Most Beautiful Island (2017) Sinhala Subtitles | පිට රට විස්තර මෙව්වා [සිංහල උපසිරසි සමඟ](18+)
ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.එහෙනම් ඔන්න මම මගේ 10 වෙනි එකත් අරගෙන ආවා.මේක ගොඩක් ලස්සන එකක්. දැනට Imdb රේටින්ග්ස් වල 5.7 ක් ලබාගෙන තියෙන මේ ෆිල්ම් එක Rotten tomatoes වල 100% ක අගයකට හිමිකම් කියනවා. ෆිල්ම් එක අනුව ඒකට ලැබිල තියෙන ලකුණු ගාන ප්‍රමාණවත් කියල මට හිතෙනවා.
එහෙනම් මෙන්න මෙහෙමයි මේකෙ කථාව යන්නෙ, ලුසියානා කියන්නෙ හොර පාරෙන් වීසා නැතුව ඇමරිකාවට සංක්‍රමනය වෙච්ච කෙල්ලෙක්.එයාට වීසා නැති නිසා හොඳ ජොබ් එකක් කරන්න බෑ.මෙයා ජීවිතේ ගැටගහගන්න එක එක ජොබ් කරනවා.අන්තිමට මෙයාට මෙයාගෙ යාලුවෙක් සෙට් කරනවා නියම ජොබ් එකක්.ජොබ් එක මොකක්ද කියන එක ලොකු අභිරහසක්.ඒක දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.
මේක බලලා වැරදියට වටහා ගන්නෙපා ඇමරිකාව ගැන.ඇමරිකාවට නීත්‍යානුකූලව යන අයට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නෙ නෑ මහත්වරුණි.ඒක නිසා මේක බලල ඇමරිකාව ගැන වැරදි නිගමන වලට එලඹීමෙන් වලකින්න මහත්වරුනේ.
මේකෙ ප්‍රධාන චරිතෙ උන ලුසියානාගෙ චරිතෙ කරන්න හැබැයි මීට වඩා හොඳ නිලියක් හිටියනම් කියල මට හිතෙනවා.මෙයාගෙත් රඟපෑම් හොඳයි.ඒත් මේ වගේ දුක් විඳින සීන් වලට මට හිතෙන හැටියට ගැලපෙන්නෙ Dakota Johnson තමයි.මතකනෙ අර fifty shades of grey. එකේ හිටිය ඇනා ව.මේ දවස්වල මගේ හිතේ ඉන්නෙ එයාමයි.
එහෙනම් මහත්වරුනෙ මම අදට ගිහින් එන්නම්.ආයෙත් එකක් අරගෙන එන්නම්.මතක ඇතුව කොමෙන්ට් එකක් දාගෙනම යන්න.හේතුව මෙහෙම සබ් කරන හැමෝම නොමිලේ සපයන සේවාවක් මේක.ඔයාල දාන කොමෙන්ට් එක තමයි අපේ මහන්සියට ලැබෙන ගෙවීම.
ජයවේවා එහෙනම් හැමෝටම.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3961 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/06/Daminda-Gamage.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
You’re a real seeker
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
ස්තුතියි දමින්ද.
නියම වැඩක්!
Thanks
ඉදිරියටත් මෙවැනිම උපසිරස ලබාදෙන්නට ලැබේවායි පතමි.ජයවේවා
තෑන්ක්ස් බ්‍රෝ
Thank you!
kohomada me film baganne.
fb eken enna.man link eka dennam
උපසිරැයට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට….බුදුසරණයි..!
elama saho thanks
Actor nam awul..eta ela
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Thank You Very Much Sahoo
jaya wava
ela saho..
Thanks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා…!
Thanks
සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි දමින්ද සහෝ.
ජයෙන් ජය.
Thanks machan……jayawewa…..>>>!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……