More Than Honey (2012) | අපි නොදන්න මී මැස්සෝ. [සිංහල උපසිරැසි සමඟින්]
කොහොමද යාළුවනේ… මගේ 3න් වැනි උපසිරැසි ගැන්වීම අරගෙන මම ආවා. මේක 2012 වසරේ නිපදවන ලද වාර්තාමය චිත්‍රපටයක්. More Than Honey නම්වන මෙය IMDB හි 7.5ක අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මෙහි මූලිකව අන්තර්ගත වන්නේ මී මැස්සන්ගේ චර්යාවන්, මී මැසි පාලනය සහ එහිදී මී මැස්සන්ට විදීමට සිදුවන දුක් ගැහැට පිළිබඳවයි. ඊට අමතරව මී මැස්සන් ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණයන් සහ තවත් බොහෝ වටිනා කරුණු කාරණා මෙහි ඇතුළත් වෙලා තියෙනවා. මෙහි භාෂා කිහිපක්ම අන්තර්ගත වෙලා තියෙනවා. ජර්මන්,ඉංග්‍රීසි,මැන්ඩරින්,ස්විට්සර්ලන්ත වැනි භාෂා.මේ චිත්‍රපටය ස්විට්සර්ලන්තය, අමෙරිකාව, චීනය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල රූ ගත කර තිබෙනවා.
ඇත්තටම අපි මී මැස්සන් ගැන මොනවද දන්නේ? මම නම් දන්නේ මී පැණි ගැන විතරයි.ඒකත් බොහෝම සීමාසහිතව. ඒත් මේ චිත්‍රපටය බැලුවට පස්සේ මම ගොඩාක් අලුත් දේවල් දැනගත්තා. ඒවායින් කිහිපයක් මම සඳහන් කරන්නම්.
1. මී මැස්සියකට නැවත මී වදය වෙත ගමන් කිරීමේදී ගමන් කළයුතු සුදුසුම මාර්ගය ගණනය කිරීමේ හැකියාවක් තියනවා(routing process). හරියට router 1ක් වගේ.
2. මී පැණි කි.ග්‍රෑම් 1ක් නිපදවීම සඳහා අවශ්‍ය මල් පැණි සොයා මී මැස්සියන් ගමන් කරනා දුර ප්‍රමාණය පෘථිවියේ වටප්‍රමාණය මෙන් 3න් ගුණයකටත් වඩා වැඩියි.
3. මී මැසි රැජිනක් වෙනත් කොලනි වල පිරිමි මී මැස්සන් 10-15 සමග සංසර්ගයේ යෙදෙන අතර උන්ගෙන් ලබාගන්නා ශුක්‍රාණු මිලියන5ක් පමණ ඇගේ සිරුරේ වසර 8ක් පමණ සුරක්ෂිත ගබඩා කර තබාගන්නවා. මේවා වරින් වර ප්‍රයෝජනයට ගනිමින් ඇය සිය ජීවිත කාලය පුරාවටම මී වදය තුළට වී බිත්තර දැමීමේ කාර්යයේ නියුතු වනවා.
පුදුම හිතෙනවා නේද? මේක බලලා ඔයාලත් අලුත් යමක් දැනගනී කියල මම හිතනවා. ඒවාගේම පුළුවන් නම් ඔයාලගේ වටිනා අදහස් දක්වනවානම් තවත් වටිනවා. අවසාන වශයෙන් මම මේ ටිකත් සඳහන් කරන්නම්.
* අප විසින් ආහාරයට ගන්නා එළවළු සහ පලතුරු වලින් 1/3 පමණ හටගන්නේ මී මැස්සාගේ පරාගන ක්‍රියාවලිය ආධාරයෙන්.
* ලෝකප්‍රකට මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් මහතා වරක් ප්‍රකාශ කර තිබෙනවා මී මැස්සන් සම්පූර්ණයෙන්ම පෘථිවියෙන් වඳවී ගියහොත් ඉන් වසර 4කට පසුව මිනිසාද පෘථිවියෙන් සම්පූර්ණයෙන්ම තුරන් වී යන බව.
[button link=”http://tinyw.in/nu96″ type=”icon” “center” newwindow=”yes”] 533 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2431 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාලක ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank U Nalaka Brother & Baiscope team for the sub, it was beautiful. all the best to baiscope team……
Godak watinawa meka.tanks
godak watinawa
bohoma sthuthi
Thanks !!!!!!!!!!!!!!
thanks
බොහොම ස්තූතියි නාලක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
godakma thanks machan watinawa
බොහෝම ස්තූතියි සහෝ
බොහොම වටින කතාවක්, අනිවා බලන්න ඕනි, ඉඩක් ඇතිවිට මෙවැනි කතා තවත් ගෙන එන්න බලන්න, ජයවේවා.
Thank you very much !!!!!!!!
thank you bro ! 😛 great work ! 😀
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට
නියම වාර්තා වැඩසටහන්ක්
Th x
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට….
නියම වාර්තා වැඩසටහන්ක් වගේ….
එල එල
සබට තුති
ඔබට ජය…
මේකනම් පට්ටයි කොල්ල
ඇල්බට් මහත්තයගෙ කතාවට නම්
බයත් හිතෙනවා බන්
සබට තුති
ඔබට ජය…….
නියමයි ඇත්තටම මෙන්න වැඩ මේ වගේ හොඳ වාර්තා වැඩසටහන් මාලාවක්ම ගෙන එන්න ඔබට ශක්තිය ලැබේවා එක වරක් නෙවෙයි සියවරක් ස්තුතියි
Pattai Aaaa…Thanks..!
tnx
watina wadasatahanak…bagena balamu.thanks NALAKA saho.keep it up.jaya wewa…………..
බොහෝම ස්තූතියි සහෝ……
Hi Nalaka,
Tried many times to download this video which I couldn’t. It showing below massage.
“This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications”
Please help.
Thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
නියමයි නාලක සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
සහෝ,
අප අවට පරිසරය සහ එහි සුන්දරත්වය ගැන, මේ වගේ ඉතාම වටිනා වැඩසටහන්වලට සිංහල සබ් දැමීමට ඉදිරිපත් වීම ගැන පළමුවෙන් ම, හැමෝම වෙනුවෙන් ස්තුති කරන්න ඕනෙ.
මම මේ වැඩසටහන තාම බැලුවෙ නෑ. නමුත් මේ වගේ ඒවා සබ් දැමීම සඳහා තෝරා ගැනීමෙන්, ඔබට පරිසරය ගැන හැඟීමක් තියෙන, පරිසරට ආදරය කරන කෙනෙක් කියල අපට පෙන්වා දුන්නා.
ඔබ එවන් පරිසර හිතකාමියෙක් වීම ගැන, ඔබට ස්තුතියි !
– සාරංග –
Ela mcn thanx
thanks machan sub ekata jaya wewa!!!!!!!
මේක නම් බොහොම වටින නිර්මාණයක් වගෙයි………..
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
ela film ekak wage bro 🙂 🙂
thnx for sub
keep going bro 🙂 🙂
වටිනා දෙයක් වගේ. බාගෙන බලන්න ඕනේ. උපසිරැසියට ස්තුතියි සහෝ!
අන්තිම කතාවට නම් හිරිගඩු පිපුනා.
ඒක නිසාම කතාව බලන්න වෙනවා.
උපසිරැසියට ස්තුතියි කියන්නත් ඕනේ….. 🙂
හොද එකක් වගෙ
නියමයි නියමයි……..
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න හැකියාව ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!
නියමයි සහෝ.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
අගය කරන්න වටිනා දෙයක් වගේ නාලක ලක්මාල් සහෝ මේ පාර දීලා තියෙන්නේ ,අනිවා බෑමක් තමා ,,,ස්තුතියි ඔබට,
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
බොහෝම ස්තූතියි
මට මේ ලින්ක් එකෙන් බාගන්න බැහැනේ පහත message එක එනවා මොකක්ද හේතුව
“This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications”
ඒ ප්‍රශ්නය මටත් තියෙනවා..
මේ හෑෂ් (hash) එක 9ed671b2b09fc55397b7948ef0d97e5d81361047 google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Thanx saho… Wedagath dewal godak thyenawa
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට…. නියම කතාවක් වගේ…. එලස්ස්ස්…….. ජයම වේවා….!
නියමයි සහෝ .
දිගටම බයිස්කෝප් එක්ක ඉන්න.
ජය !
ස්තුතියි නාලක සහෝ!
වටිනා කථාවක් සියල්ලන්ම නැරඹිය යුතුයි ! කියා මගේ නම් යොජනාව.
ජය වේවා!