අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)සචින්ත කල්හාර බෙනට්සිංහල උපසිරැසි

Sex Education [S03 : E03] Sinhala Subtitles | තරුණ කාලයේ ජීවිතය විඳින්න… [සිංහල උපසිරැසි] [18+]

Rating: 9.0/10. From 44 votes.
Please wait...

මෙන්න එහෙනම් Sex Education සීරීස් එකේ තුන් වෙනි සීසන් එකේ තුන්වෙනි එපිය අරන් ආවා. නම ඇහුණත් ආතල් නේ? ඉතිං මේ වෙද්දි හුඟක් ජනප්‍රිය මේ වෙබ් සීරීස් එක උණු උණුවෙම අරන් එන්න බයිස්කෝප් ටීම් එක කටයුතු කළා. ඇවිල්ලා පැය 24 ක් යන්නත් කලින් මුල් එපිසෝඩ් දෙකම නිකුත් කරන්න තරම් මේ ටීම් එක හුඟක් මහන්සි වුනා. ඒ අපිත් එක්ක රැඳිලිඉ ඉන්න ප්‍රේක්ෂක ඔයාලා වෙනුවෙන් හොඳම දේ ලබාදෙන්න ඕන නිසාමයි. ඔන්න ඉතිං 03 වෙනි එපිය කරන්න මමත් සහභාගී වුණා. මාව මේ වැඩේට එකතු කරගත්තු රවිඳු සහ රඛිත අයියලා දෙන්නට ස්තුති කරලම අද වැඩේට බහිමු.

හරි එහෙනම්. මේ සීසන් එකත් හැඟීම් සහ ලිංගිකත්වය කියන දේ මිනිස්සුන්ට බලපාන විදිහ හරි ලස්සනට පෙන්වන්න සමත් වුණු බව කලින් කොටස් දෙක බලද්දි තේරුම් යන්න ඇතිනේ. කොහොම හරි මේ වෙද්දි ඔටිස්ගෙ පවුලත් ලොකු වෙන්න අරන්. ඇඩම් සහ එරික් අතරත් සම්බන්ඳතාවය ගොඩ නැගෙන්න අරන්. අපේ ප්‍රධාන චරිතෙ වුනු ඔටිස් සහ රූබි අතර වුනු දේවල් කලින් එපියෙ දකින්න ඇතිනේ. කොහොම හරි දැන් ඉන්නේ මුල් සීසන්වලට වඩා ලිංගික පැත්තෙන් සෑහෙන ඉදිරියෙන් ඉන්න ඔටිස් කෙනෙක්. හැබැයි ඒ වගේම හැඟීම් පැත්තෙනුත් මේ එක්කම ඔටිස් කොලුවා වෙනස් වෙන විදිහත් පොඩ්ඩ පොඩ්ඩ පේන්න තියෙනවා.

මේ අතරතුරේ හෝප් පාසල වෙනස් කරන් යන වැඩ පිලිවෙලක් කරගෙන යනවා. කොහොම හරි මේ වැඩෙන් නරක ප්‍රථිපල ලැබුනු අයත් ඉන්නවා. අද කොටසෙදි ඒමි තමන්ගෙ ගැටලුවලින් ඔලුව උස්සන බලාපොරොත්තුවෙන් ජීන්ගෙන් තෙරපි එකක් ගන්න යනවා බලාගන්න පුලුවන්.

ඔටිස් සහ ඕලා අතර තත්ත්වෙනම් එච්චර හොඳ නෑ. දෙන්නා කොයි වෙලෙත් රණ්ඩු. කොටින්ම කිවුවොත් මුන් දෙන්නා අද රෙකෝඩ් පීස් එක්කුයි රේසරක් එකකුයි නිසත් බැනගන්න හැටි බලාගන්න පුලුවන්. කොහොම හරි ජීන්ට ඕනේ මේ දෙන්නගෙ නුරුස්සන ගතිය අඩු කරලා දෙන්න අතර හොඳ සහෝදර බැඳීමක් ඇති කරන්න. බලමුකො මොනවයින් මොනවා වෙයිද කියලා.

තුන්වෙනි කොටස ඔටිස්- රූබි සහ එරික් – ඇඩම්ගේ ඩබල් ඩේට් එක, මේව් සහ අම්මා අතර වෙන දේවල් එක්කම ජැක්සන්ටත් කතාව ඇතුලෙ ඉඩක් වෙන් කරමින් ලස්සනට ගලාගෙන යනවා. වැඩි දුර කරුණු දැනගන්න ඕන නිසා එහෙනම් එපිය බලලම ඉමු.

ඉතිං මේ සීරිස් එකට සබ් අරගෙන එනන් වගේම මේ වැඩේ කරනන් මටන් සප් එක්ක දුන්න රඛිත රණතුංග, රවිඳු රුක්ෂාන්, මලිත් වීරමුණි, හිරාන් එරන්ද, පසිඳු මදුමාල්, ලහිරු මදුශාන් අයියලාවත් මතක් කරනවා. එහෙනම් තුන් වෙනි එපියත් මේ විදිහට බාර කරමින් මම සමුගන්නවා. ඉක්මණින්ම ආයෙත් හමුවෙමු.

෴෴ සුබ දවසක්…! ෴෴

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 28466 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

33 thoughts on “Sex Education [S03 : E03] Sinhala Subtitles | තරුණ කාලයේ ජීවිතය විඳින්න… [සිංහල උපසිරැසි] [18+]

  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • thanks …………………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • සබ් එක දුන්නට බොහොම ස්තුතියි…

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට..

    Reply
  • Akila Dilhara

    Thank you very much Brother…

    Reply
  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thanks…..jayawewa….!

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • Thanx sub .ekata .puluwannam ep..tika ikmanin denna mokada iwasillak nathuwa inne balakan

    Reply
  • Thanx bn.ubl nttm apit smhr movies series blnnwt hitenne kochchr gti unat…thanx bn❤❤

    Reply
  • thusal indeera

    thanks bro sub ekata, Lucifer eke ithuru tikth ikmnta oneeee

    Reply
  • Thisaru Akash

    ගොඩක් ස්තූතියි සගෝ අපි වෙනුවෙන් වෙන මහන්සියට..❤️❤️❤️❤️

    Reply
  • Tq කස්ටියටම.ආදරෙයි.ඉදිරි වැඩ සියල්ල සාර්ථක වෙන්නෝන….බුදු සරනයි…

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • ඉතුරු episode ටිකත් ඉක්මනටම දාන්න

    Reply
  • ado thq oi .puluvnm vena kauru hari uba hari Monsters at Work ekta sub dipan

    Reply
  • බොහොම ස්තුති!!

    Reply
  • නියමයි සහෝ….. ජයෙන් ජය ඉදිරි වැඩ කටයුතු වලට

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • සබට තුති සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *