In the Deep (2016) AKA 47 Meters Down (2017) with Sinhala Subtitles | මීටර් 47ක් යට බිහිසුණූ මුහුදු පතුලේ… [සිංහල උපසිරසි සමඟ]
කට්ටියව ගැඹුරු මුහුද යටට එක්ක යන්නයි මේ හදන්නේ.. නිකන් මුහුද යටට නෙවෙයි අදුරුම අදුරු මීටර් 27ක් යට මුහුදු පතුලට.. ලීසයි කේට්නම් ඔන්න ගියා මෝරු බලන්න කියලා ඔය විදිහට.. නිකන් නෙවෙයි ආරක්ෂිත කූඩුවක් උපයෝගී කරගෙන තමයි ගියේ.. ඉතින් බලමු ඔවුන්ට කුමක් සිද්ධවෙයිද කියා..හිතා ගන්න අඩි 20ක් 30ක් දිග මෝරු තමන් වටේ කැරකෙනකොට දැනෙන හැගීම.. imdb මීටරේ 5.8ක් කැරකුන තවත් අපූරු සලරුවකුයි මේ..එහෙනම් ඒ අත්දැකීම ලබා ගන්න එක් වන්න In The Deep 2016 සමගින්.
දගකාර සහෝදරියන් දෙදෙනෙක් මීටර් 47ක් මුහුද යට කූඩුවක සිරවී, ඔවුන්ට මුහුද මතුපිටින්ද උදව්වක් නැත, ඔවුන්ට මුහුද යටින්ද උදව්වක් නැත, ඔවුන්ගේ පිහිටට ඇත්තේ සුළු වේලාකට පමණක් ඉතිරිව ඇති ඔක්සිජන් වාතය අඩංගු ටැංකි දෙකක් පමණි, මෝරුන් ඔවුන් වට කරගෙන සිටිද්දී කෙසේනම් ඔවුන්ට බේරී යාමට හැකි වේවිද? බිහිසුණු මුහුදේ ඔවුන් කෙසේනම් ඔවුන්ගේ ජීවිතය බේරා ගනීවිද? පාළු මුහුදු පතුලේ කවුරුනම් ඔවුන්ගේ පිහිටට පැමිණේවිද? ඔවුන්ට බේරී යා හැකි වේවිද? නැත්නම් බිහිසුණු මෝරුන්ගේ ආහාරය වේවිද? තීරණය ඔබට භාරයි…
ගිහින් එන්නම්.
ඔබට ජය..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6168 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/praneeth-madhu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for Sub!
Thanks Bro
tnx macho
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා..!
ස්තූතියි
Thanks ……………….good luck …………………….
ela brooo
Yakodo meka koi welada sab dunna mn me blurry ekat bagana balanawado nadda ki hitanawa menna blurry apdet ekak dila. Thx bro dm nm mis wan nati wi web-dl blurry sb watana nisa digatama film dannna obata jaya
බොහොම ස්තූතියි සහෝ
thank u saho….!
Nice bro film eka.i am enjoy this film.sub ekath niyamai.wade digatama karagen yanna.all the best
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ela ela thanx mchn sub ekata !!!
නියමයි සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා..
සබ් එකට තෑන්ක්ස් සහෝ
ස්තූතියි බ්රෝ
niayamai…thanks MADU saho..sub ekata..digatama sub demu.jaya wewa……
elama saho thanks
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
තැන්ක්ස් .
ලිපියනම් නියමයි
කුතුහලය තියලා ලිපිය ලියපුම තමි ෆිල්ම් එක බලන්ඩ හිතෙන්නේ
එල
thanks
නියමයි සහෝ.
උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයවේවා !
dvd rip nam wadakna sub ekata thanks