කාලෙකට පස්සෙ තෙලිඟුවකට උපසිරැසි කරන්න හිතුව. කොරෝනා අස්සෙ හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. රොගාතුරව ඉන්න අයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ගමන්, 2020 නොවැම්බර් 20වෙනිද නිකුත් වුනු Comedy/Drama/Romance කාණ්ඩ වලට අයත් වෙන සලුරුවකින් තමයි අද ඔයාල හම්බවෙන්න ආවෙ. ශක්තිමත් අභිප්‍රායක් ඇති උත්සහවන්ත තරුණය…

කාලෙකට පස්සෙ තෙලිඟුවකට උපසිරැසි කරන්න හිතුව. කොරෝනා අස්සෙ හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. රොගාතුරව ඉන්න අයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ගමන්, 2020 නොවැම්බර් 20වෙනිද නිකුත් වුනු Comedy/Drama/Romance කාණ්ඩ වලට අයත් වෙන සලුරුවකින් තමයි අද ඔයාල හම්බවෙන්න ආවෙ. ශක්තිමත් අභිප්‍රායක් ඇති උත්සහවන්ත තරුණයෙකුගේ කතාවක් පදනම් කරගෙන දිවෙන මෙම සිනමා සිත්තම මිනිත්තු 135ක් පුරාවට සිනහව, තරහව, දුක එක විදිහට මතු කරගනිමින් නරබන්න පුලුවන්. IMDb ප්‍රේක්ෂක ඡන්ද 1000කට ආසන්න ප්‍රමාණයකින් මේ වනවිට 7.9ක් වැනි ඉහල අගයක් ගෙන ඇති මෙම සිනමා සිත්තමේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපි කවුරුත් දන්න VD(විජේ) ගේ සහෝදරයා Anand Devarakonda.
මීට අමතරව Varsha Bollamma, Chaitanya Garikipati, Divya Sripada වැනි නළු නිලියන් රන්ගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය Vinod Ananthoju. හොර රහසේ දිවෙන ආදර කතා දෙකකින් හැඩ ගැන්වෙන මෙහි සෙමෙන් සාර්ථකත්වයට පත්වීමට උර දරන මධ්‍ය පාන්තික පවුලක් පිලිබඳ විස්තර කෙරෙනවා. ඔක්කොම Dorasani බලන්න ඇති කියල හිතනව. ඉතින් ඒකත් එක්ක මේක ආනන්ද්ගෙ දෙවැනි සිනමා පටය. අයියගෙයි මල්ලිගෙයි රඟපෑම් සසඳන්න මම මෙතනදි උත්සහ කරන්නෙ නැහැ. කොහොම වෙතත් ආනන්ද් චිත්‍රපටයට හොද සාධාරනයක් කරල තියනව එයාගෙ රගපෑමෙන්.
කතාවෙන් පොඩ්ඩක් හලාගෙන මම සමුගන්නම්, රාගවා ඔහුගේ මව සහ පියා සමගින් හෝටලයක් කරගෙන නිදහසේ ජීවත් වෙන පවුලක්. රාගවාගෙ යාලුවා ගෝපාල්. ඉතින් හෝටලටයේ වැඩකටයුතු සාර්ථකර කරගන්න පවුලේ තුන්දෙනාම එක විදිහට මහන්සි වෙනව. ඔය අතරෙ රාගවා එයාගෙ හීනයක් හැබෑ කරගන්න උත්සහ කරන ගමන්, ඒ තමයි තමන්ගෙම කියල ව්‍යාපාරයක් පටන් ගන්න එක. ඔය අතරෙදි රාගවා සහ සන්ද්‍යාගේ වගේම ගෝපාල් සහ ගෞතමීගේ ආදර කතාවත් ටිකෙන් ටික දිගහැරෙයි. දන්න සිංහලෙන්ම චිත්‍රපටය නැරඹීමට ඔයාලට ආරාධනා කරමින් තවත් මෙවන් නිර්මාණයකින් හමුවිමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.
7,272 downloadsDownload මිඩ්ල්-ක්ලාස්-මෙලඩීස්-2020.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
10 comments
ඩොක් අයියා
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Pasindu Madumal
VDගේ මල්ලි නෙහ්
වෙනසකටත් එක්ක බලමු.
සබට තුති වේවා චානක අයියේ ❤️Kevin
Kannada , telugu 2015n passe aapu hoda action,thriller film thynow kawruth sub nodeepu…
Puluwn nam ewata sub denna
Jaya wewa!!!Nilush Angana
Sub ekata thanx
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Middle Class Melodies (2020) Sinhala Subtitles | බොම්බෙ චට්නි [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/11/මිඩ්ල්-ක්ලාස්-මෙලඩීස්-2020.jpg)
මමද පළවෙනියා, එහෙනම් ඔන්න බාගත්තා තැන්කු වේවා