Breaking Bad [S05 : E16] | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]
මේ අවුරුද්දේ පෙබරිවාරි මාසයේ සබ් දෙන්න පටන් ගත්ත ලෝකයේ තවමත් ටිවි සිරියස්වල ප්‍රථම ස්ථානයේ තියෙන Breaking Bad කතාවේ අවසානයටයි අපි මේ ඇවිත් ඉන්නේ. මුල්ම දවස්වල නම් ඉතින් දවසින් දවස දෙන්න පටන් ගත්තත් පස්සේ සතියෙන් සතිය දිලා මාසෙන් මාසෙත් දිලා අවුරුද්දෙන් අවුරුද්දට දෙන්න ගිහින් නූලෙන් බේරිලා ඔන්න කොහොම හරි ඉවර කලා. 😀 මේ මාස නවය පුරාවට කට්ටියගේ කමෙන්ට් වල නම් අඩුවක් තිබ්බේ නෑ ඉතින්. මට විතරක් නෙවෙයි බයිස්කෝප් මේල් එකටත් ගොඩක් අය අනන් මනන් එවලා තිබුනා. ඇත්තම කතාව නම් මගේ කැම්පස් එකේ වැඩ නිසා තමයි සමහර කාල වලදි මේ සබ් දෙන එක හිතුවෙවත් නැති විදියට හිර වුනේ. හැබැයි ඉතින් ඒකෙන් අපි මේ අපේ වැඩ පාඩු කරගෙන, වෙලාව නාස්ති කරගෙන, සල්ලි වියදම් කරගෙන සබ් දෙන්නේ මොන වගේ අයටද කියලා මට නම් හොදට තේරුනා. බයිස්කෝප් එකට හැමදාම එන සහෝලා උපේක්ෂාවෙන් බලාගෙන ඉද්දි කවදාවත් කමෙන්ට් එකක්වත් නොදාන සමහරක් අය ඉතින් රෙදි උස්සගෙන බැනගෙන ඇවිත් වගේම මාව පස්සට අදින්නත් වැඩ කලා. ඇරෝ එකට සබ් දෙන දවසේ කිවා වගේමයි අදටත් මං ඒවා ගණන් ගන්නේ නෑ. මොකද කවුරු කමෙන්ට් දැම්මත් නැතත්, මොනවා කිවත් මම මගේ වැඩේ කරගෙන යනවා. ඒ නිසාම කොහොම හරි ඔයාලාට මම පොරොන්දු වුන විදියට කතා මාලාව සම්පුර්ණයෙන්ම දුන්නා.
ඒ වගේම මං නිසා බැනුම් අහන්න වුන අපේ සයිට් එකේ ඇඩ්ඩින් අයියලා මට සමාවෙන්න හොදේ. මාත් එක්ක කට්ටිය තරහද මන්දා. තව මට මේ ටිවි සිරියස් එක සම්පුර්ණයෙන්ම දුන්න වාසල අයියට විශේෂයෙන් ස්තුති කරන්න ඕනි. මොකද එයා නැත්නම් සමහර විට මම මේකට සබ් නොදි ඉන්නත් තිබුනා. කොහොම හරි මෙච්චර කාලයක් පුරාවට මාත් එක්ක එකතුවෙලා හිටපු ඒ වගේම සබ් පරක්කු වෙද්දි ඉවසාගෙන හිටපු බයිස්කෝප් එකට හැමදාම යන එන ඔයාලා හැමෝටමත් ස්තුතියි. තව මට අනන් මනන් කියපු අයටත් ස්තුතියි. මොකද ඔයාලා වගේ අයත් සබ් දාන අපිට ශක්තියක්. 😀
මුලදි රසායන විද්‍යා ගුරුවරයෙක් වුන, පස්සේ මෙත් ලෝකයේ ලොකු රජෙක් වුනු වොල්ට්ගේ ජිවිත කතාව ඉදිරියට කොයි වගේ වෙයිද කියලා දැනගන්න මේ කොටසින් බලමු. ඒ වගේම ඔයාලා හැමෝම දිගටම බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්න. අන්තිමේට කියන්න තියෙන්නේ වරදක් කලත් සිතකින් නොවේ… . . 😉
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 34082 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanx bro, good job….
thanks ayiye sub tikata,…..thank you so mutch….
supiri bosa respect
again thank you so much for the subtitltes bro
Best tv series ever
Best tv series Ever . No doubt . Hands down✊
supiri
ස්තුතියි bro….
සබ් එක නිසා කතාව හොදට රසවින්දා. ස්තූතියි මචං
thankyou team. Oyalage mea wade man godakk agaya kranawa. digatama mea wage hodatama weda karagena yanna.
thanx bro
Thank you very much brother
Tnx dear අද තමයි අන්තිම කොටස දුකයි.
Thanks bro sub ekata season 5ma download kara…jaya wewa
SUB Ekata Godak Thanks.!Idiri Katayuthu Siyalla Sarthaka Wewa Kiyala Wish Karanawa.
දිගටම් සබ් දුන්නට හුගක් ස්තුතියි..බයිස්කෝප් වැඩක් කරෝත් ඉතින් සුපිරි තමා
thanks bn sub dunnata . kisima delay ekak na . patta
Thanx machn sub walata. mage rating 5/5 i kisima delay ekK na . digatama karan yaman 🙂
Thank U so much!
Season ඔක්කොම බැලුව අන්තිම කොටස බලන්න තියෙන්නෙ බොහොම ස්තූතියි බයිස්කෝප්
සබ් එකට ගොඩක් ස්තූතිය. ජය වේවා!!!
සීසන් 1 ඉදන් සීසන් 5 වෙනකම් කිසිම අවුලක් නැතුව බැලුව බං..සබ් කොයි වෙලාවකවත් ටයිමින් වැරදිලා තිබ්බෙ නෑ පට්ටම මහන්සියක් තෑන්ක්ස්…
Thanks mchn 🙂
thank you brother
thanks machanla
thanx mchan mechchara kal wechcha mahnsiyata..great job. good luck for your future !!!!
Thank you very much for all subtitle…
Thanx bro❤
GOOD LUCK
Tnx sahoo
Thanks Man .. Much lv . balapu supirima series eka :)))
Thanks bro all the series subs ! Jaya wewa !
Thank for sub good job
Thanks man good job❤❤
yeeee Gooood work broo…
ගොඩක් ස්තූතියි මචං ,Bluray වලට අප්ඩේට් එකටත් ස්තූතියි ❤ ජයවේවා
ammo ubta pin sidda wenta Breaking Baduth ivarai.Thanks okkoma asub walata.Good Luck!
ty bro
උඹේ සබ් එක්ක මුළු කතාවම බැලුවේ.
ඉතින් අන්තිම කොටසටවත් උඹට ස්තූති කරලා ගියෙ නැත්තන් මං සතෙක් වෙනවා..
ගොඩක් පින් මචන් මේ වැඩේට.
THANK YOU VERY MUCH!! ❤️
Patta bn
Thanks bn
thanks bro
බොහෝම ස්තූතී සහෝදරයා.හැමදේම ජයගෙන ඉදිරියටම යන්න♥️
උපසිරැසියට බොහෝම ස්තුතියි
Tnx machan balapu hndama kathawa..jaya wewa
උපසිරසියට ස්තුතියි
series ekatama subtitles haduwata godak sthuthie. jaya!
සබ් එකට ස්තුතියි
thanks brothers! great job, keep it up.
thanks brother….Just finish the all episodes….Hope you will bring another one like this,,,Great job,,,Good Luck…
ඔබේ අධ්‍යාපන කටයුතුවලට ජය පතමි
Supiri wedak okkoma baluwa
thanks bro…
Thanks bn sub ekata.Okkoma episode walata comment damme naa anthima ekata daanawa kiyala hithan hitiya.Diatama karan palayan.ela.jayawewaa
නියම වැඩක් සහො…
තැන්ක්ස් සබ් වලට….
මචං මේ ඔක්කොම එපිසෝඩ් මම එක පාර ඩවුන් කරලා බැලුවේ. උබේ සබ් වලට පට්ටම පට්ටම ස්තුතියි. ලොවෙත් මේක පට්ට ගේමක් කියන්න මම දන්නව සහ ,මට තේරෙනව මචං. ඒ වගේම මේකෙන් වෙන සේවය කියල නිම කරන්න බෑ බං. පට්ට ස්තුතියි මචං ග්‍රේට් ජොබ් කීප් ඉට් අප් බ්‍රෝ …. 2020/05/19
Sub ekata thankq sahoo උබලා නැත්තන් ඉතින් මේවා කවදා බලන්නද
thanks baiscope team season 5tama sub dunna oyala hamotama. karana sevaya nam athi mahath.
Tnx mchn
Thanks baiscope❤️
ගොඩාක් ස්තූතීයි ..බයිස්කෝප් වෙබ්සයිට් එකට ජය.❤
ගොඩක් ස්තූතියි! මේ සබ් දුන්නට.
Ela bn,thnks hamadama mehema sub eka denawata,ubata jaya
jaya
thank u very much !11111111111
agin agin agin agin
ft
Thanks sahoo
thankz
okkoma bawa, thanks hode………..
Piliwelai a bn saba
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
bohoma sthuthiy sahoo
ස්තූතියි සහෝ කතා මාලාව වෙනුවෙන් උපසිරැසි ලබාදුන්නට
Good Luck Brother
thanks bro
tnx mcn….
okkoma gaththa bro thanks wewa……….
Thanxx bro……….
Tnq
Bokka Banshee කියල කතාවක් තියනව
ඒකට සබ් දෙන්නකො
Thank bro sub ekt ade fear twd s3 idam suba eka karnne dda oke කවුරුවත්?
Thnx for sub…
Sub ekata tnx bro❤️❤️
Thanks bro
Breaking bad movie ekka sinhala sub ekka nadda bro ikmnta dannko!
සුපිරිම සීරීස් එකක් ගොඩක් ස්තූතියි සබ් වලට. මේ ටීවී සීරීස් එකෙන් ෆිල්ම් එකක් ඇවිත් තීනව El Camino කියල පුලුවන්නම් ඒකෙ සබ් එකත් දෙන්න ☺️. අයෙත් සැරයක් ගොඩක්ම ස්තූතියි සබ් වලට.
thank you brother
Sub valata thanx macho.
dan ithin balillak thamai.
බොහොම ස්තුතියි…..සබ් එක වෙනුවෙන් .
ජය වේවා…
Season 9k තියෙනවා නේද
සබ් යන්නෙ පරක්කු වෙලනේ. හද හද යන්න එපා වෙනව බ්‍රෝ
ගානට හදාගෙන බලන්නේ කොහොමද
season 5i tiyenne.monwa handtada sub eke
thanks
Supiri.. Sub ekta thanks
Thanks brother. Sub okkoma eka para download karaganna place ekak nedda?
thanks
patta saho elama
elama saho jaya
thanks sub okkutama
සබ් සෙට් එකට තෑන්ක්ස් සහෝ
සබ් ඔක්කොටම තෑන්ක්ස් අයියේ, සුපිරිම කතාවක් මේක,
Ela brl
සීසන් 5 ම සබ් ඔක්කොම බෑව බ්‍රෝ..තෑන්ක්ස් හොඳේ……:-)
Subs ට්ක නියමයි. ගොඩාක් ස්තූතියි .
Thanks a lot…
Ela machan.thanks sub ekata
ela bro
හම්මේ මචෝ…ඔන්න ඉතින් සීසන් 5 සබ් ටිකත් බාගත්තා….. දැන් මුළු series එකේම සබ් ඔක්කොම බෑවා….. හම්මෝ බලනකන් ඉවසිල්ලක් නැතෝ………
අපේ රසවින්දනය සඳහා ඔයාලා මේ කරන කැපකිරීම වචන වලින් විස්තර කරන්න බැරි තරම් සහෝ……
බොහොම පිං සහෝ අපි වෙනුවෙන් මේ දරනා වෙහෙසට………..
බොහොම ස්තූතියි සහෝ සබ් වලට……..
ජයෙන් ජය………
සීසන් ඔක්කොම ටික සබ් බාගෙනබැලුවා. ඇත්තටම මචන් වැඩේනං සුපිරි. ආයේ කතා දෙකක් නෑ. කවුරු කොහොම මොනා කිව්වත් සැලෙන්න එපා. ඔබට ජය!
thnx saho sub walata…okkoma down karala anthima epiyata comment ekk damme…good luck..
බොහොම ස්තුතියි මචන් උපසිරැසි වලට සේරම සබ් ටික බාගත්තා දැන් තමයි බලන්න හදන්නේ <3 මේ වගේ ටීවී සීරියස් වලට වැඩි වැඩියෙන් සබ් දෙන්න ලැබේවා කියලා සුබ පතනවා <3
okkoma sub tikata bohooma sthuthiy ….thank u bro tthank uuuuuu so mutch
Series ekema sub walata godak thankz machan
ඔන්න දැන් තමයි මේ කතාව මම බලන්නෙ …සීසන් 5හේම සිංහල උපසිරැසි බා ගත්තා ..
ගොඩාක් ස්තූතියි සීසන් 5ක් පුරාවට මේ කතා මාලාව උපසිරැසි ගැන්වීම වෙනුවෙන් කැපවුනු හැමෝටම ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය …
ලොකු ලොකු වචන ඕන නෑ කවිඳු මම කෙටියෙන්ම කියන්නම් ……සුපිරි වැඩක්…..
ජය
Kollo meke Film ekk awilla neda? Puluwn nm sub eka dnwada ekata.
adooo gann ganna epa brooo appreciate the comitment download all the sub hama ekatama thanks kiyala anthima eke dana kkkkkkkkkkkkkkkkkkkkkk jaya… (Y)
ela mcn great job !! supiri tv serious ekak subs hodatama thiyanawa. Good luck !!!
Thanx machn… loku pinak bn….
ගොඩක් ස්තුතියි. මම අද තමා බලලා ඉවර කලේ. ඔයාලා නිසා කතාව හොදට රස වින්දා.
සුපිරි වැඩක් සහෝ.ජය වේවා!!!
thanx bro …..
godak thanks bro. supiriyatama karala thiyenawa
Breaking Bad nuth sub dala iwara kra.thnx saho.baiscopelk eka complete wenna thwa tv series tiai thyenne
Thanx lot…
ගොඩක් ආසාවෙන් බලපු tv සීරියස් එකක්..
mama balala tiyena hodama tv series eka..recommended..10/10
thank you sub walata 🙂
thank you soo much.. me wage supiri series ekakata sub ayeth demu.. download adu unata athin atha ghin okkoma balanne baiscope sub thamai.jaya wewa!! 😀 😀 😀
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. මේක ඉවර කරල දුන්න එක ලොකු දෙයක් සිරාවටම. ජය෴෴ 😛 😛
මේ වදිනනං මචන්. තරහ වෙන්න එපා ,
එකදිගට සබ් දෙන්න බැරිනම්. කරුණාකරලා මේ වගේ සීරියස් බාරගන්න එපා.
උබ නිසා මේක බලන එකත් එපා උනා
please……
තෑන්ක්ස් මචන්….
දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉඳලා මේ වගේ හොඳ නිර්මාන අපට සමීප කරන්න ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
එල කිරි මචන් උබ දෙන්න කලින් මම නම් english සබ් එක්ක බැලුවා උබ දෙන්න පරක්කු නිසා ඖලක් නැ උබ දිලා ඉවර කරපු එක හොදයි තැන්ක්ස් මචන් එල තව සුපිරි එකක් අරන් එමු dexter වගෙ එකක් නම් මරු නැතනම් කොමඩි tv s එකක් ගෙනාවොත් වටිනවා මොකද කොමඩි එවා අඩු නිසා ela
එහෙනම් කවිදුවා වැඩේ ඉවරකරා!
මාත් සබ් එක පරක්කු වෙද්දී ඉතින් හෙන අවුලෙන් තමා හිටියේ, හැබැයි උබ මේක පටන්ගත්ත එක ලොකු දෙයක් බං.
නැත්නම් අදටත් මම මේක බලලා නෑ. සබ් එක පරක්කු පරක්කු වුන නිසා තාම සීසන් 5 බැලුවේ නෑ. දැන්නම් ඉතින්
බැලිල්ලක් තමා. එහෙනම් තෑන්ක්ස් කිව්වා මේක ඉවරකරාට!
ආ තව දෙයක් කියන්න ඕනේ!! Breaking Bad බලපු නැති එකෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් බලපන්.
මොකද මේ කතාව තරම් තාත්වික කතාවක් මං බලලම නෑ. මේක බලන්නත් අදහසක් නැතිවුන් ඉන්නවනම් කියන්න
තියෙන්නේ ඔය ටීවී සීරියස් බැලිල්ල අත ඇරලා දාන්න කියලා තමා. ජය!!!!!!!
එල මචං කල සේවය වෙනුවෙන් උත්තමාචාරය නැවත අලුත් එකකින් හමුවෙමු
කැම්පස් එකේ වැඩත් හොඩට කරගෙන යන්න කියල සුබපතන ගමන්ම නැවත එකකින් අප හමුවට එන ලෙස පාර්තනා කරන්නෙමි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!
sub 1ට ස්තුතියි……..
මම මේක ගොඩක් කල් බලල ඉවර උනෙ.දවස් පහක් විතර ඇතුලත බලල ඉවර කල, ඒතරම් ඇබ්බැහි වෙන කතාවක්, තාම ආදරෙයි. මුලු ජිවිත කාලෙම අමතක කරන්න බැරිවෙන තරම් ලස්සන කතාවක්, ඔක්කොම සබ් දුන්න නිස හොදයි, අලුතින් බලන්න පටන්ගන්න අයට loku දෙයක් ඒක,better call saul]= එකත් ඒ වගෙ තම.season 2 එනකල් බලන් ඉන්නව ජය වේ
thnks bro for everything
Hama sub ekkakma gaththaaa..hama ekatma commet krnnam bari una..ekta..sorry..jaya wewaa
Tnx bn marama watina kathawak love it
fattama fata fata.. fattama vatinva saho meka ivara krapu eka…
niyamai sahooo niyamai wada athar apewenuwen hari mahansi wennwata niyamai sahoo niyamai degatama karagena yamooo jaya…. 😀
thanks machan api wenuwen ube watina kalaya kepakarala sub dunnata, ubata jaya
ela ela great job
නියමයි මචන්
බොහෝම බොහෝම බොහෝම ස්තූතියි මචෝ. ලෝකේ හොඳම කතාමාලාව අපිට සිංහලෙන් ලබා දුන්නාට ආයිති ස්තූතියි. පමා වෙනකොට පොඩි තරහක් ආවේ නෑ කියලා කියන්න බෑ. නමුත් මම නම් උඹට බැන්නේ නෑ. මම තවම අන්තිම සීසන් එක බලන්න පටන් ගත්තේ නෑ. ඉතින් දැන් එක දිගටම බලාගෙන යන්න පුලුවන්. සියලු වැඩකටයුතු සාර්තක වේවා! ජයමවේවා!
mamath ithuru sub tika denakan pissuwen wage hitiye ban….
onna den S05 balanna patan ganna puluwan ada idan.
thanks machan…..
ehenam ekat iwara kara.. 😀 😀 thanx bro… math banne nati unata “ikamta diyanko” wage ewa nam qwa itn 😀
උබ නම් සිරා පොරක් මචන්…ගොඩක් ස්තුති සබ් වලට,,පුලුවන්නම් ,,කාලය තියෙනවනම් මේ වගේ ඉවරවුන එකකට ආයෙමත් සබ් දෙන්න..Dexter,Fringe,House.M.D මේ 3න් එකකට දුන්නොත් පින් මචන්…..෴෴෴෴ජය වේවා෴෴෴෴෴෴
mama nm meika balalaa iwar karala godak kal
sub dena eka hira unu nisath
meikiata abbahi unu nisath english sub eknma balalaa danma ..
niyama wadak bro
thawa hoda ekakata isssrhata sub denna
thanxxxxxxxxx
thnx kolla. keep it up
thank you very much !
niayamai…good work.thanks KAVINDU saho..sub walata..digatama sub demu.jaya wewa……
thankz machan ehenam wede iwarama una…..
ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපි වෙනුවෙන් මේ කරන සේවයට……
සබ දෙන්න ටිකක් පරක්කු උනා තමා ඒ උනාට ඔයා මේ වැඩේට අතගහපු එකම ලොකු දෙයක්….
ලෝකේ තියන හොදම නිර්මාණ අපිට සමීප කරන්න බයිස්කෝප් ටීම් එකේ ඔයාලා මේ ගන්න උත්සාහය අගය කරනවා…
කවිඳු ගිම්හාන් සහෝ ඔයාට මේ වගේ තව තවත් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා….
thnx brother. keep it up
නියමයි…නියමයි…එහෙනම් එකත් ඉවරයි…ලෝකේ අංක 1කෙ TV Series එක බලන්න නොඉවසිල්ලෙන් හිටියේ….මාත් මේකේ සබ් ඉක්මනට ගන්න එක එක ඒවා කියල ඇති…කොහොම හරි මේ කතාව ඉවර වෙනකන් සබ් දුන්නට බොහොම ස්තුතියි…මොන site එකකවත් ඉවර වෙනකන් සබ් දීලා තිබ්බේ නැ…ඔයාගේ කැම්පස් වැඩත් කරගෙන සබ් දුන්නට ස්තුතියි…තව පට්ට TV Series එකකින් හම්බෙමු….ජය වේවා !!!
THANKS BN…anthima ekath dunna elama tamai
elazzzz…thankss mchooo
ඔන්න මචන් මුලින්ම Thanks අන්තිම sub එකත් දීලා අපිව නිදහස් කලාට.. ඒ වගේම බැනල දැම්මෙ නැති උනාට මාත් අනන් මනං කිව්ව 😀 😀 . කොහෙම හරි බැන්න කට්ටියත් බැන්නෙ මේ කතාවෙ ඉතිරි sub ටිකත් ඉක්මනට ගන්න චෙතනාවෙන් තමයි. ඒ බැන්න කස්ටියට මේ වෙලාවෙ comment එකක් දාලම ගියා නම් කට්ටියට සතුටින් විසිර යන්න පුලුවන්… එහෙනන් ජය වේවා !!