. lakshanerantha

    tnx machan..!!! puluwan ikmanata sub eka deepan

  26. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...

  27. npmuweerasinghe

    thanks.....

  28. Ayesh Prashan

    Thank You

  29. codebreaker

    thank you, 10 enakn balan inne

    1. pryantha gallage

      THANK YOU TO SUB ,, THAWAMA 10 SUB DALA NE NEH ,, SEE SOON THANKS AGAIN

  30. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහෝම ස්තූතියි.......................

  31. Thilina Chamara

    thank you

  32. Kavindi2000

    Ikmnt ithuru sub 4 rama ekapara depn

  33. codebreaker

    macho api balan innawa ithuru tika denakn puluwan ikmanata dennam thank you

  34. Rajithdremz

    Saho 10ep eketh sub dennko patta kathav

  35. Kavindi2000

    Ikmnta sub tika diyanko bn

  36. MAP

    macho 10 sub eka denne nedda bn

  37. D.Chamara

    bohoma sthuthi sahoo jaya ...

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. tharindu_lk

    Thanks bro.SUb eka hodata karala thiyanwa. Thanks again

  40. Rasitha Illangasinghe

    thanks sub ekata..

  41. Kanchaka

    Thanks bro

  42. KUSAL LIYANAGE

    SUPIRI,THANKS

  43. Dave

    Thanx broh

  44. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  45. Amila Mudalige

    Sub ekata Thanks

  46. fastmahesh7

    ✌✌✌✌✌✌

  47. Sujithsssl

  48. chinthaka.max4

    thankx machan

  49. Pramukmili

    Thanx bro............

  50. Sajithlakshan

    thanks.......................

Load more comments