Money Heist aka La casa de papel [S03 : E08] Sinhala Subtitles | යුද්ධයක ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ගොඩක් කට්ටිය බලාගෙන හිටපු Money Heist කතාමාලාවේ අවසන් කොටසයි රැගෙන ආවේ. හැබැයි ඉතිං මේ කතා සමයෙ අවසාන කොටස විතරයි. ලබන අවුරුද්දෙ තව එකක් එනවා. හැබැයි ලබන අවුරුද්දෙමද කියල ෂුවර් එකක් නැහැ. ඒ කොහොමහරි ඊළඟ කතා සමයෙන් ඉවර වෙන පාටක් තමයි පෙනෙන්නේ. නමුත් තාම නිළ දැනුම් දීමක් නැහැ. ඉදිරියෙදි බලමුකෝ ඒ ගැන. හොඳයි එහෙනම්, අපි කතාව පැත්තට හැරෙමු.
අන්තිමේදී දකින්න ඇතිනෙ රැකෙල් සහ ප්‍රොෆෙසර් ලොකු අමාරුවක වැටෙනවා. ගැලවෙන්න බැරි විදියෙ. හැබැයි ඉතිං හැමදාමත් වගේම ප්‍රොෆෙසර්ට ලොකු සැලැස්මක් තියෙනවා. හැමවෙලේම ඉදිරිය ගැන හිතල තමයි වැඩ කරන්නෙ. ඇල්කට්‍රාස් සැළැස්ම. මේකෙන් වෙන්නෙ ඒ දෙන්න ලොකු අමාරුවක වැටෙන අවස්ථාවකදී හැමෝවම නොමග යැවීමේ වැඩක් කරන එක. ඒ පොලිසියට මෙයාලා දෙන්න අල්ලගන්නවට වඩා වැදගත් මංකොල්ලකරුවන් ටික අල්ලගන්න එක. ඉතිං මෙයාලා උත්සහ කරනවා ඔහුන් පැනගන්නවා වගේ දෙයක් පොලිසියෙ කට්ටිය දැනෙන්න සලස්වන්න. එකට පාවිච්චි කරන්නෙ එයාලා රියෝගෙ ඇඟේ ගහපු බිකන් එක වගේම GPS ට්‍රාකර් එක. හැබැයි එයාලා මේක සැලසුම් කරන වෙලාවේ රැකෙල් ලොකු අමාරුවක වැටෙනවා. ඒ තමයි ඇය හැංගිලා ඉන්න ගෙදර අයිතිකාරයෝ එනවා තුවක්කුවකුත් අරගෙන. රැකෙල්ට කරකියාගන්න දෙයක් නැතිවෙනවා මේ වෙලාවේදී. ඒවගේම දැනුම් දීමක් කරල තියෙන රැකෙල්ව අල්ලගන්නවට මිලියන ගාණක් ගෙවනයි කියලා. ඉතිං මෙයාලට තමන්ගෙ සැළැස්ම හරියටම කරගන්න ලැබෙයිද මේ සිද්ධ වෙච්ච දෙයත් එක්ක? නැත්තම් පොලිසියෙ කට්ටිය ඇවිත් රැකෙල්ව අරගෙන යයිද? අවසානය වෙනකම් බලන්නකෝ. අද කොටසේදී ප්‍රොෆෙසර් ගහපු සැළැස්ම සම්පුර්ණයෙන්ම කණපිට පෙරලෙන වැඩක් සිද්ධ වෙන්නෙ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 46002 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx bro.Great job.Good luck.
Thanks for the sub!!!!!
the best site for sinhala subtitles.
appreciate the creators and owners for giving us it for free
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
සබි ටිකට ස්තුති උබට සෙටි එකටම ..❤️
Meka hariyata sync nathi awulak tynawa. Anith ayata ehema une nadda? Anith sub 7ma hodai meka aul.
Sub ekata thanx
Sub ekata thanx
තෑන්ක්ස් කිව්වා..!
thanks ………………
elaaaaaa
Thanks Machooo…..!!! Jayaweva….!!!
Thanks bicecope eke bicecope.eke hamaotama,supiri wadak
thanks broo…
supiri kathawa
Thanx bro……………..
Thanks bro..
thankx machan
Session 4 ikmnat danna loku udaduvak
seson 4 patan gamu neda
season 04 ikmanata oone
Season 4 sub kooo ikmnt daamu bro
Season 4 sub.. dennadd.
මචං පුලුවන් නං part 4 එකේ එපිසෝඩ් අටේම සබ් ටික ඉක්මන්ට ගහල දියන්
සබ් එකට ස්තුතියි
Season 04 eke sub eka ona bro
bohoma istuthi saho
S4 ekkath mehmma demu bro sub ekka
S4 ekat awa bokk sub onee
4ta sub damu sahoo
Season 4 tth sub ek dennako tkgala
Aluth ekatath sub demu bro
Okkoma gaththa .. thanks machoo
thank you okkoma download kala
බොහොම ස්තූතියි සබ් එකට……
sub ekt thanks ..
Thanx gl
කුඩු ගැහුවා වාගේ ඉන්න බැ පිස්සු වගේ ඊලග සමය එනකන් beaking bad බැලුවා මට මෙච්චර අමාරුවක් දෙනුනේ නැ… බොහොම ස්තුතියි සබ් වලට
Thanks all
Season 4 subtitles hadanna lesti da රවිඳු රුක්ෂාන් ❤️❤️
Bro පුළුවන් ikmanata sub denna release un
thnx
Thanks bro.
Thanks saho
thanx bro
Thanks for Sub!
Thanks bro
thnx bro
Thanks sub ekata.. Good luck!!
thnk for the whole.season sub
Thanks
gdk thanx brooo
Sub ekata thanks broo…
Broo SEASON 04 EKA ONEEEEE>>>>>>>>>>>>>>
Tnx broo.
Thankz bro
patta
Thanks !!!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!
Ela
Thanks patta
Thank You Godaak
thanks to sub
තැන්ක්ස් ආ සබ් දිපු සෙට් එකටම..ආදරේයි පැලෙන්න
Sub ekata Thanks
Suppiri thnx
Set ekatama Thanks machanla..!
Thank u very much brothers
Thanks Brother Sub Okkotama………………….
බොහෝම ස්තුතියි සබ් ලබා දුන්නාට
Tnq mcn
thanks bro
Breaking bad වලට පස්සෙ බලපු සුපිරිම කතාව.. Series එකක දැකපු හොඳම Ending episode එක. එහෙනම් සබ් දීපු හැමෝටම බොහොම පිං ❤️ ජය වේවා!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Patta bro
Thanks bro
Godk pin bro
Good luck
Bro the boys tv series ektath sub demu
Jaya wewa.………..!
බොහොම ස්තූතියි රවිදු සහෝ සිංහල උපසිරසියට…..ජය වේවා
Thanks machan……jayawewa……!
tz sub ekata…..
sub ekata thanks bro.puluwanam jessica jones season 3 ekath sub denna
thanx .
බොහොම ස්තූතියි සහෝ ❤️ පුලුවන් නම් Vampire Dires එකේ ඉතුරු සබ් ටිකත් දෙමු ජය වේවා!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සුපිරිම කතාවක්….
ලබන අවුරුද්දේ නෙමෙයි මේ අවුරුද්දෙම ආවනම් හරි ඊලග Season එකත්….
එකටත් ආවහම මේ වගේ සබ් අරන් එමු….
Jessica Jones Season 3 එකටත් මේ වගේ සබ් දීලා ඉවර කරලා දාන්න…එතකොට ඒ Series ටික ඔක්කම ඉවරයිනේ…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග සීසන් එකෙන් හමු වෙමු
ජය
හැකි නම් jessica jones s03 සබ් දාන්න….
උපසිරැසියට බොහොම ස්තුතියි
Thenks for sub
thanks for sub the boys eketh sub eka denna pluwannm
Godak sthuthi sahooo sub ekata ….
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ ……