අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතා (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරඛිත රණතුංගරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Money Heist aka La casa de papel [S05 : E03] Sinhala Subtitles | ජිවිතයේ තිත්ත ඇත්ත [සිංහල උපසිරැසි]

Rating: 8.8/10. From 50 votes.
Please wait...

ඔන්න එහෙනම් මටත් අවස්තාවක් ලැබුනා Money Heist අවසාන කතාසමයේ එපියකට උපසිරසි ලබාදෙන්න. ඒකට ඉතින් ස්තුති කරන්න ඕනේ රවිඳු සහෝදරයට තමයි. උණු උණුවෙම තියෙන නිසා ඉක්මනට කතාවටම යන්නම්.

ප්‍රොෆෙසර් සියෙරාට අහුවුනාට පස්සේ දැන් බේරෙන්න විදිහක් නැතුවයි ඉන්නේ. ඒ අතරේ ස්ටොක්හෝම් ආර්ටුරෝ ට වෙඩිතිබ්බට පස්සේ ඔහු ඉන්නේ ඉතා අමාරු අඩියක. කොහොමින් හරි කරන්න පුළුවන් සත්කාර කරලා යන්තම් පණ අරගෙන එයාව රෝහලකට පිටත් කරලා යවනවා. ඒ යවන්නේ ප්‍රාණ ඇපකරුවන් අතේ, ඒවගේම රහසින් ඔවුන්ගේ මාංචු වල මයික් හයිකරනවා එළියේ වෙන කතාබහට සවන්දෙන්න. හැබැයි ස්ටොක්හෝම් ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ ආර්ටුරොට වෙඩි තියපු එක ගැන. ඒ අතරේ ටමායෝ ප්‍රවෘත්ති සාකච්චාවක් තියලා හැමෝටම දැනුම් දෙනවා සියෙරා කියන්නේ ද්‍රෝහියෙක්, එයා දැන් වැඩකරන්නේ ප්‍රොෆෙසර් ට කියල.

එහෙනම් ඔතනින් එහාට මං කියන්න යන්නේ නෑ..
බලලා අදහසක් කියාගෙනම යන්න.
තවත් උපසිරසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

31 thoughts on “Money Heist aka La casa de papel [S05 : E03] Sinhala Subtitles | ජිවිතයේ තිත්ත ඇත්ත [සිංහල උපසිරැසි]

  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • Thanks for the sub!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Anonymous

    Thnx for sub …❤️

    Reply
  • thanks ………………..

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • thnks……………

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • සබ් එක දුන්නට බොහොම ස්තුතියි

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • Thanks Broo..
    Bro Outer Banks Series ekata Sub genna puluwanda… Loku udawwak

    Reply
  • Kasun Lakshan

    උපසිරසට ගොඩාක් ස්තුතියි , පිස්සු හැදිලා ආය හැදිලා ඉන්නේ ඊළග එපි 2කේ උපසිරස දෙනකන්…

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි

    Reply
  • Tharindu Madushan

    Adee Thanks anith ekath ikmanata dannkoo

    Reply
  • Anuja Lakshitha

    thanks ayye sub ekata

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *