MENU

Money Heist aka La casa de papel [S05 : E06] Sinhala Subtitles | සියෙරාගෙ පැනගැනීම… [සිංහල උපසිරැසි]

Rating: 8.3/10. From 87 votes.
Please wait...

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ”Money Heist” අවසාන කතාමාලාවෙ අන්තිම කොටස් 5 යි මේ අරගෙන එන්නෙ. ඒවගේම තමයි මම ඉක්මණින්ම ඉවර කරගන්න ඕන නිසා කට්ටියක් එකතු කරගත්තා. ඒවගේම කියන්න ඕන මේක සෙනසුරාදා උදේම ලබාදෙන්න හිතං හිටියත් නොහැකි වුණා විදුලි ඇන හිටීම නිසා. තවමත් විටෙන් විට විදුලිය යනවා. මාත් එක්ක කරන අයටත් ඒ සෙතේමයි. ඉතින් කියන්න තියෙන්නෙ පුළුවන් විදියට ලබාදෙන්නම් කියලා. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

අන්තිම කොටසේදී අපිට දකින්න ලැබුණා ටෝකියෝගෙ ඛේදවාචික මරණය. ඇත්තටම කවුරුත් හිතං හිටපු දෙයක් නෙමේ ඒක. කොහොමහරි ටෝකියෝ නිකං මැරෙන්නෙ නැහැ. එතන ඉන්න සොල්දාදුවෝ බාගෙට බාගයක් මරාගෙන මැරෙන්නෙ. දැන් ඉතුරු වෙලා ඉන්නෙ දෙන්නැයි. ඒ දෙන්නගෙනුත් එක්කෙනෙක්ට ගොඩක් තුවාලයි. කොහොමහරි මේක දැන් දෙපාර්ශවයටම අවුල් සහගත සිදුවීමක්. ඔය අතරේ තමයි සියෙරා හිමීට ළමයවත් අරගෙන ලිස්සල පැනගන්නෙ. හැබැයි ප්‍රොෆෙසර් නිකන් ඉන්නෙ නැහැ. මර්සෙයිලිවත් අරගෙන යනවා එයාව අල්ලගන්න. හැබැයි සියෙරා කියන්නෙ හෙන කපටි ගෑණියෙක්. මේක එයාගෙ උගුලක් වෙන්න පුළුවන්. ඔය දේවල් වෙන අතරේ තමයි කණ්ඩායම වෙච්ච දේ වාසියකට අරගන්නෙ. මොකද කිව්වොත් සොල්දාදුවන්ගෙ මේ තුවාල වෙච්ච කෙනාට හුඟක් අමාරුයි. ඒ නිසා සැත්කමක් කරන්නම වෙනවා. ඉතින් මේ දෙගොල්ලෝ ගනුදෙනුවක් කරනවා යටත් වෙන්න කියලා. හැබැයි තුවාල වෙච්ච කෙනාට යන්න දීලා. හැබැයි සොල්දාදුවොත් හෙන කපටි කට්ටියක්. එහෙනම් අපි බලමුකො ඉතුරු ටික කොහොම වෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

44 thoughts on “Money Heist aka La casa de papel [S05 : E06] Sinhala Subtitles | සියෙරාගෙ පැනගැනීම… [සිංහල උපසිරැසි]

  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Thanks for the sub!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks ………………

    Reply
  • බලාගෙන හිටපු එකක්
    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • පුළුවන්ද අද දවසේ ඔක්කොම ටික දෙන්න …sub නැතුව බලන්න විදිහක් නෑනේ..

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • අම්මෝ තෑන්ක්ස් හොදේ ❤
    අනිත් ටික කවද්ද දෙන්නෙ

    Reply
  • hammo danna patan aran!!!! download krn dws 2k tisse bln inne sub netuwa. :'(
    ane puluwn trm ikmnt ituru ep 4tat denna balanna. thankyou verry much for you time to our entertainment…

    Reply
  • Thnx for the sub❤️

    Reply
  • Thanks brother, sub eka danakan vitin vita site ekata awith baluwa

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • තැන්ක්ස් අයියේ … ❤️❤️

    Reply
  • ilaga ep tikath ikmnt one brother

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply
  • බොහොම ස්තූතියි
    ඉතුරු ටිකත් ඉක්මංට ම දෙන්න

    Reply
  • ilaga sub ek kiytd enne

    Reply
  • අම්මෝ මරු.. උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!

    Reply
  • anith episode ekath taggala danna…

    Reply
  • ikmata ihurutika danna

    Reply
  • THANK YOU !

    Reply
  • ගොඩක් ස්තුති

    Reply
  • gammac thamai❤️ ithuru tikath ikmnta demu sahoo

    Reply
  • Thank saho… oyala sub danakan iwasillak nathuwa idiye…

    Reply
  • Thanks Bro

    Reply
  • adoo supiri bn.. iwasillak nathuwa hitiye..

    Reply
  • Download links oneeee pissek pissek wage inne oka enakan

    Reply
  • thanks ayye sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!