Watch Trailer

Monster House (2006) | ගෙදර යකා..?.!! [සිංහල උපසිරසි සමඟ]

මෙන්න ගෙනාව මගේ 5වන සබ් එක. මේ සැරේ ගෙනාවේ පොඩි කට්ටියට හොඳ ඇනිමේෂන් එකක් 🙂 මේකෙ විස්තර ගැනනම් ආයෙ අහන්න දෙයක් නෑ. උදා සහෝගෙ ලිපියක් තියෙනවනේ,ඒකට : D මම මේ ෆිලුම ගැන විස්තර කියන්න යන්නේ නෑ 😛 ඒවගේම මේ සබ් එක දැම්මේ ඔයාලගේ කමන්ට් බලාපොරොත්තුවෙන්. මේකට හුඟක් කට්ටිය කැමතියි කියලා මේකෙ කමන්ට් වලින්ම පේන…

Monster House(2006)

මෙන්න ගෙනාව මගේ 5වන සබ් එක. මේ සැරේ ගෙනාවේ පොඩි කට්ටියට හොඳ ඇනිමේෂන් එකක් 🙂 මේකෙ විස්තර ගැනනම් ආයෙ අහන්න දෙයක් නෑ. උදා සහෝගෙ ලිපියක් තියෙනවනේ,ඒකට : D මම මේ ෆිලුම ගැන විස්තර කියන්න යන්නේ නෑ 😛

ඒවගේම මේ සබ් එක දැම්මේ ඔයාලගේ කමන්ට් බලාපොරොත්තුවෙන්. මේකට හුඟක් කට්ටිය කැමතියි කියලා මේකෙ කමන්ට් වලින්ම පේනවා. හැබැයි උදා සහෝ දීපු ටොරන්ට් එක නෙවෙයි මම දෙන්නේ. මම දෙන්නෙ වෙනස් එකක් හොඳේ. ඒ නිසා කලින් බාපු අයට මේකත් බාන්නම වෙනවා. ඉතින් යන්න කලින් තවත් පැතුමක් පතලම යන්නම් 😉 ඔයාල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා 😛 😛 ඉතින් ගොහින් එන්නම් ඈ 😉

2011 මාර්තු 26 පළවූ ලිපිය.

හේයි, යාළුවනේ මේ පාර මම අරගෙන ආවේ ඇනිමේෂන් මූවී එකක්. මේක ඇනිමේෂන් වුණාට අපිට හොඳට පුරුදු තාලෙ Comedy නැතිනම් Action හරි Adventure හරි කතාවක් නෙමේ. මේක Horror/Mystery එකක්. මම ඉතිං ඇනිමේෂන් මූවීස් වලට කැමතියි නේ. තවත් අලුත් ඇනිමේෂන් එකක් බලන්න හොයන කොට මට මේක අහුවුණා. මේකෙ නම දැක්කහම ඇතිවුණු කුතුහලය නිසාම බෑවා. බැලුවා. කතාව ගැනනම් ඉතිං කියන්න දෙයක් නෑ; ආයි එළම තමයි… ඉතිං මට කියන්න තියෙන්නේ, හැමදාම විනෝදාත්මක ඇනිමේෂන් ඒවම බලන එකේ මේ වගේ Horror/Mystery ඇනිමේෂන් එකකුත් බලමු කියලයි. අලුත් කිව්වට මේක 2006 ආපු මූවී එකක්. නිකමට IMDB බලන කොට මේකට 6.8ක අගයක් හිමි බවත් දැනගත්තා.

හ්ම්……. කතාව මෙහෙමයි. එක ගමක ඉන්නවා තනියෙම ජීවත්වෙන වයසක සීයා කෙනෙක්. එයාට තනියට කවුරුවත් නෑ එයාගෙ ගේ හැරෙන්න. මෙයා තමන්ගේ ගෙදරට හරිම ආදරෙයි. කිසිකෙනෙකුට ගෙට කිට්‍ටු වෙන්නවත් දෙන්නේ නෑ. තමන්ගෙ වත්තට ඇතුළු වෙන අයව මෙයා බයකරලා පන්න ගන්නවා. ඒ තරමට නපුරුයි. හැබැයි මෙයා හරිම හිත හොඳ බොහොම යහපත් මනුස්සයෙක්. මොකද්ද යකෝ ඒ හරුපේ…? කලින් කියනවා නපුරුයි කියලා; දැන් කියනවා හොඳයි කියලා…. නෙහ්? මම මෙහෙම කිව්වේ මෙයාගේ ගෙදර මහ අමුතු, අද්භූත ගෙයක් නිසා. ඒ කියන්නේ මේ ගේ යකෙක්!! මේ ගේ මෙයාට විතරයි කීකරු, වෙනකෙනෙකුව දැක්ක ගමන් ගිලලා දානවා. ආයි ඉතිං අහුවුණොත්නම් ගැළවිළි බොරු! මෙයා මේ නපුරුකම් ඔක්කොම කරන්නේ අනිත් අයව එයාගෙ ගෙදරින් ඈත් කරල තියන්නම විතරයි. හේතුව එයාට උවමනායි හැම කෙනෙකුවම තමන්ගෙ ගෙදරින් බේරගන්න. ඒ කියන්නේ කරදරයක් වෙන්න නොදී ඒ අයව ආරක්ෂා කරන්න. ඒකට ඉතිං එයා හැමෝවම බය කරලා පන්නලා දානවා හැර වෙන මොනවා කියල කරන්නද? එයාගෙ කතාව කවුරුනම් විශ්වාස කරයිද? මොළේ අමාරුකාරයෙක් කියලා හිතයි. ඉතිං එයා තමන්ට කළ හැකි එකම දේ කරනවා. මේක මෙහෙම වෙන්න එක්තරා හේතුවකුත් තියෙනවා. හැබැයි ඒක කිසිකෙනෙක් දන්නෙ නෑ, මේ සීයා හැර!

ඉතිං මේ ගෙදර යකාත් එක්ක ඔරොප්පුවෙන්න සිද්ධ වෙන්නේ ගැටවරයෝ කීප දෙනෙකුට. එයාලා ගෙදර යකාත් එක්ක හැප්පිලා මේ රහස දැනගන්නවා, විතරක් නෙවෙයි; මේ ගමටත්, මේ සීයාටත් හෙනහුරෙක් වෙලා තිබ්බ මේ ගෙදර යකාව වනසලාත් දානවා. ඒකෙන් මේ සීයට විතරක් නෙවෙයි එයාගෙ මියගිය බිරීඳටත් නිදහස ළඟාවෙනවා. එයාල ගෙදර යකාත් එක්ක සටන් කරන හැටි ඉතිං මේක බාලම බලන්නකෝ. ඒ හරියනම් මම කියන්නේ නෑ.

සටහන:- කම්මැලි නැතිව කොමෙන්‍ටුවකුත් කොටාගෙනම යමු නේද? ඒක තමා ලිපි එවන අපට ලැබෙන එකම වටිනාකම!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Monster House (2006) on IMDb

 

 

601 MB කොපිය මෙතනින් බාගන්න

663e5784f00f248fdde55bb45c4cd3ef411157d2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,952 downloadsDownload Monster.House_.2006.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/BashithU.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

භාෂිත් උඩවත්ත

Subtitles

1,952 downloadsDownload Subtitles32 KB

110 comments

  1. Anonymous

    ela ela

    1. hashen

      thanks yaluu

  2. udayanga

    kalekin hambechcha wenas jaathiye animetion ekak. balalama thawa comment ekak dhannam :D

  3. radi

    mama mekath balala thiyenawa
    thanx

  4. madusanka

    oka maru film ekak mama balala thiyanawa. baya nathuwa bagena balanna max...aaamovie ekak......

  5. Supun

    elama tama

  6. කැනී

    එළ එළ......නියමයි,ඉතුරුටික බලල කියන්නම්.

  7. blackcorde

    amama nbam meyka kalin balalal thiyenawa.....aye balamu.....ela kathawa....

  8. Kolitha

    Baamu balanna. =D

  9. Lasantha

    animation nam ithin aniwa baami, thanq wewa...

  10. shammi

    bohoma pin....idiriyatah dairaya shaktiya labewa

  11. udara

    thanks saho

  12. Anonymous

    ela wedake

  13. Viraj

    Thank you Bro!!!

  14. සමියා

    එළ එළ මමත් බෑව එහෙනන්.....

  15. Priyantha

    Niyamai Machan...................

  16. විදුර ඉමේෂ්

    ela ela.......
    mamath banawooo.....

  17. Ela kolla

    Gud aaaaaaaaaahhh ...tankuy..

  18. samantha

    මමත් බෑව එහෙනන්…..bro thanks

  19. tikira

    uppatasiri baduma thama thx

  20. Udaya සාලින්ද

    thanks saho...

  21. Dilshan

    Ela kiri machan

  22. හසී

    තැන්කූ වේවා... නියම බයිස්කෝප් එකක්

  23. rohan

    thanks bro

  24. Nishantha

    balamu. Thanx

  25. රොයිලි

    මම කාලෙකින් බලපු නියමම ඇනිමේෂන් චිත්‍රපටියක්. ස්තුතියි උදා සහෝ මේකට සහ අනික් ලිපි ටිකට. සිරාවරම පිං. :P :P

  26. navo

    i've watched this.itz a gr8 movie! tnx brother

  27. deeps

    අනේ මේ.....වැදලා කියන්නම්,හොල්මන් වලට බය අය නම් මේක බලන්න එපා...මම අවුරුදු ගානකට කලින් මේක බැලුවේ..යක්කු ගස් යන වෙලාවේ කාමරේ ලයිට් එකත් නිවාගෙන බලන්න ගත්තට අන්තිමට රෑට නින්ද ගියෙත් නැහැ බය වුන පාරට..ඇනිමේෂන් තමා...එත් මේක පට්ට..බය හිතෙනවා මැරෙන්න...මේ වගේ දේවල් දෙන ඒක හොඳයි...එත් මේක දැක්ක ගමන් මට ආයේ බය හිතුනා අවුරුදු ගානකට කලින් බය වුනු ඒක මටක් වෙලා

  28. chandima

    ඇනිමේෂන් නම් එලම තමා.....!!! බලමු බලමු....!!
    ස්තුති වේවා....!!

  29. uda

    @ රොයිලි:- බොහෝම ස්තුතියි සහෝ!

    @ deps:- බුදු අම්මෝ ඔච්චර බය වුණාම ඇති; මීට වඩා බය හිතෙන ඒව බැලුවොත් හාට් ඇටෑක් හැදෙයි. මොනවවුණත් කතාව ඇත්ත. ඇනිම් වලින් කරන්න පුලුවන් වැඩ ගැන හොඳම උදාහරණයක් තමා මේ. අපේ රටෙත් මේ වගේ එව්වා හැදෙනවානම්... ඒ දවස් එනකම් තමා මමනම් මගබලං ඉන්නෙ (මං කිව්වෙ ඇනිම්)

    කමෙන්ට් කරන කාටත් ගොඩක් ස්තුතියි. සැරින් සැරේ ඇවිල්ලා කමෙන්ට් ගණින කොට එකක් හරි වැඩිනම් ඒක තමා හිතේ සතුට, හැමෝටම ස්තුතියි.

  30. Ks

    me link eka weda nane

  31. niluka

    ela ela

  32. ashan suranga

    thanks machan
    banna demma

  33. ashan suranga

    banawa banawa

  34. Uraj Deemantha

    Horror/Mystery ඇනිමේෂන් නිසා බානවා :)

  35. Hemal

    link eka weda nehene

  36. ashan suranga

    macho weda ne neda???

  37. suranga rasika

    macho.link 1k pissu natanaw bn......................mokd a???

  38. me

    This link is not working. Anyway Thanks

  39. kasun

    elama thama machang thanks

  40. uda

    ඕං රොයිලියෝ බලාපං මේ මොකද කියලා.
    ලින්ක් එක වැඩ නෑ තමා; මොකද වුණේ එකපාරටම.
    ඉස්සෙල්ලා හොඳට වැඩ කළානේ!

  41. sunanda

    ලිපිය කියෙවුවම බලන්නම හිතෙනවා.එ නිසා බානවා.ස්තුති උදා සහො...........

  42. suranga rasika

    roily aiya thma link 1k yaka natanawane................... :(

  43. chkz

    aioooooo mama bayaiii

  44. handa

    meka pattama film 1k. man nam kalin baluwa.
    balapu nathi aya aniwaryen balanna.
    attatama meka anim 1 k unata baya hithenawa. ela.

  45. Rajitha Jagoda

    niyama film eka
    adenawa bnz....

  46. suranga rasika

    ela ela onna link 1k yaka gihilla.......dan bann puluwanoooooo

  47. චා.මු. නිලන්ත පියසිරි

    එහෙනම් මේකත් ඔන්න බාන්න ඕනේ. බොහොම පිං මේ ගැන දැන්වූවාට

  48. casper

    thnx thnx bro.. ela film ekak wage KIT

  49. Ramraj

    කාටුන් උනත් හොල්මන්නේ.

  50. Vimukthi Senavurathna

    thanks saho.onna mama dwnld wenna damma.mve eka balalama thawa cmnt ekak dennam saho.

Load more comments