මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න.
12 Rounds – වට දොළහ
47 Meters Down – මීටර 47ක් යට බිහිසුණු ගැඹුරු මුහුදේ
101 Dalmatians – ඩැල්මේෂන් පවුල
300 – යුද්ද
2001/2010 Space Odyssey – විද්‍යා ප්‍රබන්ධ
1920 – එම දශකයේ
2012 – ලෝක විනාශය