214 views
0

තවත් වැඩකට අත ගැහුවා. මේකත් Netflix ලගෙ වැඩක් තමයි. Nightbooks චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ J. A. White නම් කතුවරයගෙ නව කතාවක් පාදක කරගෙනයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Brightburn (2019) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු David Yarovesky. Fantasy | Horror | Mystery කාණ්ඩයන්ට අයත් මෙය IMDb දර්ශකයේ 5.7ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Breaking Bad, Jessica Jones කතා මාලාවන් වල රංගනයෙන් දායක වුන Krysten Ritter මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනවා..
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම |නුවන් අසේල අරියරත්න 
                                                     
 

Add a review

Your email address will not be published. Required fields are marked *

Users Reviews

  1. manu

    cobra kai tv series wala sinhala sub denna puluwanda.

    7.0 rating

    cobra kai tv series wala sinhala sub denna puluwanda.