MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්ක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේබලන්නරහස් පරීක්ෂකරොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Moonraker (1979) | ජේම්ස් බොන්ඩ් ගේ අභ්‍යවකාශ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

Moonraker හොඳයි එහෙනම් මෙන්න ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ එකොළොස්වෙනි චිත්‍රපටය. ඒ වගේම මේ තමා 70 දශකයේ තිරගත වෙච්ච චිත්‍රපට පහෙන් අවසාන චිත්‍රපටය. වෙනද වගේම අදත් අපි කතාව දිහාට හැරෙමු.

මුලින්ම කියන්න ඕනා අද චිත්‍රපටයේ ගුණ අගුණ, ගැජමැටික්, බොන්ඩ් රූබරියන් වගේම තවත් විශේෂතා ඉතා ලස්සනට බයිස්කෝප් බොන්ඩ් වෙච්ච සමීර මලයා ලියලා තියෙනවා. මෙතනින් ගිහින් බැලුවොත් නම් පාඩුවෙන්නෙ නෑ.

ඉතින් අද කතාව පටන් ගන්නේ අභ්‍යවකාශ ශටලයක් අතුරුදහන් වීමෙනුයි. ඩ්‍රේක්ස් ආයතනය විසින් සෑදූ එම ශටලය එංගලන්තයට රැගෙන ඒමේදී හදිසියේම නොදන්නා පිරිසක් විසින් ගුවනේදීම එය පැහැර ගන්නවා. මේ ගැන හෙවීමට MI6 විසින් ජේම්ස් බොන්ඩ්ට පවරනවා. ඉතින් මුල්ම රාජකාරිය විදියට බොන්ඩ් ඩ්‍රේක්ස් ආයතනයට යනවා ඒ ගැන පරීක්ෂණ කිරීමට. ඉතින් එතනදීම පළවෙනි බාධකයට මුහුණ දෙන්න බොන්ඩ්ට සිදුවෙනවා. ඒ මොකක්ද, කවුද මේ ශටලය පැහැරගත්තේ හා ඔවුන්ගේ භයානක අරමුණ මොකක්ද කියලා බලන්න නම් අද කොටස බාගන්නම වෙනවා.

එහෙනම් හැමෝටම බාගන්න ආරාධනා කරන ගමන්ම අසූව දශකයේ මුල් චිත්‍රපටයෙන් හමුවෙන තෙක් ඔබෙන් සමුගන්නවා. මතක් කරලා කමෙන්ට් එකක් දාගෙනම යන්න හොඳේ.252

Moonraker (1979) on IMDb

 

 

[button link=”http://tinyw.in/mfe0″ type=”icon” “center” newwindow=”yes”] 546 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2AB5474DBA30D6ED5D88EA073C8EA396A8E0342F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1907 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< 007 – 10                                                                                                              007 – 12 >>

 

33 thoughts on “Moonraker (1979) | ජේම්ස් බොන්ඩ් ගේ අභ්‍යවකාශ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

  • Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

    Reply
  • TharakaWAS

    Thanks for sub…!!!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • චරිත

    1955 නවකතාව ෆිල්ම් ඒකකට හැදුවනම් මරුවට තියෙයි (දැන් වෙද්දිනම් යල්පැනලා). කියවන්න ගත්තම ඒක හුස්මට කියවගෙන යන්න පුළුවන් කතාවක්.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි රොයිලි අයියේ, බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • mudiya / මුදියා

    අඩෙ අප්පා නියමයිනෙ රොයිලි අයියා.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • සංජය

    උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ…

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • කේ.යූ.ජී. උදාර

    නියමයි රොයිලි………..
    ඉතිරි ටිකත් මේ විදිහටම දෙමු.
    සිංහල සබට තුති.

    Reply
  • නලින්

    නියමයි රොයිලි අයියා!

    මේ කථා සෙට් එක අහාපහු සිංහල එකක් බලන්න ඔනේ

    ජය වේවා!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ…බලනවා බලනවා..
    අතාරින්නෙ නැහැ,, ඒත් දැන්ම නෙවි හොදේ…
    දැනට සබ විතරක් බාලා පාඩුවේ ඉන්නවා…
    ඔය දෙන දීමට බාන්න හියා බලන්නවත් ඉඩක් හොයා ගන්න අමාරුඉයි..
    ජය වේවා…

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

    Reply
  • Dhananjaya Nuwan

    මුල් ඒවා දාන්නේ නැද්ද සහෝ,,?

    Reply
    • දිමුතු තරංග ඉලුක්කුඹුර

      පිළිවෙලට තමයි සහෝ දීගෙන එන්නේ යට තියෙන්නේ පොඩ්ඩක් විපරම් කරලා බලන්න

      Reply
  • Saman Prasad ( Black Cobra )

    thanq thanq…

    Reply
  • “චූටී මල්ලි”

    එලකිරි….. සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • ela ela niyama film ekak danna banna damma

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි රොයිලියො දෙනවයි කියලා
    මෙහෙමත් දෙන සිරිතක් තියෙනවද ජය 😀

    Reply
  • එල සහෝ දිගටම මේ කතා ටික දෙන්න

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *