අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතා (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Money Heist aka La casa de papel [S05 : E05] Sinhala Subtitles | ටෝකියෝව බිඳ වැටෙයිද? [සිංහල උපසිරැසි]

Rating: 9.0/10. From 57 votes.
Please wait...

මේ වතාවෙත් ලෝකමහා කොල්ලයේ කොටස් කරුවෙක් වෙන්න අවස්ථාව ලැබුනා. ඉතින් හැමෝම බලාගෙන ඉන්න අවසන් කොටසේ උපසිරස කරන්න ලැබුනේ මට. දැනටමත් සැහෙන්න ගමනක් ආව මේ කණ්ඩායමේ ආරම්භයේ පටන් කිහප දෙනෙක් මියයනවා අපි දැක්කා. කලින් කතාමාලාව අවසානය සනිටුහන් උනේ නයිරෝබිගේ අවසානයත් සමඟින්. අවුරුදු ගාණක සැලැස්මක් කෙමින් කෙමින් අවසානයක් කරා ලංවෙනවා. ඉතින් මේ කොල්ලයට මොකද වෙන්නේ කියලා බලාගන්න ඔයාලට දෙසැම්බර් 03 වෙනිදා වෙනකන් බලන් ඉන්න වෙනවා. මොකද මේ කතා සමය කොටස් 2ක් විදිහට තමයි ප්‍රේක්‍ෂකයන් හට ඉදිරිපත් කරන්නේ. එයින් පළමු කොටස මින් අවසානයක් වෙනවා.  එහෙනම් අවසානය ඔයාලටම බලන්න ඉඩ සලසලා මම පොඩ්ඩක් විතර මේ කොටසේ ආරම්භය මතක් කරලා දෙන්නම්. 

ටෝකියෝ ගැන අවධානය වැඩිපුර යොමු වෙන කොටසකට තමයි අපි මේ එකතු වෙන්නේ. ඒ වගේම මේ කොටසේදී නොහිතන අවසානයක් වගේම යම් යම් අතීත සිදුවීම් දැකගන්න ලැබෙනවා. ටෝකියෝ, ඩෙන්වර් සහ මැනිලා ඉහල මහලේ සටන් වදින අතරේ ලිස්බන්, බොගෝටා සහ පිරිස කොල්ලයේ ඉදිරි කටයුතු කරගෙන යනවා. අපි බලමු අදවත් මේ කොල්ලය අවසානයක් දකීද කියලා.එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

68 thoughts on “Money Heist aka La casa de papel [S05 : E05] Sinhala Subtitles | ටෝකියෝව බිඳ වැටෙයිද? [සිංහල උපසිරැසි]

  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Anonymous

    Thnx ffor sub …❤️

    Reply
  • thanks ………………….

    Reply
  • එකක් හරි දාපල්ලකෝ

    Reply
  • Ravindu Rukshan

    විදුලි බලය විටෙන් විට ඇන හිටෙන අතර උපසිරැසය කිරීමට වෙලාව ගත වෙනවා. පුළුවන් විදියට ලබාදෙන්න උත්සහ කරන්නම්.

    Reply
  • Kavindu Kalhara

    Thanks for subtitles

    Reply
  • Kavindu Kalhara

    අලුත් එක කවද්ද දාන්නෙ

    Reply
  • Kavindu Kalhara

    අලුත් ඒක ඕන බන් ඒක දාල දවසක්ම ගියානෙ

    Reply
  • Season 5 volume 2 kavadada denne ?????

    Reply
  • DMT SANJEEWA

    season 5 part 2 akka damu ne

    Reply
  • Season 5 volume 2 ටිකත් daannako

    Reply
  • aluth tike sub dannko eka episode eka gane ikamat plz plz

    Reply
  • Request:
    Money Heist (2021) (S05) part 2

    Reply
  • Aluth episode tika kavadada denne

    Reply
    • Kusal Fernando

      කෝ අලුත් ටික (S05 volume 02)

      Reply
  • Aluth tikath demu netha

    Reply
  • අලුත් episode ටික දෙන්නනෙ කවදද

    Reply
  • Thank you meke ethurutika kawadda anne

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • S5 V2 eke subtitles oniiiiii

      Reply
  • සබ් එකට ස්තුතියි..

    Reply
  • Sajith Dilshan

    Subtitle ekata thanks brother.Puluwannam Netflix 2017 Mindhunter series ekata sub dennako.

    Reply
  • සීසන් 5 එකේ මුල් එපි 5ට සබ් කරපු හැමෝටම ගොඩක් ගොඩක් ස්තූතියි.එකින් එකට කමෙන්ට් කරේ නම් නෑ ඒ නිසා ඔක්කොටම හරියන්න මේ ස්තූති කරේ.එපි ටික ආපු ගමන් සබ් දෙන්න උන මහන්සිය ගොඩක් වටිනවා.හිතුවට වඩා මේ සීසන් එකේ ප්‍රචණ්ඩත්වය ටිකක් වැඩිපුර තිබ්බා.කුතුහලයත් කලින් සීසන් වලට වඩා වැඩී වගේ.පස්වෙනි එපියෙ අන්තිමට නම් පට්ට දුක හිතුනා.නැවත වතාවක් ස්තූතියි සබ් ටික අරන් ආවට.දිගටම සබ් දෙමු.ජයවේවා!!

    Reply
  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි

    Reply
  • චතුරංග බුද්ධික

    පළමු වෙනි කතාමාලාවට බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ තියෙන ලින්ක් වැඩ කරන්නේ නෑ…
    පුලුවන් නම් මොකක් හරි දෙයක් කරලා දැනුවත් කිරීමක් කරන්ටකෝ…

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

    Reply
  • thankyou……………….

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට…

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • බොහෝම ස්තූතියි

    Reply
  • සබ් එක දුන්නට බොහොම ස්තූති…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply
  • Prasad Duminda Perera

    Thank you sub ekata. jaya wewa..

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • Anuja Lakshitha

    thanks ayye sub ekta

    Reply
  • ha ha pura kiyala on sub eka gatta. tnx okalamatam

    Reply
  • palawin cmt eka magen.thnax bn ubalata.raa wenka balan hitye meka danakan

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *