MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතා (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Money Heist aka La casa de papel [S04 : E02] Sinhala Subtitles | නයිරෝබි බේරෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 72 votes.
Please wait...

නයිරෝබි බේරෙයිද ?

ඉතින් මිත්‍රවරුනි හැමෝම බලාගෙන ඉන්නේ මේකේ එපි ටික ඉක්මණට දෙනකන්. ඉතින් ඊයේ රෑම මේක කරලා ඉවර කලා. මුල් කොටස ඔයාලා බලන්න ඇතිනේ. ඔයාලා දකින්න ඇති කලින් සීසන් එකේ අවසානයේ ලිස්බන්ට වෙඩි තිබ්බා. ඒත් ඒක පොලිසිය කරපු මවාපෑමක්. ඒත් තවම ප්‍රොෆෙසර් දැනගෙන ඉන්නේ ලිස්බන් මැරුණා කියලා. ඒත් එක්කම නයිරෝබිට වෙඩි වැදුන නිසා එයා ඉන්නේ ලොකු අවධානමක. ඉතින් පකිස්තානයේ සහය ඇතුව වීඩියෝ කෝල් එකක් ආධාරයෙන් ටෝකියෝ සහ අනික් පිරිස නයිරෝබිගේ සැත්කම කරනවා. ඒ අතරතුරේ පොලිසියට අහුවෙනවා බැංකුවේ ඇතුලතින් එලියේ කෙනෙක් එක්ක වීඩියෝ කෝල් එකක් යනවා කියලා. ඉතින් පොලිසිය ඒක නවත්තන්න කටයුතු කරනවා. දැන් කොහොමද එතකොට නයිරෝබිගේ සැත්කමේ ඉතුරු ටික කරන්නේ ?

ඉතින් වීඩියෝ එක නැවතුනාට නයිරෝබිගේ ඇඟෙන් උණ්ඩය එලියට ගන්න කොටස තමයි ඉතුරුවෙලා තියෙන්නේ. කට්ටිය මොනවා කරයිද ? කලින් කොටසේ ටෝකියෝ එක්ක පලෙර්මෝ ප්‍රශ්නයක් දාගත්තානේ. ඉතින් ඔන්න එයා තීරණය කරනවා කණ්ඩායම අතැරලා එලියට යන්න. එයා යන්න හදන්නේ අර රාජ්‍ය රහස් ටිකත් අරගෙන. ඉතින් සැලසුම් සේරම අවුල් වෙන්න හදන්නේ. ටෝකියෝ එයාව නවත්තනවා. ඒත් හැබැයි මිනිහාවත් අර අනික් අය එක්ක පුටුවක බැඳලා දානවා. ඒ අතරේ ප්‍රොෆෙසර්ට ටෝකියෝ කියනවා ඇස් දෙකටම දැක්කේ නැත්නම් ලිස්බන් මැරුණා කියන එක විස්වාස කරන්න එපා කියලා. ඉතින් ප්‍රොෆෙසර් ආපහු බැංකුව පැත්තට එන්න තීරණය කරනවා ඒක හරියටම තහවුරු කරගන්න. එහෙනම් ඉතුරු හරිය බලන්න මම ඔයාලට ඉතුරු කරන්නම්. ඊලඟ කොටස ඔයාලාට ප්‍රණීත් සහෝදරයා අරගෙන එයි. එහෙනම් තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

කොරෝනා මාරයා පරදන්න අපි වගකීමෙන් ශක්තිමත්ව මුහුණදෙමු!
නිවසේම රැඳෙන්න!
පරෙස්සමින් ඉන්න!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 49744 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

65 thoughts on “Money Heist aka La casa de papel [S04 : E02] Sinhala Subtitles | නයිරෝබි බේරෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Thanks for the sub!!!

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Pramukmili

    Thanxx bro…………..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • bohoma sthuthi saho

    Reply
  • Thanks jayawewa…..!

    Reply
  • Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

    Reply
  • Tharindu Katuwawala

    amoo thanks mthanks thanks…

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉකමටම දෙමු….

    Reply
  • anith tikath ikmanata oniiiii

    Reply
  • නියමයි මචන්

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    ♻️සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️
    නුවන්ත දුලාන්
    ✔️ඉතුරැ episode වලටත් ඉක්මනින් sub දෙමු සහෝ
    ✔️
    ✔️
    ✔️

    Reply
  • Dilan nayana

    Episode 3 ekmanata oni… Thankz

    Reply
  • ඔක්කොම ටික එක සැරේ දියන්කෝ දවස් දෙකකට සැරයක් දෙන්නේ
    ඔක්කොම episode එකපාර ආවා නම් සබ් එකත් එක සැරේ දෙන්න බැරිද

    Reply
  • Thnx bro.. ilga ekth ikmanta demu.

    Reply
  • apsara supun

    3 වෙනි එකත් ඉක්මනට ඕන බ්‍රෝ

    Reply
  • බොහෝම ස්තූතියි සබ අරගත්තා ජයවේවා

    Reply
  • එල එල අනිත් 06ත් ඉක්මනට දෙන්න

    Reply
  • mnishshanka

    තැන්ක්ස් සබ් වලට පට්ට ඉතුරු 6ත් ඉක්මනටම සබ් එක ලැබෙයිද අපිට බ්‍රො?

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Thanks!!! Sub tika danna anit tiket plz

    Reply
  • KingRaawana

    ai mekata witharak mechchara wela ganne>

    Reply
  • Dilki hansika

    IKmnt anith sub tika dnno…..

    Reply
  • ethuru tikaath shanikava denna balanna bro pissuven vage enne eelaga eka balanna sub eka enakam thankz bro

    Reply
  • ithiritikath ikmanata denno…Okkama denakanthawama balannagaththe natho…..

    Reply
  • Kaushan Rasanga

    තෑන්ක්ස් ආ ❤️ කාලෙකිද සබ් එකක් කලේ.නැත්නම් අයියගේ සබක් අහුවෙලා නැද්ද කොහෙද ලගදි මට.

    Reply
  • Thanks bro sub ekt….ethuru ewt tkgala denna puluwnm…watinwa❤️

    Reply
  • Ane ikmanatama anith ekath diyanko machan

    Reply
  • අඩෝ අර p****t උන් මේකෙන් සබ් එක අරන් දානව උන්ගෙ වගේ

    Reply
  • Thanks bn igawa ekath ikmanatama dennakooooo
    dennakooooo

    Reply
  • tnx mchn.. pluwn thrm ikmnta sub tika denna……….

    Reply
  • ilaga ekath puluwan ikmanin dpn machan..

    Reply
  • Mineth Sithmaka

    Ammo ,meka daanakam hitiye bn ,bohoma amaruwen iwasagena..Thanks deyiyo

    Reply
    • Thanks bn igawa ekath ikmanatama dennakooooo
      dennakooooo

      Reply
  • kosala_2000k

    ane diyo ithuru tikath ikmanata

    Reply
  • Shalom kavindu

    ස්තූතියි!

    Reply
  • shadow@worker

    Badagena umma ekak denna hithenava thzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz kollooo

    Reply
  • ස්තුති ඔබට…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Amila Thiwanka 20000115

    Thanks saho eelaga ekath ikmanatama danna

    Reply
  • බොහොම ස්තූතියි සහෝ,ජය!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *