අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතා (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නවින් නිසල් ධනුෂ්කනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Money Heist aka La casa de papel [S03 : E05] Sinhala Subtitles | රාජ්‍ය ආරක්ෂාව බිදවැටෙයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 55 votes.
Please wait...

La Casa de Papel හෙවත් Money Heist ඉක්මනටම ඔයාලට දෙන්න ඕනි හින්දා හැමෝම බෙදාගෙන සීසන් 03 කරන්න පටන් ගත්තා. අද කොටස ගේන්නේ මම. හිතුවට වඩා සිරිස් එක රසිකයන් අතරට ගිහිල්ලා කියලා දැන් බැලුවම තේරෙනවා. කොහොමහරි අද කොටසට හැරෙමු. මොළකාර මහාචාර්යතුමා අලුත් මංකොල්ලයක් සැලසුම් කරලා කියලා දන්නවනේ. මේ පාර හොරකම් කරන්නේ රටේ තියෙන රාජ්‍ය රහස්. මේවයේ වටිනාකමට මිලක් නැහැ කියලා මහාචාර්යතුමා හොදටම දන්නවා. අනිත් හොරු වගේ නෙමෙයි මහාචාර්යතුමා ගේම දෙන්නේ මොලෙන්. ඒ හින්දා තමා මේ කතාව ලස්සන. කොහොමහරි පෙට්ටි 24 ක තියෙන රාජ්‍ය රහස් එලියට ගන්න පුළුවන් උනා. හැබැයි රජය දැනගන්නවා. අපිට කෙල උනා කියලා.ඊට පස්සේ රජය සැලසුම් කරනවා මොනවාමහරි ක්‍රමයකින් ආයේ තමන් අතට ලබාගන්න. ඒ වගේම ඒ ගනුදෙනු කටයුත්තට වෙනම කෙනෙක්ව අරගෙන එනවා .අති දක්ෂයෙක්. බලමු ගනුදෙනුව කරගන්න පුලුවන්ද කියලා මේ කොටසෙන්.

එහෙනම් අදට සමු ගන්නවා. සුබ දවසක්.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

48 thoughts on “Money Heist aka La casa de papel [S03 : E05] Sinhala Subtitles | රාජ්‍ය ආරක්ෂාව බිදවැටෙයි [සිංහල උපසිරැසි සමඟ]

  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • sab eka melo rahak ne kala meda idan

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • චතුරංග බුද්ධික

    ගොඩාක් කළකිරුණා…
    විනාඩි ගාණක කොටසක් මග ඇරුණා…

    ඇයි එක තැනක උපසිරැසිය නතර කරේ???
    කතාවට ඕනේ නිසානේ ඒ දෙබස් දාන්ට ඇත්තේ…
    අඩු තරමේ ඉංග්‍රීසියෙන් හරි තියන්ට තිබ්බේ…

    ආයේත් මතක් කරන්ට ඕනේ…
    ගොඩාක් කළකිරුණා මේ උපසිරැසිය ගැන…

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • fvdfgbdfvdfv

    dntsdnjfd,.rfn,.gmsf,.gn

    Reply
  • Sajithlakshan

    thanks ………………………..

    Reply
  • Tharindu07

    Thanks Machooo…..!!! Jayaweva….!!!

    Reply
  • Pramukmili

    Thanxx bro………….

    Reply
  • Thanks !!!!!!!!!!!!!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • bohoma sthuthi sahooo jaya …..

    Reply
  • Thanks machan…..jayawewa…..!

    Reply
  • Pathump999

    Thanks bro sub ekata

    Reply
  • prabath chathuranga

    Meka english sub neda mcn

    Reply
  • තැන්ක්ස් බොක්ක ආදරේයි ගැම්මට දෙමු…සබ් එකේ වටිනාකම මිල කල නොහැක…

    Reply
    • prabath chathuranga

      Mcn meka english walin neda yanne

      Reply
  • Niyami saho
    Godk pin saho
    Thanks saho
    Good luck
    Saho the boys tv series ektath sub demu

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    බලපු සුපිරිම කතාවක්….
    ඉතුරු ටිකත් මේ වගේ ඉක්මනටම දෙමු….
    පුලුවන්නම් මේ වගේ එකතු වෙලා Jessica Jones Season 3 එකටත් සබ් දීලා ඉවර කරමු….

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    Reply
  • Mechchara speed denna epa yko.daraganna amarui… elaaaaaa

    Reply
  • chamika07

    sub denawa jet wage. thankz sahoooo

    Reply
    • prabath chathuranga

      Mcn meka english sub neda tiyenne

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *