Money Heist aka La casa de papel [S05 : E07] Sinhala Subtitles | පැන යාමේ උත්සහය [සිංහල උපසිරැසි]
සුබ දවසක් Money Heist හිතුවතුනි…ඔන්න එහෙනම් විදුලි විසන්ධි වීම් මැද්දෙ පුළුවන් ඉක්මනට හත්වන කොටසට උපසිරැසි අරගෙන ආවා.වෙනදා වගේම මේ වැඩේට මාව සම්බන්ධ කරගත්ත රවිඳු සහෝදරයට බොහොම ස්තූතියි.එහෙනම් බලමු කතාවෙ මොකද වෙන්නෙ කියලා..
ටෝකියෝගෙ මරණෙන් පස්සෙ හැමෝම කලබල වෙලා ඉද්දි ඇලීසියා පැනලා යනවා.ඇයව හොයාගෙන යන ප්‍රොෆෙසර්ව පැහැරගන්න ඇලීසියා ඔහුවත් අරගෙන තමන්ගෙ නිදහස වෙනුවෙන් සාකච්ඡා කරන්න ටමායෝගෙ ගෙදරට යනවා.ඔය වෙලාවෙ පොලීසිය ඔහුගෙ ගෙදර වටලනවා.කාර් එකක් ඇතුලෙ හිරවෙලා ඉන්න ප්‍රොෆෙසර් කොහොමහරි එලියට ඇවිල්ලා ඒ ගොඩනැගිල්ල ඇතුලට යනවා.ඔය වෙලාවෙදි හමුදාව කැඳවන ටමායෝ ඒ ප්‍රදේශය වහලා සෝදිසි මෙහෙයුමක් කරනවා.ඇලිසියා සහ ප්‍රොෆෙසර් ගොඩනැගිල්ල ඇතුලෙ හිරවෙනවා.බැංකුව ඇතුලෙ ඉන්න පැලර්මෝ නල මාර්ගය හරහා බෙන්ජමින් ඇතුලු කණ්ඩායම ඉන්න වැහි වතුර ටැංකියට රත්තරන් පොම්ප කලාට පස්සෙ ඔහු ඒවා රත්තරන් කුට්ටි වලට හරවද්දි පාකිස්තානෙන් ඇමතුමක් එනවා.ඒ ඇමතුම හරහා සම්බන්ධ වෙන ප්‍රොෆෙසර් බෙන්ජමින්ට ඔහුව බේරගන්න සැලසුමක් කියනවා.මේ වැඩේ හරියයිද?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 44842 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහෝම ස්තූතියි…
thankss machan sub ektaa
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Thanks for the sub!!
GG bro ❤
බොහොම ස්තූතියි සහෝ……
Thnx for sub …❤️
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks …………………
elm
බොහොම ස්තූතියි සහෝ
Thanks !!!
thank machan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
baiscope ille
ආයි බයිස්කෝප් එපා
Adooo koo bn dn daws 4k ne sub tama nanee…????
Ado අද දවසට එකක් හරි Daapalla. Pllllllllllzzzzzzzzzzzzzzzzzz
මුං අපිට ආතල් දෙනවනේ දාන්නැතුව පරක්කු කඑර කර මගුල
මෙතන උන් කොච්චර කෑ ගැහුවත් ඕගොල්ලො දාන්නෙ ඕගොල්ලන්ට ඕන වෙලාවට කියලා දන්නවා…මොකද මේකෙන් ඕගොල්ලන්ට කිසි ලාභයක් ලැබෙන්නෙ නැතුව ඇති.ඒත් මේක ලංකාවේ අංක 1 උපසිරැසි අඩ්විය කියලනේ කියන්නෙ.අනේ ඔන්න ඕක ඉක්මන්ට දාන්න ඇඩ්මින් බොසා.2ක් දාලා ඔහොම මැද්දෙන් නැවැත්තුවාම ඉන්න බෑනේ අනේ….
ගුණාත්මක උපසිරැසියක් හදන්න වෙලා යනවා. ඒක දන්නෙ එකපාරක් හරි උපසිරසියක් හදපු කෙනෙක්.
dan nan athi bn ublta saapa kara kara google translate sub valin balanava
money heist epa una.kathwe gamma ehen pitin epa kla…kattiy wadiyenm enkn bln inna season ekak neh bnn…. Ara acane eka blhnko dana hati subb katha wela line eka ghnn tibbne bn
8 9 10 kooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo…see more
8.9.10 dena welawth kiyapanko dennam Thiththai Oi Shit
මචන් දෙන්ඩ බැයිනන් බොරුවට කරන්ඩ ගන්ඩ එපා.මෙච්චර ඉදලා අවසාන කොටස් 3 බලාගන්ඩ බැරි උනොත් වැඩක් නෑනෙ.උඹලා අඩුම තරමේ comment එකකට reply එකක්වත් දාන් නෑනෙ.මේක දෙන වෙලාවක් කිව්වනන් අපි මෙහෙම බලන් ඉන්ඩ ඕනා නෑනේ
ow bn den kiye idannda balan inne Epa wenwa dennm
8.9.10 subtitles one dipiyauuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
me api dhana comment meke kawuruhari dhaknawa danne na
dakinawanm hithak papuwak thiyena ekak reply dhanna epa
arcane vage eevai season 1 eke subs denava money heist season 5 volume 2 eke subs 5 thaama naa
thamath nane redda dhala 28 weniparatath refresh kala eth na hapala kanna puluwannam kanwa kamak mulu kahuwuththama
Dannam site eka ballata gihin thiyenne.
ko bn subtitle ikmanata one
subtitile nathuwa lat yanneth na
ikmanata dhanna ithuru tika
arsas hadei nathnam mata
nida ganin ban ada sub dann ne ….mama thami admin ban meke…..
nindaha yanne na bn asdeka piyagattama me site eka penwa bn
ita passe apahu nagitala awilla refresh karnawa eth na melo deyak
me too ban ….
kawuda ban meke admin
admin aiya sub akka danna welawa wath kiyannako appa ………
Hadissiyak nh labana masema dapan ekko.. thanks
google translate sub vadak nea bn eekai meekenma aran balanna hadanne
sirawata bn math me balan inne dhanakam mken
eth kisima ekek apita reply karannewath nane bn meke
ena welawak hari kiyannam kamak na
aluthinma aapu eka thava masayak vithara gihin balala vadak na ne bn
ඉතුරු tikath ikmanta ona
dan nam epa wela ada dawasata kiparak refresh kalaada, oka bedagena dawas deken denna thibba ekane me adinne, kohomath dan baiscope eka bahala thiyenne.
8,9,10 ekapaara denna wage yanne….
Facebook page එකේ වත් update එකක් දෙන්නකෝ 8,9,10 කවද්ද කීයටද දෙන්නේ කියල. විනාඩි පහෙන් පහට වෙබ් එකට ඇවිල්ල එපා වෙලා තියෙන්නේ දැන්නම්.
Ep8 ko
ep 8 සබ් දීලා නෑ තාම. 6,7 විතරයි සබ් දීල තියෙන්නේ තාම.
ekko danna puluwan welawak hari kiyapanko bm reply karala.. kawadatada kiyatada danna puluwan kiyla reply karanawako mcn
කෝ අනේ තාම නෑනෙ 8,9,10. අද දවසට සිය පාරක් විතර ඇවිල්ල බැලුව වෙබ් එකට.
koo bm 8 denne nadda ada
koo bm
ado dan thamai therenne english period akka cut karapu awage pala vipaka …..duka thama ithin …….
thama na appa redda waha bila marenna hithenawa
e tharamata epa wela thiyenne
mariyan. thopi wage un sapayak me ratata
athal denna appa saho …ubath sub akka denakan inne ne ….
duka thama…….
Ikkamt dahankoo money 8,9,10 sinhal sub tika
baiscop eke monawahari daddi Racaty link denn berida,,signal ehemehe unanam dowmload faild wenawa..
Money heist s5 e8,9,10 sinhal sub ikmanata danne nedda.. sinhal sub ek enkm balagenavinne
මොකෝ yo 8එක පරක්කු , thank you sub එකට
Awillada refresh karalama epa wela bn dn nm
sub ටික තියනවා නම් ඊළඟ 3ම හරි එකපාර දාන්න.පට්ට කාලයක් නාස්ති කරගෙන ඕක දානකන් බලන් ඉන්නෙ…
dena dawasakwath kiyanna mama dhan 20parakata wada me site refresh karanwa
e5 iwarawela patta kalayk balan hitiya volume 2 enakm e awillath okkoma download karala balanna yaddi ep dekaka witharai sub thiyenne puluwan thram ikmanata denna
meka loku pirisak karana illimak
deyange namen ilanne ithuru ep 3 sub tika dennako
balan inna ba
pissu wage
Ada sub 1 denawda?
ai ban sub denne natuwa apiwa asarana karanne ki denek innawadha sub denakam balagena
pin sidda wei bn ikmanata diyanko
wadak krnda gaththama hriyta krnda. okkma bageta. Blacklist, Blindspot mewage ithuru sub tikth ikmnta denda
ane pin sidda wei wadala ilahanne ithuru tiakak ikmanata dennako sick eka wage ara deka balala ituru thuna balanne nathuwa innakota
Admin Aiya dena welavak wath kiyannako …..website akkata avith refresh kara kara inne please ane ………..
Bjj
adoo anith epi 3th ikmanata dandooo
episode tika apu gaman balanna hithagena hitiye dan epa vela thiyenne
sira kathawa bn
අනේ පින් සිද්ද වෙයි 8,9,10 subtitle ටිකත් ඉක්මනට දාන්න ඉවසන් ඉන්න බැ හැමදාම දවසට 10 පාරකට වැඩිය ඇවිත් බලලා යනවා එත් නැ.ඕගොල්ලෝ subtitle එකක් හදන්න ගොඩක් මහන්සි වෙනවා ඇති .ඒ මහන්සියට හරි වටිනාකමක් දෙන්න .ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ඉතුරු subtitle ටිකත් දාන්න.මේක බහුතර පිරිසක් කරන ඉල්ලීමක්
Admin aiya ithuru kotas tikka puluwannan ikmanata dannako please………
වෙලාවට සබ් එක දෙන්න බැරි එකේ නරකද කීප දෙනෙක් බෙදාගෙන කලානම්.
ow bn ooka share karagena kalanan melahata sub seerama deela
Ado ban ithuru thuna ikmanata demuko. Kalin parwal wala nam bedagena dawasin deken gema gahuwa. Mea para dawas 4k gihin. Thama na. Ftta asawen inne meka balanna. Ikmnata demu gemak gahala. Adrei
ඉදකින්වත් තොපි දාන එක එක වැර දාපන්කො රෙද්ද
මගුල එපා වෙනව යකෝ තොපි දානකන් බලන් ඉදල
දවස් 4ක් ගියා තාම episode 2යි දැම්මෙ තව මාසයක්වත් යයි ඔක්කොම දාන්න
adooooo ithuru tika dapnkooooooo palzzzz
Adoo dawasak balan hitiya bn 08 denakan. Eka dipanko taggala balanda . Kalin dekatanan thanx
ගරු ඇඩ්මින් තුමෝ හනික 8-9-10 දෙන්නෝ ඊයෙයි අදයි විනාඩි 5න් 5ට රීෆ්‍රෙශ් කර කර බැලුවා
godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak thanks
Ithuru tika damma danne nadda admin aiya ….
දාපන්කො ඔක ඉක්මන්‍ට ඉයේ ඉදං refesh කර කර ඉන්නේ මගුල
Math bn
Sirawata
ඔවු බන් රෙද්ද ඇති වෙලා ඉන්නෙ වෙන site එකකුත් නෑනෙ
aada danawada b n 8 ta
8 dandako sago
8 one
Admin aiya 8 danne nadda damma…….
Thanks
thanks
thanks
thank you bro
Ade ithuru tikah
sub eka wada karanne nane
ඉතුරු ටිකත් ඉක්මනට ම daanda.
Thanx sub එකට
තෑන්ක්ස් සබ් එකට සහෝ
බොහොම ස්තූති මචන්
Sub ekata thanx
අනික ඕන බොක්ක ඉක්මනටම… සුපිරියක් තමා
thama nadda bm ithuru tika
ඉතුරු ටික දාහංකො සෙනික
thank you bro
Bro 8 ada danavada
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
ස්තූති බ්‍රො සබ් සුපිරී….. පින් ඉතිම්❣️
8 weni eke sub eka danawada bokkah.. inna baruwa inne dannam
8 weni kotasata ada sub denawada …..
ado enakan balan hitiye. ituru tikat dapan kollo ikmanata.
thanks bro
thanks bro
සිංහල උපසිරැසියට ස්තූතියි
anith tikath ada danna puluwan weida bokkah.. oya sub eka danakam balan inne ithuru tika balanna
Thank you Brother !
අනිත් ටික ඉක්මනට ඕන බොක්ක ❤❤
thank you verry machan sub ekata…. itur tikt denakam balan nne,okkoama ekata balanna…
Thnx for the sub❤️
thanks ayye sub ekata
iwasillak nathuwa hitiye bn
Thanks bro.hofatama karla
Thanks brother…..
thanks brother sub eka enakn balan hitiye
ADO website eka Refresh kara kara idiye sub eka danakal. elma bm