Guilty
169 views
0
කුඩා නගරයක තරුණියක් විද්‍යාලයේ ප්‍රසංගයකදී තමාට කෙනෙක් ලිංගික අතවර කළ බවට චෝදනා කරයි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : චරිත් ප්‍රියංකර
Users Reviews
We Recommend
"මට පාන්දර 2.30 විතර කෝල් එකක් ආවා."
"එයාලට හම්බෙලා තිබ්බේ එයාගේ අලු විතරයි."
"අද වෙනකන් කාටවත් හොයාගන්න බෑ."
"මට එයාගේ අලු ගගේ පාකරලා යවන්න හිතුන්නෑ."
"මට දුවව මතක් වෙන්න තිබ්බේ එච්චරයි."
ඔයාලා එකපාරට බැලුවද මේ මොකක්ද කියලා දැනගන්න ඔනමද? එහෙනන් අද මම ගෙනාව පිල්ම් එක බලන්නම වෙනවා..........
වැඩිය කතා ඕනේ නෑ කතාවට බහිමු මොකද අද මම ගේන පිල්ම් එක ඔයා දෙපාරක් බලනවා ශුවර් ඇයි ඒ කිවුවොත්
මම ඔයාලගෙන් ප්‍රශ්ණයක් අහනවා කවදාහරි කලුවරේ ඉන්න එක කරදරයක් වෙලා තියෙද? උත්තරේ වෙන්නේ අනේ........................... ඔව්.
මේ අන්න ඒ වගේ දෙයක් ගැන කතාවෙන සුපරි පිලුමක් මේක පැයකට ආසන්න කාලයක්පුරා දිවෙන ලස්සන වගේම ත්‍රසය භීතිය කුතුහලය උපරීමේට
පෙන්වපු කතාවක් කියලා මම අවිවාදයක් නැතුව කියනවා. අපේ කතාවේ ප්‍රධාන නළුවො නෑ සිංදු නෑ අන්න එකයි මම මේකේ ආසම දේ මේකේ ඉන්නේ
ප්‍රධාන නිලියක් එයා වටා තමයි කතාව යන්නේ.
ස්වප්නා මෙයා තමයි කතා නායිකාව මෙයා ජිවිතේ ටිකක් වරද්දගත්ත කෙනෙක් මම එහෙම කියන්නන්. ඒ මට දැනෙන දේ හින්දා
කවදහරි ගහපු පච්චයක් හින්නදා ජිවිතේ බේරෙයි කියලා හිතලා තියනවද? මේ එහෙම එකක්. සවප්නා එයාගේ කැමැත්තට පච්චයක් ගහගන්නවා
හැබැයි මේ ගහන පච්චේ වැරදීමක් වෙනවා ඒ පච්චේ වෙනකෙනෙක්ගේ අලුත් එක්ක තියන තීන්ත අරගෙන ගහපු එකක් අපිවත් කැමතිද තවකෙනෙක්
මැරුණාම අපේ ඇගේ එයාගේ අලුතියනවට ඒ අලුයට ඉන්නේ කවුද කියන එක මං කියන්නෑ ඔයාලා බලන්න කියලා ඉල්ලනවා. මෙයා මේ පච්චේ හින්දා දෙතුන් පාරක්
සියදිවි හාණි කරගන්න හදනවා ඒත් මේ පච්චේ එයාට ඒක කරන්න ඉඩ දෙන්නෑ. ඔය කේස් අස්සේ සමාජෙ ඉන්නවනේ එක එක දේවල් වලට අමුතු රියැක්ෂන් දාන අය
ඒකියන්නේ උඹට ඔක හරිනෑ පච්ච ගහන්න හොදනෑ විශේෂ යෙන්ම ගෑණු අයට අන්න ඒවගේ මානසික ලෙඩ්ඩු තුන්දෙනෙක් අතින් මෙයා මැරෙන්න යන්නේ මෙයා මැරෙයිද නැද්ද කියලා
මම කියන්න යන්නේ නෑ. මොකද කීවොත් මම කතාවේ භාගයක් කීව නිසා කුතුහලය නැතිකරන්න මට හිතෙන්නෑ.
ඔයාලම බලන්න බලලා සවප්නා මැරෙයිද නැද්ද කියලා දැනගන්නකෝ..................... ......
මම යනවා අපි ඉලග උපසිරැසියෙන් හම්බවෙමු.
ගුවන් නියමුවෙකු සිය ක්‍රියා විරහිත ගුවන් යානයෙන් සිය මගීන් සියල්ලන්ම පාහේ බේරා ගත් අතර එය අවසානයේදී අනතුරට පත්විය.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : චරිත් ප්‍රියංකර
ඇනස්ටේෂියා සහ ක්‍රිස්ටියන් විවාහ වන නමුත් ජැක් හයිඩ් දිගටම ඔවුන්ගේ සම්බන්ධතාවයට තර්ජනය කරයි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි : හසිත මදුසංක
ravindra
superb
superb