MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතා (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Money Heist aka La casa de papel [S03 : E04] Sinhala Subtitles | රන් කුටියේ ව්‍යසනය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 42 votes.
Please wait...

මෙතෙක් ටෙලි කතා ඉතිහාසයේ සිදුවූ අති දැවැන්ත මුදල් මංකොල්ලයට අනතුරුව ප්‍රොෆෙසර් ප්‍රමුඛ කණ්ඩායම රන් කොල්ලයක් වෙනුවෙන් සැරසෙන්නේ ටෝකියෝ පරාදීසයේ ඇපල් කාපු නිසාවෙන් කියා ප්‍රේක්‍ෂක ඔබ මේ වනවිටත් හොඳටම දැනුවත්.

රියෝව එලියට ගන්න නම් පද්ධතිය වෙනස් කිරීමේ අවශ්‍යතාවය ප්‍රොෆෙසර් හෙලිකලා ඔබට මතක ඇති. මේ වන විටත් ඒ කාරණාව ජයටම සිදුවෙනවා. මහජන කැළඹීම් එන්න එන්න උත්සන්න වෙමින් පවතින්නේ ඒ නිසයි.

පසුගිය කොටසේදී ප්‍රේක්ෂක ඔබ අපේක්ෂා කල පරිදි කොල්ලකරුවන් පිරිස බැංකුව තුල තම අණසක පතුරන්නේ බැංකු කළමනාකරුගේ පුද්ගල ආරක්ෂක අංශය අතින් පැල්මොර් තම දෑස් තුවාල කරගත් අනතුරුවයි. නයිරෝබිගේ හා ටෝකියෝගේ අත්වැරදීම් කරුණු කරණා මෙලෙස සිදුවන්නට බලපෑවා ඔබට මතක ඇති.

ප්‍රේක්ෂක ඔබටත් සිතෙනවා ඇති පසුගිය සමයන් වලදී මෙන් ඉතා සුමටව, පියවරෙන් පියවර කලින් අනුමාන කල ලෙසම සිදුනොවන, බර්ලින්ගේ වචන වලින්ම කිව්වොත් “මේක පිස්සු හැදෙන සැළැස්මක්”ලෙස ඉඟි පහල වෙමින් පවතින බව.

විචාර එලෙස වෙද්දී නයිරෝබි ප්‍රමුඛ ඉංජිනේරු අංශය සාර්ථක ලෙස පළමු පියවර තබමින් ජලයෙන් යටවන රන් ඇතුලක් සේප්පු කුටීරයේ අභියෝගය සාර්ථක ලෙස ජයගන්නට සමත්වනවා.

මෙවර කතා සමය ඉතා ඉක්මණින් ගලාගෙන යන කතා සමයක් බවට පත්වන බවට අනුමාන රැසක් පහළ වෙමින් තිබෙන පරිසරයක, අද කතාව ගැන යන්තමින් හෝ ඉඟි පහළ නොකොට ඔබගේ කුතුහලය එලෙසම ඉතිරිකරමින් මෙවර කතාව රසවිදින්න ආරාධනා කරමින් ගිහින් එන්නම් ජය…!!! 😉✌

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 44950 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

31 thoughts on “Money Heist aka La casa de papel [S03 : E04] Sinhala Subtitles | රන් කුටියේ ව්‍යසනය [සිංහල උපසිරැසි සමඟ]

  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • Thanks for the sub!!

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Sub walata thanks. Eth epi 3.4 pront wala aoulak tiyanawa

    Reply
  • Sajithlakshan

    thanks………………………

    Reply
  • Pramukmili

    thanx bro……………….

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • bohoma sthuthi sahooo jaya …..

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් කරමු….
    ඉස්සර වගේ සුපිරි කතා මාලා අරන් එන්න…

    Reply
  • Niyami saho
    Godk pin saho
    Thanks saho
    Good luck
    Saho the boys tv series ektath sub demu

    Reply
  • Thanks machan…..jayawewa……!

    Reply
  • Thanks yaluwa……jayawewa……!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • thank you praneeth !!

    Reply
  • dsdkavishka

    Thenks for sub bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *