ඕන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ ඊළග කොටසත් අරගෙන ආව.අපි බලමු එහෙනම් සිද්ධ වෙන දේ, කලින් කොටසේදී දකින්න ඇතිනේ ටෝකියෝ මුළු කණ්ඩායම දෙකට කඩනවා.ඒකෙන් වෙන්නේ ටෝකියෝ,ඩෙන්වර් සහ රියෝ එක පැත්තකට යන එක අනිත් පැත්තට බර්ලින්,මොස්කව් සහ නයිරෝබි.ඉතින් අන්තිමට ටෝකියෝ බර්ලින්ව අල්ලගෙන්නව. ඔහුගෙන් ප්‍රශ්න කරනවා…

ඕන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ ඊළග කොටසත් අරගෙන ආව.අපි බලමු එහෙනම් සිද්ධ වෙන දේ,
කලින් කොටසේදී දකින්න ඇතිනේ ටෝකියෝ මුළු කණ්ඩායම දෙකට කඩනවා.ඒකෙන් වෙන්නේ ටෝකියෝ,ඩෙන්වර් සහ රියෝ එක පැත්තකට යන එක අනිත් පැත්තට බර්ලින්,මොස්කව් සහ නයිරෝබි.ඉතින් අන්තිමට ටෝකියෝ බර්ලින්ව අල්ලගෙන්නව. ඔහුගෙන් ප්‍රශ්න කරනවා මොකක්ද අර අමතර සැළැස්ම ගැන.හැබැයි මෙයා කටක් අරින්නේ නැහැ.ඔය අතරේ තමයි නයිරෝබි එතනට පැමිණෙන්නේ.ඉතින් මේ අවස්ථාවේදී ටෝකියෝගේ තියෙන වියරුව හේතුවක් ඔහේ කියවගෙන කියවගෙන යනවා.එතකොට තමයි නයිරෝබිගේ ජීවිතය ගැන යමක් දැනගන්න ලැබෙන්නේ.ඒක මොකක්ද කියන්න යන්නේ නැහැ ඔයාලම බලල දැනගන්න.ප්‍රොෆෙසර් ගැන කථා කරොත් එහෙම ඔහු මැඩ්රින් වලට එන ගමන් ඉන්නේ.ඒවගේම තමයි පොටෝ ටික තිබෙන සාක්ෂිත් එක්ක.ඉතින් මොහු ඇර්බර්ටෝගේ පවුල් ප්‍රශ්න ඇදල අරග්නනවා.ඒකෙන් වෙන්නේ මෙයාට තරහ ගස්සන එක.පස්සේ මොවුන් දෙන්නේ රණ්ඩුවක් ඇතිකරගන්නවා.ඉතින් ප්‍රොෆෙසර් එම අවස්ථාව උපයෝගී කරගෙන ඔහුගේ සිහිය නැති කරනවා.ඇර්බර්ටෝටත් කිසිම සැකයක් නොහිතෙන්න තමයි මෙයා මේක කරන්නේ.ඉතින් ප්‍රොෆෙසර්ට අවශ්‍ය වැඩේ ඒ වෙලාව ඇතුලත කරගන්නවා.ඒකෙන් මෙයා තවත් ලොකු අමාරුවක වැටෙනවා.ඒ තමයි පොලිසියේ කෙනෙක්ට පහරදීම හේතුවෙන් ඔහුව අත්තඩංගුවට අරගැනීම.ඉතින් චක්‍රය ඉවරවෙන්න තව පැය දෙකක් ඔහුව ඉතුරු වෙලා තියෙනවා.මොහුන් මේකෙන් ගැලවිලා හරි වෙලාවට රහස් මුලස්ථානයට අරගෙන යන්න ලැබෙයිද?කතාව බලලාම දැනගන්න එහෙනම්.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
56,236 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S02-E02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
69 comments
Amal@16
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයRanuka Gooneratne
Thanx Br...
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooooo.....! Jaya wewa....!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Ranuka Gooneratne
Sub Eka Match Wenne Nae.. Pls Fix it.. Thank u....
කවිශල් රසින්ත (කවී)
ඔයා අරන් තියෙන්නේ සහෝ විනාඩි 102ක් තියෙන සීසන් එකෙන්. අපි සබ් දෙන්නේ විනාඩි 40-45 තියෙන සීසන් එකට.. ඒ හින්දා සීස්න් එකේ කොටස් 9ක් තියෙන එකෙන් ගන්න සහෝ. එතකොට හරි.
MAP
machan link ekak hari site eke nama hari kiyapn machan
Kasun Malinga077
ඉතින් ඔය කියන link එකක් නෑනේ.
මේ comment බලනවද බං.
[email protected]jonnysins
සිල්ලර කඩේවත් නෑ එපිසෝඩ් 9යෙ සීසන් 2 එක.හැමතැනම තීන්නෙ එපි 6 එක
Mahesh-jaali
Matat elink 1 ewahan kollaaa.. plzz
Ranuka Gooneratne
Sub Eka Match Wenne Nae.. Pls Fix.. Thank u....
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
SanjulaJeter
thanks
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේක එනකම් බල බල හිටියේ...
ඉතුරු ටිකත් මේ වගේ ඉක්මනටම දෙමු...Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks saho...keep it up....
Menaka Niroshan
Sub ekata Thanks Saho,,, please some one give me a correct link..
npmuweerasinghe
thanks
chamara677
Thanks
npmuweerasinghe
tharaha ganna epa, deweni kotase upa sirasa dekama match wenne na, winadi 40-45 thiyena kotas ganne kohomada.......
krish kd
baiscopedownload eke thynwa download karaganna
krish kd
thanks sahooo
krish kd
google eke search aranna tv series eke nama gahala webrip download kiyala gahnnna
Kasun Malinga077
බලන බලන link එක පැය 1 ගානේ තියෙන්නේ. Sub එක තියෙනවා 45 min වලට ඇයි එහෙම ?
Kavinjayanath
Baiscopedownload eken dipu link ekata s02 e1,2 match wene nha
krish kd
google eke search aranna tv series eke nama gahala season 2 webrip download kiyala gahnnna
Suranjan
Thanks machan......jayawewa.......!
pryantha gallage
thanks to sub,,,
උදයංග සම්පත් හතරසිංහ
බයිස්කෝප් ඩවුන්ලෝඩ් වල ලින්ක් දීල තියෙන්නෙ ඒකෙන් ගන්න බ්‍රදර්ස්
max rock
link eken yanneth baiscopelk.com walatamane. ple
Kasun Malinga077
කොහොමද ගන්නේ ?
GD Dhanushka
SEASON 2
E1,E2 Sub set wenne naa biscopedownlods link ekkaGD Dhanushka
102 min thiyena ewa down wenne e link walin
Udara Damith Dissanayaka
ඔන්න ගත්තා මෙන්න ගියා
Ishan Madusha
බොහොම ස්තූතියි
max rock
ane sorry sub set wenna ep 3 ma set wennaha. mokada karanne
MAP
sub eka download karanna tenak nene kohomda download karanne ??
Muthu
sub1 time frame 1ට match වෙන්නෙ නෑ නේ සහෝ, e01 ත් ඒමයි, e02ත් ඒමම තමයිනේ... මොකෝ අවුල...
isuru
ow bn me h epa wela inne
D.Chamara
niyami sahoo niyamai ...
Dave
Thanx broh
LakshanD
ස්තූතියි බ්රද ❤️
KUSAL LIYANAGE
ස්තුති සහෝදරයා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hesh4u
1,2 sub patta aul
Lakshan
Thanks Bro.
lol_bro
patta awl bn sub s2 eke s1 eke hodata thibba s2 eke 1epi eke anthimata sub awl hodatama bn s2 2epi ekath pattama awl bn thma s2 epi 2 balana gaman anith ewwath mehema unoth cha hode :D
vsisuru
patta thnkz
chathura abeyesekera
ow bn season 2 sub patta awl
avin123
Mokakda yajo me sub ekata karala tiyenne
Amila Mudalige
Sub ekata Thanks
Kawshan98
ftta
melinda
thank you
jonnysins
episode 6 ekta sub ekk diyn bn shik
Udara Damith Dissanayaka
elaaaaaaaaaaaa
chinthaka.max4
thankx machasn
Sajithlakshan
thanks ............
Tharindu07
Thanks Machooo.....!!! Jayaweva....!!!
Anonymous
Wadak na ooi epa wenawa sub eka
Menuka
Mona redda k da ban sub aul ban poddak balapan.
Dexter
වැඩේ හරියට කරන්න බැරිනන් නොකර ඉන්න පුලුවන් කෙනෙක්ට කරන්න දීලා..
Dexter
වැඩේ හරියට කරන්න බැරිනන් නොකර ඉන්න පුලුවන් කෙනෙක්ට කරන්න දීලා..
Nilush Angana
Sub ekata thanx
Malaka prasad
bravo bravo.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Ela