Money Heist aka La casa de papel [S05 : E04] Sinhala Subtitles | හෙල්සින්කි බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි]
ඔන්න හැමෝම බලන් හිටපු හතරවෙනි කොටසෙ උපසිරැසිය අරන් ආවා. මුලින්ම මාව මේකට සම්මාදම් කරගත්ත රවිඳු සහෝට ස්තූති කරලා ඉන්න ඕන. මේක එක හුස්මට බලන කතා මාලාවක් නිසා පහුගිය කොටස්වලදි මොකද වුනේ කියලා වැඩිය මතක් කරන්න යන්නෙ නෑ. තුන්වෙනි කොටස අවසානෙදි ඇලීසියාට ලමයා හම්බෙනවා. ටමායෝ විසින් කොල්ලකරුවන්ට පහර දෙන්න විශේෂ කොමාන්ඩෝ කණ්ඩායමක් යවනවා.
මේ සිද්ධියෙන් පස්සෙ කොමාන්ඩෝ සෙබළු බැංකුවේ වහලය පුපුරවලා බැංකුවට ඇතුලු වෙනවා. මේ පිපිරීම නිසා හෙල්සින්කිව පිලිමයකට යට වෙලා කකුලකට බරපතල තුවාල වෙනවා. ෆ්‍රොෆෙසර් කොමාන්ඩෝ සෙබලුන්ගෙන් හෙල්සින්කිව බේරගන්න සැලැස්මක් හැදුවත් ටමායෝ දෙවෙනි ප්‍රහාරයක් දියත් කරන්න හදන නිසා ටෝකියෝගෙ කණ්ඩායමට වෙලාව අරන් දෙන්න පොඩි කෝල් එකක් ගන්නවා. කොහොමහරි ප්‍රාණ ඇපකාරයින් පාවිච්චි කරලා වහල උඩට යන ටෝකියෝ සහ පැලර්මො හෙල්සින්කිව බේරගන්න පැති දෙකකින් හමුදා සොල්දාදුවන්ට පහර දෙනවා. ෆ්‍රොෆෙසර්ගෙන් කෝල් එක නිසා ටමායො දෙවෙනි බට කණ්ඩායම යවන්නෙ නෑ. අන්තිමේදි කොමාන්ඩෝ සෙබලුන්ව වට කරනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ?
මේ කොටසෙදි බර්ලින් තමන්ගෙ පුතත් එක්ක එකතු වෙලා කරන සොරකමකුත් අපට බලාගන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 37331 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහෝම ස්තූතියි…
Thanks for the sub!!
බොහොම ස්තූතියි සහෝ……
Thnx for sub …❤️
thanks …………….
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks !!!
download link ekak dennako,.. WEB
ela
Thanks for sub!
සබ් ටික සුපිරි ස්තූතී බ්‍රෝ…❤️❤️
උපසිරැසියට ස්තූතියි!
ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.
Thanks mchan sub ekata. See season 2 awith thiyenne saho iwasillak nathuwa inne sub eka denkam. Plz saho ikmnatama dennako sub eka. Thanks
thank you………….
බොහොම ස්තුතියි සබ් එකට
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
සබ් එක දුන්නට බොහොම ස්තූතියි…
Sub ekata thanx
sub download wenne naneee……..
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanxx bro….
thanks ayye sub ekata
Ela mcn ,,thanks ah
Good job
Thanks bro ,,,
Good job
thankx machan
thanks bro
Sub akta thanks
සිංහල උපසිරැසියට ස්තූතියි
Thank You