86 views
0

මේ නොවෙම්බර් 19 Netflix හරහා අන්තර්ජාලයට නිකුත් වුන සළරුවක් තමා DHAMAKA කියන්නෙ. Kim Byung-Wooගේ The Terror Live චිත්‍රපටය පාදක කොටගෙන මෙම හින්දි චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙනවා. මෙය Let’s Talk (2002), Neerja (2016) Arya (2020)චිත්‍රපට අධ්‍යක්ෂනය කල Ram Madhvani නිර්මාණයක්. මිනිත්තු 104ක ධාවන කාලයකින් යුත් මේ සිනමා කෘතිය Action Thriller ඛාණ්ඩයන් වලට අයත්. Sonu Ke Titu Ki Sweety, Luka  Chuppi, Pati Patni Aur Woh, Love Aaj Kal 2 යනාකාරයේ Romance  චිත්‍රපටවලින් අපි හඳුනාගත් Karthik Aryan Tiwari මේ සිනමා පටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. 
Amruta subhash- Ankita Malaskar
Vikas Kumar – Praveen Kamth
Vishwajeet pradhan – Subhash Mathur
 රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.
                                              අර්ජුන් පාඨක් සෞම්‍යා පාඨක් කියන්නෙ අඹු සැමියො. මෙයාලා දෙන්නම මාධ්‍යවේදියො. මෙයාලා නීතියෙන් වෙන් වෙන්නයි හදන්නෙ. හේතුව කතාඅ බලනකොට දැනගන්න පුලුවන්. අර්ජුන් රේඩියෝ චැනල් එකක වැඩ කරනකොට එයාට කෝල් එකක් එනවා රගුබීර් කියලා කෙනෙක්ගෙන්. මම සී-ලින්ක් ක පුපුරවලා දානවා කියලා. අර්ජුන් ඒක ගණන් ගන්නෙ නෑ. ඒත් ඇත්තටම එහෙම වෙනවා. එහෙනම් එතනින් එහාට වෙන හැමදේම ගැන ඔයාලා  චිත්‍රපටය බලලම දැනගන්න.
 
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | නිසංසලා දිල්රැක්ෂි
                                                     
 

Be the first to review “Dhamaka”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.