MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතා (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)ලහිරු ප්‍රසාද්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Money Heist aka La casa de papel [S03 : E07] Sinhala Subtitles | සැලැස්මෙ වෙනසක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 43 votes.
Please wait...

ඔන්න එහෙනම් La casa de papel AKA MoneyHeist තුන්වෙනි කතා සමයෙ 7 වෙනි කොටසෙ උපසිරැසියත් අරගෙන ආවා. දැන් තමයි මේදා පාර කොල්ලයෙ උණුසුම්ම අවස්ථාව ඇවිත් තියෙන්නෙ. කවුරුත් නොහිතපු විදිහට නොහිතපු පැත්තකට මේ සැලැස්ම හැරෙන්න ගන්නෙ මේ කොටසින්. දැන් හැමෝම දන්නවනෙ මෙදා පාර මේ කොල්ලය කරන්නෙ රියෝව බේරගන්න කියලා, හැබැයි ඒකම විතරමද හේතුව? නෑ පේන හැටියට මෙතන තව දෙයක් තියනවා ඒක අද කොටස බලලම දැනගන්නකො.

කලින් කොටසෙදි මතක ඇති පොඩි කුටියක හිර කරලා හිටපු රියෝව එළියට අරන් ප්ලේන් එක්කින් ස්පාඤ්ඤයට අරගෙන ආවා. ඔව් ඉතිං බැංකුව අස්සට රිංගුව සෙට් එකට වෙච්ච කලබගෑනියත් එක්ක වෙන කරන්න දෙයක් පොලිසියට ඉතුරු වුනේ නෑ රියෝව ආපහු බාර දෙනවා ඇරෙන්න. ඒ වගේම තමයි ප්‍රොෆෙසර් ඉදපු වාහනේට වෙන අනතුරක් නිසා එයාලට ඒක අතෑරලා වෙන වාහනේක යන්න වුනා මතක ඇති. ඒත් කොච්චර කාලයක් මෙහෙම යන්න ලැබෙයිද කියලා අපි බලමු.

එහෙනම් දැං මේ කියෙව්වා ඇති මේ කොටස සතුටු වෙන්න වගේම අවසානයෙ කවුරුත් නොසිතු සිදුවීමක් ඔබට ලබා දෙයි. එහෙනම් අවසාන කොටස අපේ රවිදු මලයා අරගෙන එයි.

ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 44104 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

41 thoughts on “Money Heist aka La casa de papel [S03 : E07] Sinhala Subtitles | සැලැස්මෙ වෙනසක්! [සිංහල උපසිරැසි සමඟ]

  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Sajithlakshan

    thanks …………………………

    Reply
  • Tharindu07

    Thanks Machooo…..!!! Jayaweva….!!!

    Reply
  • Pramukmili

    Thanxx bro…………

    Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • ramachanuka

    Thaksss bro sub eka ta …….welawak thiynawa Hari me season eka iwara unama Hari Narcos eka sub denna puluwan da .puluwan nm karanna Jaya wewaaa!!!!!

    Reply
  • ela broooo..digtama danooooo

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • pryantha gallage

    the hand maidens tale eke anith epi tikatath puluwan nam sub denna

    Reply
  • pryantha gallage

    me s3 eke sub enakam maga balagena hitiye thank you all … and thanks again…

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    අන්තිම කොටසත් ඉක්මනටම දෙමු….

    Reply
  • money heist eke S2 eke subtitle galapenne nane.
    1h thiiyena video file valata galepena sub file hoyaganna nane.
    plz help..

    Reply
  • bohoma sthuthi sahooo jaya …..

    Reply
  • dsdkavishka

    Thenks for the sub

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරසියට ❤️ ඉතුරු කොටස් දෙකත් ඉක්මනටම දෙමු ජය වේවා !

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Dileepa77

    එලම තමා.. සබ් ටික ඉක්මණටම දෙනවට තෑන්ස් ලහිරු සහෝ….!!

    Reply
  • Thanks machan…..jayawewa……!

    Reply
  • kalindukalhara

    aduh uba dalada dalada kiyala balanna winadi 10n 10ta mekata awith balnawa ban

    Reply
  • Niyami saho
    Thanks saho
    Godk pin saho
    Good luck
    Saho the boys tv series ektath sub demu.
    Jaya wewa…..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *